Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gabura.production: දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තිබේ බ් 🙏 #gabura #gaburayoutubchannel #gaburaproduction #gaburayoutubchannle #ගැඹුර
gabura production
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 13:29:07 GMT
254284
44566
1243
890
Music
Download
No Watermark .mp4 (
9.25MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Upali Rathnayake :
මම 1996 ඉදලා 2018 වෙනකන් රට වෙනුවෙන් මගේ ජිවිතේ කරපු දේවල් මට තාම මතකයි එත් සමහර දන් ඉන්න අය කියන කරන දේවල් නිසා දුක් උන අවස්තාවන් ද බෝහො තියෙනවා අවුරුදු 22 ට එකම එක සින්හල අවුරුද්දක් විතරයි මම ගෙදර නකතට කිරිබත් කාල තියෙන්නේ
2026-10-26 16:51:51
0
user7221515023253 :
ඒක ඇත්ත අපි තාමත් ආදරෙයි රණවිරුවන් හට
2026-10-26 17:00:25
0
chamod perera :
කාලෝචිත වැඩක්❤️🤟
2026-10-26 17:02:15
0
🇱🇰 Ravi | walker 🇱🇰 :
supiri 🤍
2026-10-26 17:05:52
0
❤️හිරූ බබාහ්.❤️ :
මේ නර්තනාව පෙන්න බැරී මට විතරද.
2026-10-26 14:40:06
432
💜️🧿Thilini ♡ Nisansala🧿💜️ :
2000න් පස්සෙ පොඩි එව්න් රණවිරුවන්ගෙ වටිනාකම දන්නෑ කියලා කිව්ව එකනම් වැරදියි...2000න් පස්සෙ ඉපදිච්ච හැම පොඩි එකාම ඒ තරන් අනුවන නෑ...😊💓
2026-10-26 14:03:06
429
𝓣𝓱𝓮 𝓡𝓾𝓫𝓲 ☁️ :
2000 න් පස්සේ කියලා නෑ අදටත් respect ❤️
2026-10-26 14:18:39
75
❤️𝘮𝘢𝘭𝘪💫𝘮𝘢𝘭𝘪❤️🥰💫💐 :
මමනම් හදවතින්ම ගරුකරන රැකියාවක් මේ 🫡🫡🫡
2026-10-26 14:27:38
60
Chamal Chathuranga :
අමතක කරන්නත් එපා එවකට කොන්ද පන තියෙන ජනාදිපති කෙනෙකුත් හිටියා කියලා 🙏
2026-10-26 14:22:11
150
jaga :
රටේ ලොක්කට ඔක කියන්න ඔනෙ
2026-10-26 16:50:10
1
Gehi || ගේහී 🤍🧚♂️🧿 :
පිනට කකා බිබී කියපු එක නම් ඇත්තටම ගොඩක් අය කියනවා මමත් දෙදාහෙන් පස්සෙ මගේ බෝයිෆ්රෙන්ඩ් ආමි එකේ යුද්ධයක් නැතත් එයා කන කට්ට මාරම එකක් රණ විරුවො එහෙමයි❤️🩹
2026-10-26 14:24:08
44
Tharu :
ඔය නිල ඇදුම අදින්න කන කට්ට කවුරුත් දන්නේ නෑ මොකද මමත් ඔය කට්ට කාපු ඔය නිල ඇදුම අදින කෙල්ලෙක් 😌
2026-10-26 15:05:44
30
chana boy🇰🇷🇰🇷😎 :
සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා🥰♥️
2026-10-26 14:08:06
18
HeLa 🤍 :
2000න් පස්සේ කියන්න එපා. 2001 අපිට තාම මතකයි Breaking News යද්දී මොන වෙලාද කියලා බයේ හිටියේ. තාත්තා වැඩට ගියාම හැමතිස්සේම call ගන්නවා. එදා දිනුවට පස්සේ කොච්චර සතුටු වුණාද අපි ❤️🫡🇱🇰
2026-10-26 14:24:00
10
duin :
එකෙන් ම ආදරේ ❤❤❤❤
2026-10-26 15:52:26
0
shani :
මමත් මාරම ආඩම්බරෙන් අද ඉන්නවා මොකද මගේ හස්බනුත් හමුදාවේ නිසා❤️❤️❤️❤️❤️
2026-10-26 15:17:44
11
꧁✥♥️වස්තු ♥️✥꧂✥♥️දොණි ♥️✥꧂ :
අනිවාර්යයෙන් බුදු සරණයි හැම රණවිරුවෙකුටම🙏🙏🙏🙏🙏
2026-10-26 15:55:41
8
🌸_S_A_D_A_R_N_I 🌸 :
අදටත් unifrm අදින අයට ආදරේ මං 🥰
2026-10-26 15:13:12
10
pradeeprangana22 :
Adarai hamotama Neyamai
2026-10-26 15:34:57
6
dumi_dumi :
respect ❤️❤️
2026-10-26 13:56:24
21
Dewshika Thisila :
දැන් ඌ ආපු හේතුව කියලපල්ලා.ප්රශ්න මදිවට තව ප්රශ්න නොදා 😭
2026-10-26 14:04:51
93
රත්න කඩවර දේවාලය.කුරුණැගල.මහව :
2026-10-26 13:50:52
9
◉┃| 𝗚𝗮𝗚𝗶_𝗤 ࿐ :
2000න් පස්සෙ පොඩි එව්න් රණවිරුවන්ගෙ වටිනාකම දන්නෑ කියලා කිව්ව එකනම් වැරදියි...2000න් පස්සෙ ඉපදිච්ච හැම පොඩි එකාම ඒ තරන් අනුවන නෑ...යුද්දෙ ගැන ගොඩක් කතා අහනවා,ගොඩක් කතා දන්නවා.❤️
2026-10-26 14:06:54
62
💦🫧MalaR〽️♥️🇱🇰🇲🇻 :
Narthana oyanam ane manda😂
2026-10-26 13:57:53
31
사드루__🇰🇷🖤🧃"" :
2000 passe kiynnna epa 💔🥲API ගෞරව කරන්න ඕනි අයට දෙන්න ඕනි ගෞරවය දෙනවා❤️🥹🙌🏿
2026-10-26 14:10:19
21
To see more videos from user @gabura.production, please go to the Tikwm homepage.
Other Videos
“He’s completely given me my life back” It was such an honour to meet Ian and learn about his journey with his very first guide dog, Kane 🥺🐾 #guidedog
top 3 || #nfl #nygiants #maliknabers #halloween #fyp
#funnyvideos #funny #rateme #funnytiktok
@vaselinelipvietnam #VaselineJellyLips #VaselineJellyLips #VaselineLipCare #VaselineVN #Upto72hMoisturization
BD 1 pic palser 😜🫣 #foryou #garageandgear #palser150 #palser150modified #bdbiker
About
Robot
API
Legal
Privacy Policy