@sankalpa_story0: 🙂❤️‍🩹!#foryoupage #sankalpaquotes #whatsappstatus #1millionaudition #sinhalaqoutes

Dᴜ !ᴀ🀄''
Dᴜ !ᴀ🀄''
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 12:31:24 GMT
43436
4310
58
29

Music

Download

Comments

dl.shan4
D!l shAn :
කොල්ලෙක්ගේ ජීවිතේ කෝම.කිව්වත් එතනින් එහාට කොච්චර දේවල් තිබ්බත් හැමදාටම වැටිලා තියෙන්නෙ...ඒ අඩුව කාටවත් පුරවන්න බෑ....😣💔 අදත් හිටියනම් මේ තරම් අසරන නොවෙන්න තිබ්බා මේ විදිහට කිසිම කෙනෙක්ට ඒ මූසල දවසනම් එන්න එපා 😣💔🩹
2026-11-20 03:33:43
0
itz_dilitha
itz_Dilitha :
තාත්තා නැති උන දවසේ ඉදන් කියගාන්න බැරි මුසල හැගිමකින් බන් ජිවත් වෙන්නේ 💔
2026-10-27 10:40:30
8
sasviska0
Sasviska :
𝑨𝒑𝒂𝒄𝒉𝒊🥺
2026-10-29 11:40:34
0
rithu.shehansa4
rithu shehansa 🫀 :
නොමැරි ජිවත් වෙන මිනිස්සුත් ඉන්නවා 😞🫀
2026-10-31 15:24:33
3
nimeshasewmini11
Nim..🧿 :
කවදහරි දවසක ඔය දේට මූන දෙන්න වෙනවා කියල දන්නවා..ඒත් හාස්කමක් වෙලා හරි ඒ දවස කවමදාවත් එන්න එපා 🥺 මොකද පහුවෙලා හරි මන් එයාගෙ වටිනාකම හොදටම තේරුන් ගත්තා..එයාට ආස උන ජීවිතේ ඒ විදිහටම දෙන්න මට ඉක්මනට පුලුවන් වෙන්න ඕන..මට විතරක් නෙවේ හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම තමන්ගෙ තාත්තව රජෙක් වගෙ බලාගන්න පුලුවන් හයිය ලැබෙන්න ඕන..🥺🌿❤️‍🩹
2026-10-27 08:05:34
1
dilshan8766
𝑫𝒊𝒍𝒛𝒛 🔒 :
අවුරුදු 18යි...තාත්තා නැතිවෙලා අවුරුද්දයි 🙂💔
2026-10-26 19:18:06
1
umayanganicross1
𝓢𝓐𝓝 🧸🎀 🫧! :
අන්තිම හුස්ම යන්න කලිනුත් අයියගෙන් අහලා තිබුනේ දොණි තනියම නේ ගෙදර කියලා 😭💔
2026-10-26 21:55:19
1
lahiru.s.gunasena
Lahiru S Gunasena :
එයා ගිහින් අවුරුදු පහක් එයා මගේ ඔලුවේ උඩ තියපු බර මං තනියම අදිනව එයා වගේම කාටවත්ම දුක පෙන්නන්නෙ නැතුව
2026-10-27 22:48:47
1
mino5
vish :
ඒ දවස ගැන හිතන්න අමාරුයි.. පපුවේ අමාරුව හැදිලා තුන් සැරයක් මං ගොඩ ගත්තා 😔
2026-10-26 16:40:00
1
sasidu......s_g
𝗦𝗔𝗦𝗜𝗗𝗨❤️‍🩹 :
ඒ දවසක් ගැන හිතන්න අමාරුයි 🥺
2026-10-26 16:20:58
1
gamingbotaaa
HU FASHION🤴 :
ජිවිතේ බැදීම් කියන්නේ අවසානෙදි දුකක් විතරයි මිනිස්සු තේරුම් ගන්නේ නැති එකම දේත් එක තමයි මොන දේ තිබුනත් වැඩක් නෑ අවසානෙදි ඉතුරු වෙන්නේ දුකක් වේදනාවක් විතරයි 😔
2026-10-27 04:54:15
1
thilakshanirmal4
🇹 🇭 🇮 🇱 🇦  𝘮𝘢𝘭𝘭𝘪  ༒︎ :
awrudu 8 idan e wachenwath kiyl na 🥺
2026-10-26 16:53:33
1
arosh_dilshan36
𝘼𝙧𝙤𝙨𝙝 🌟 :
Appchchi 🙂❤️‍🩹
2026-10-28 09:38:18
1
uvizz__00
𝙐𝙫𝙞𝙯𝙕 : 💋 :
adat 1 masayai dwas 11🥲💔
2026-10-26 17:02:33
0
sujathakankanamge
💛💤🙉 :
amboo mama Nangi marei
2026-10-31 07:30:34
0
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
😣😔
2026-10-27 01:28:57
1
duki...official
×PANCHAㅤ♡ :
2026-10-27 02:19:41
1
achinrajasingha2003
𝐀𝐜𝐡𝐢𝐲𝐚__(පැතිය'හ් 🤍💋 :
🥺
2026-10-30 06:33:18
0
kavinda_7078
iMeSh ( T w i n k y " 🎀❕️ :
අප්පච්චී 🥺🫂💝
2026-10-27 13:38:46
0
ds.officiall2
Sudu..🦋💗🥹 :
අණේ එයා නැති ජිතයක් හිතන්නවත් බෑ 😭🥺
2026-10-27 08:55:37
0
_sithuja_vimath_
_Sithuja_Vimath_♠️ :
🥺❤️‍🩹🫀
2026-10-27 14:10:12
0
kalpani.shshikala
💕shashikala 💕 :
2026-10-28 15:35:33
0
hashy031
H ! 🕸️ :
🥺💔
2026-10-27 19:24:21
0
venu_official23
𝔳𝔢𝔫𝔲 👽 :
2026-10-28 05:39:28
0
himeshkeshan13
𝘏𝘐𝘔𝘌𝘚𝘏 𝘒𝘌𝘚𝘏𝘈𝘕🎗️‼ :
🥺🥺🥺🥺🥺🥺🥺
2026-10-26 18:01:47
1
To see more videos from user @sankalpa_story0, please go to the Tikwm homepage.

Other Videos


About