@namaldilanka: මේ දවස් වල tread එක වෙනස් කරමු..#ජීවිතයටaccounting #namaldilanka_sir #mortivation #NamalSir #Accounting

Namal Dilanka
Namal Dilanka
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 13:39:44 GMT
124709
11504
292
320

Music

Download

Comments

staphan...fdo.2006
𝙄𝙏𝙎 𝙈𝙀 𝙎𝙏𝘼𝙋𝙃𝘼𝙉 :
Respect Sir 🫡❤️‍🩹
2026-10-26 17:55:49
0
x__saviii
ꜱᴀᴠɪɪ 🐾 :
ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ මොනව හරි දෙයක් අරන් දෙන්නද ඇහුවත් එපා කියනවා😮‍💨👌
2026-10-26 17:48:14
0
kalindu_rajapaksha
Kalindu Rajapaksha :
පාඩම් උගන්නනවා ❌ මුළු ජිවිතයම උගන්නනවා ✅ ❤️‍🩹😌 මෙන්න ගුරුවරු....
2026-10-26 15:26:17
272
sadeepasanthush
Sadeepa Santhush :
කියාගන්න බැරුව හිටිය එකක්👍
2026-10-26 14:37:15
418
sasvindu5
Sinu boy1 :
කියා ගන්න බැරුව හිටියේ මුන්ට ඔක සර් ගෙන් මෙ විඩියෝ එක එනක්න් බලන් හිටියේ
2026-10-26 17:48:49
0
supun_sadharu
Supun sadharu ( ටිටියා) :
හැමදාම මෝටිවේට් වෙන වීඩියෝ..❤️
2026-10-26 15:30:57
74
ma_he_2004
Ma He Sh :
අද වෙනකන් කිසි දෙයක් ඉල්ලලා නෑ.හැබැයි දවසක ඒ දෙන්නට හැමදේම දෙනවා 😇
2026-10-26 14:45:19
76
dimple.boye25
Ganesh Boye🫀 :
ඇඩෙන්නම දිලා තියෙන්නේ Respect ❤️🥺
2026-10-26 14:48:35
63
theekshana_mihiranga_
𝑻𝒉𝒆𝒆𝒌𝒔𝒉𝒂𝒏𝒂 🥷🩶 :
ඉල්ලලත් නෑ ඉල්ලන්න තාත්තත් නෑ ආස දේ තනියම ගත්තා ❤️‍🩹🙌
2026-10-26 15:18:56
17
sihinaprince0
Sihina prince0 🪬💫 :
මමත් දැම්මා එහෙම වීඩියෝ එකක් ඒත් කාගෙවත් හිතක් රිද්දන්න නෙමේ සර් සමාවෙන්න [Teary eyed]
2026-10-26 14:55:47
25
senie_d
Sènie damsith - English 🇬🇧 :
අනික් යාලුවෝ ගෙදර ගිහින් ගෙදරින් සල්ලි ඉල්ලන් එද්දි මම ගෙදර ගිහින් අම්මට සල්ලි දීලා එනවා 🖤
2026-10-26 15:59:58
5
har_shao
<.H.A.R.S.H.A.> :
මට නම් සර් මගේ තාත්තා ලග හිටියා නම් එ හොදටම ඇති. අනිත් සෙරම තමන් කර ගන්න ඔනා ❤️🥰
2026-10-26 14:21:31
38
itssithun1
𝚂𝙸𝚃𝙷𝚄𝙽 𝙻𝙸𝚈𝙰𝙽𝙰𝙶𝙴 :
හැමෝම හෙව්වේ අඩු පාඩු තාත්තා විතරයි දුන්නේ මදි පාඩු ❤️🥺
2026-10-26 14:58:38
13
nadil_rangeeth
Nadil_rangeeth :
ජීවිතයට ලොකු ආදර්ශයක් සර්🖤🤍
2026-10-26 14:17:31
10
ishugiril2
🐙ᥫᩣ 🍄 :
අම්මා තාත්තා නැතිව අසරණ ළමයි කොච්චරනම් ඉන්නවද 🥺
2026-10-26 17:34:05
1
anosuduamma8585
සුදු අම්මා :
අනිවාර්යයෙන්ම සර් 🌍🙏❤️
2026-10-26 15:40:58
0
susilpem0
chathu price :
එක නම් ඇත්ත සර් සර් ඔහම කතා කරන එක ගැන ආඩම්බරයි සර් [Red heart]
2026-10-26 14:24:47
6
mr_kaveezh
DIduLA ❤️🥀 :
කරනවාමයී ❤️‍🩹🥺
2026-10-26 14:19:34
12
mrpeththa2502
PE TH TH A🗣️💨 :
kisi deyak illala nethi api
2026-10-26 14:30:58
6
tharushahisha
Tharu_🐉 :
හැමෝටම එක වගේ ❤️🥺🙂
2026-10-26 16:24:25
0
pubuduras96
pubudu rash راشميكا 🇱🇰🥰🇰🇼 :
Respect❤️
2026-10-26 15:57:31
1
drsoyz
Dr.Dilshan :
තාත්තා මේසන් වැඩ කරලා මට ඉගැන්නුවා මට Al කාලෙත් තිබ්බේ nokia 1100 එකක් දැන් මට හැමදේම තියෙනවා අලුතින් ගත්ත කාර් එකේ තාත්තා දාගෙන යනවා 🥰
2026-10-26 16:02:42
3
__pasindu_2004__
𝙋𝘼𝙎𝙄_𝙓🧸💋❕ :
කවදා හරි මේ ට්‍රෙන්ඩ් එක මම වෙනස් කරලා ටික් ටොක් එකේ දානවා
2026-10-26 16:55:18
1
00......65
ミュランガ 🇯🇵💫🇱🇰 :
2026-10-26 15:25:05
1
sanjalee13
... :
අපේ මල්ලි මේ VIDEO එක දකීවා 🙏
2026-10-26 16:01:32
3
To see more videos from user @namaldilanka, please go to the Tikwm homepage.

Other Videos


About