@cakes_by_saranga: දවසක මහන්සිය ❤️ හිතුණ ගමන් වැඩ කරන්න… ❤️ හිතුණ ගමන් නිවාඩුවක් ගන්න… 🥰 ලෙඩක් හැදුණ දවසට නිදහසේ ඇඳකට වෙලා විවේකයක් ගන්න… 😌 කොටින්ම කිව්වොත්, ඔළුව නිදහසේ තියාගෙන, තමන්ගේ හිතේ සැනසීමත් එක්ක වැඩ කරන්න… 🩷 Boss බනීද කියලා බයක් නැතුව, කාගෙන්වත් අවසර ගන්නෙ නැතුව, තමන්ගේ තීරණ තමන්ටම ගන්න පුළුවන් වෙන්නෙ තමන්ගේම Business එකක් ඇතුළේදී විතරයි කියලයි මට හිතෙන්නේ. 🥹❤️ ඔව්… තමන්ගේම Business එකක් කරනවා කියන්නේ ලේසි ගමනක් නෙවෙයි. මහන්සි වෙන්න ඕනේ, කැපකිරීම් කරන්න ඕනේ, සමහර දවස්වල හිතට දැනෙන වෙහෙසත් දරාගන්න ඕනේ. ඒත් ඒ හැමදේම කරන්නේ තමන්ගේම හීන වෙනුවෙන්, තමන්ගේම අනාගතය වෙනුවෙන් නේද? 🥰✨ කාගෙවත් යටතේ වැඩ කරනවට වඩා, පොඩියට හරි තමන්ගේම දෙයක් පටන් අරගෙන, තමන්ගේම මහන්සියෙන් ඒක දවසින් දවස දියුණු කරගන්න එක… මට නම් ඒක මහමෙරක් වගේ වටිනවා! 😻❤️ මොකද, ඒක නිකම්ම Business එකක් නෙවෙයි… ඒක තමන්ගේ හීනයක්, තමන්ගේ නිදහසක්, තමන්ගේම පුංචි ලෝකයක්. 🥹🩷 ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? 😌😁❤️ තමන්ගේම දෙයක් පටන් ගන්න හීනයක් තියෙන අයත් ඉන්නවද? 🫶🏻✨ Copied #SmallBusiness#SmallBusinesss#MyOwnBusinesstrepreneurLife #tiktokviral

Cakes by Saranga
Cakes by Saranga
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 12:13:06 GMT
101
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cakes_by_saranga, please go to the Tikwm homepage.

Other Videos


About