@scatter.brain69: ආයෙත් කෙනෙක් මගෙ ජීවිතේට ඇවිත් මුලු ලෝකෙම දෙන්නම් කීවත්,, දැන් නම් මට කිසිම Wow feeling එකක් නැහැ... මට ළංවුණු මිනිස්සු මගෙ ආදරේ ඒ තරම් බාල්දු කරා 💔😔 #fyppppppppppppppppppppppp #breakeup #fypシ゚viral #onemillionaudition
Scatter Brain ✨
Region: LK
Monday 26 October 2026 13:43:34 GMT
Music
Download
Comments
✵𝟬𝟵 ➤ 𝟬𝟵 :
කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. ආදරෙ පන වගේ මවා පාල එන උන් හරි ලස්සනට කෙලවලා යන්නෙ.☺️
2026-10-28 12:58:05
1
❤️⃝👓glassesgirl-VIMU❤️⃝👓🇱🇰 :
*"You left, but your memories didn't."*
2026-10-27 18:16:47
2
꧁ 𝓛𝓪𝓴𝓲 𝓑𝓸𝔂 ꧂ :
꧁ 𝓛𝓪𝓴𝓲 𝓑𝓸𝔂 ꧂:ආදරේ උනත් ලැබෙන්න ඕන ආදරය පොදක්වත් නොලැබපු මිනිස්සුන්ට ඔවුන් කියා දේවී ආදරය කෙතරම් වටිනවාද යන්න..🥺🧡
2026-10-28 05:03:00
1
N🫰🏻 :
ඒක ඇත්ත 🖤
2026-10-27 11:23:39
1
Nuve Madhu 🌸🧿🤍 :
ඔව් කවදාවත් නෑ 🙂
2026-10-27 16:26:58
1
DEWWA__QUATOS :
හ්මිමිමිමි
2026-10-27 09:24:55
1
Basuru :
මොනාද දැන් කරේ 😶
2026-10-28 17:24:00
1
ֆɛա..🤍🪭 :
බාල්දුවට එහා ඒ අය මට පෙන්නල දුන්නා මම ආදරෙ කරන්නවත් ලබන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි කියල....😌
2026-10-27 05:14:58
6
Dinithi Sewwandi 🫀🖇 :
දන්න හොදම විදියට කැපකිරිම් කරලා ආදරය කරලා අවසානයෙදි සතෙක් වගේ මගෙ ආදරය බාල්දු කරා...අවුරුදු ගානක ආදරයක් රටකට ගිහින් මාස 2/3කින් වෙනස් උනා ....හේතුව හොයලා බලද්දි තුන්වෙනියෙක් ඇවිත්...අවසානයේ මට ආදරය මුලු ජිවිත කාලයටම එපා කරවලා අදඑයා සතුටින් එයාගෙ ලෝකයේ ජිවත් වෙනවා.....ඒ ආදරය වෙනුවෙන් මාස 8ක් ගෙදරටම වෙලා දුක් වින්දා ...හැම මනුස්සයෙක්ම ජිවිතෙන් අතහැරියා...ජිවිතයේ එක යාලුවෙක් වත් තියාගත්තෙ නැහැ...Education වැඩ පවා එයා වෙනුවෙන් අතහැරියා.....අවසානයෙ එයාගෙ සතුට වෙනුවෙන් මගේ ආදරය විසික් කරලා දාලා එයා ගියා....🥺💔
2026-10-28 01:47:02
2
කවි 🪬🧿 :
එපා කිසිම දෙයක් 🥹
2026-10-28 10:00:14
1
Ruwani ᥫ᭡፝֟፝֟🇱🇰🇰🇼 :
හිතක් නැතිම ගාණට ඉන්න පුරුදු උනේම මේ කෙහෙම්මල් ආදරෙ නිසාම තමා 🥺💔
2026-10-27 16:19:56
2
*•❤️Doni •❤️*🇰🇼 :
ane e danena wedanawa kiyala wedak na .😥😥😥kisima manussayekta thamanta kaurth na kiyna hamgimanm danenna epa😥😥
2026-10-27 13:27:28
1
💜🍃🧸🧚S DILL 🧚🧸🍃🤍 :
ඇත්ත 🥺
2026-10-27 17:09:02
1
Nishshanka B wijekoon@# :
හ්ම්ම්ම්ම්
2026-10-27 17:15:03
1
тащ 🇱🇰🇷🇺 :
හ්ම්
2026-10-27 19:07:32
1
srinath :
hm
2026-10-27 15:49:47
1
shadow :
Aniwaryen
2026-10-27 06:06:39
1
Sandaruwani :
😔❤️🩹Hum
2026-10-27 12:46:29
1
❤️❤️අයේශිකා❤️❤️ :
hmm 🥺😔
2026-10-27 11:14:10
1
🐘නිවන්♡සු.ව.🦋කාwන්ති_zza :
මුලු ලෝකෙම ඉල්ලුවෙ නෑ. 😔
2026-10-27 12:09:35
1
꧁⃝𝕽𝖚🙃⃝♥️𝕭𝖆𝖇⃝𝖆꧂ :
𝕊𝕧 𝕕𝕖𝕟𝕟𝕜
2026-10-27 12:04:48
1
kasun (k hpp bik ) :
කෙල්ලෙකුට පුලුවන් ඉක්මනින් අමතක කරන්න ,ගෙවුන කාලෙ කොයි තරම් දිග කාලයක් උනත්,කොයි තරම් ලස්සන කාලයක් උනත් අමතක කරල ආයෙ ආදරෙ කරන්න බැරි තැනටම පත් කරල ගිහින් එයාලගෙ පාඩුවෙ ලස්ස්නට ඉන්නව.
2026-10-27 08:47:04
1
Scatter Brain ✨ :
ආයෙත් කෙනෙක් මගෙ
ජීවිතේට ඇවිත්
මුලු ලෝකෙම දෙන්නම් කීවත්,,
දැන් නම් මට කිසිම
Wow feeling එකක් නැහැ...
මට ළංවුණු මිනිස්සු මගෙ ආදරේ
ඒ තරම් බාල්දු කරා 💔😔
-Scatter Brain-
2026-10-26 13:44:14
2
muthu :
same to me
2026-10-28 19:03:42
0
Anuradha 🌸♥️ Damith 🥰🥰 :
Mmmm
2026-10-28 18:28:39
0
To see more videos from user @scatter.brain69, please go to the Tikwm
homepage.