@benzene100377: අනිවාරෙන් අහන්න..!😐🪬 #fyp #foryou #trending #1millionaudition #fypシ @Omega

☂︎ ᴍʀ.ᴊᴏᴋᴇʀ ☂︎
☂︎ ᴍʀ.ᴊᴏᴋᴇʀ ☂︎
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 14:38:31 GMT
188155
14032
306
2920

Music

Download

Comments

minila_pabasara
𝕻𝖆𝖇𝖆𝖘𝖆𝖗𝖆 ✦❗️💋 :
අඩෝ ❤️‍🩹
2026-10-30 14:09:05
1
yu.mali2
Yu Mali :
අනේ ගැහැණු ළමයිනේ පරිස්සමින් ජීවත් වෙන්න..මේ සමාජේ හරිම නපුරුයි 💗🙏
2026-10-30 11:45:54
2
kmaxofficialtiktok
𝑲 𝑴 𝑨 𝑿 :
ශිශ්නයක් ඇති සියල්ලෝම පිරිම් නොවේ
2026-10-29 18:47:59
124
babydinu8
D🎀 :
දාඩියකුත් දැම්මා එක ඇහුවට පස්සේ 🥺
2026-10-29 05:15:40
195
manojrdissanayake
Manoj :
ඇඟත් එක්ක හිරි වැටුන දෙයියනේ 😭 දරුවන්ව කෝම මේ ජරා සමාජෙ ඇතුලෙ පරෙස්සම් කරගන්නද 🥺🥺 මේව දරුවන්ට ඉස්කෝල වලින් දැනුවත් කරන්න ඕන දේවල්
2026-10-30 12:00:02
1
2rk.ff_
Nex2rk 🥇 :
විනය බිදින කිසිම තැනක love නැ ❤️‍🩹
2026-10-29 10:18:50
235
skzgirl471
𝓈𝒽𝑒𝒽𝒶_🌻💫 :
[Sticker] අනේ දෙවියනේ ඇගත් එක්ක හිරිවැටුන ඒක අහලා...
2026-10-30 14:55:12
1
avi29880
🌀 𝓐𝓿𝓲𝓼𝓱𝓴𝓪 🌀 :
අනේ දේයියනේ කිසිම කෙල්ලෙක්ට ආදරේ නාමෙන් මේ වගේ පිරිමි හම්බෙන්න එපා ..🥺❤️‍🩹
2026-10-29 13:08:28
82
madara.madushani6
ડꫝꪖꪀ𝓲 🌸❤️ :
අනේ දෙවියනේ ඇග හිරි වැටුනා 🥺
2026-10-29 12:30:12
58
isuruudarasampath0
Isuru U Sampath :
මම හිතන විදිහටනම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරද්දි ඒකෙල්ල අවන්කව ආදරේ කරනවනම් කොල්ලට ඕනම දෙයක් දෙයි හැබැයි කොල්ල දැනගන්න ඕන ඒ කෙල්ලට කවදාවත් ඒම දෙයක් කසාද බදිනකල් නොකරන්න මොකද මොකක්මහරි හේතුවකින් සම්බන්ද තාවය නැති උනොත් හරි කොල්ල අනතුරකින් මැරුනොත් හරි ඒ කෙල්ලට අනාගතයක් තියෙන්න ඕනි ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ ආදරේ කරනව කියන්නෙ රූම් යන එක කියල
2026-10-29 06:13:01
77
groshanidilru
🦋 Dilru 🦋 :
අනේ දෙවියනේ ඇඩුනා🥺
2026-10-30 14:04:19
1
dulakshana_pasan
Dulakshana_pasan :
පණ පිටින් මරනවා කිව්වත් ඔය වැඩ කරන්න හිතන්නෙවත් නෑ 🙂💔
2026-10-29 17:33:17
26
pramu_000
_Pramu Bandara😼💐_ :
Agath hiriwatuna ekata nm 😖
2026-10-28 20:58:04
66
4u_deww.zz
𝐃ᴇᴡᴡ :
කිසිම කෙල්ලෙකුට මේ වගේ දෙයක් වෙන්න හොද නෑ.🥺❤️‍🩹
2026-10-29 09:19:47
81
anju_286
anju_286 :
ඇගත් හිරි වැටුනා අම්බෝ 😔🥺.........
2026-10-30 12:07:09
6
shashiekanayaka57
shashiekanayaka57 :
ඇගම පණ නැතිව ගියා දෙයියනේ 🥺
2026-10-29 15:18:02
19
dushadibookshope
☠️ 𝕯𝖆𝖘𝖘𝖆 𝕺𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑 :
යලූ වෙලා ඉන්න කාලේ මෙහම ඉල්ලනව්න්ම් එතනින්ම් නතර කරපන් ආදරේ 🥰
2026-10-29 09:00:43
35
__ashi__190
𝓐𝓼𝓱𝓲..🕷️♡ :
ආදරේ පෙන්නලා අවංකව ආදරේ කරන කෙල්ලොන්ට වහ උනත් පෙව්වහැකි කියන්නෙ ඇත්ත 🙂❤️‍🩹
2026-10-29 04:11:46
36
sasmika928
🍓👀👀🍓 :
මෙහෙම දේවල් ආයේ කාටවත්ම වෙන්න එපා
2026-10-30 00:45:52
7
mega12786
Dewe 💔rr :
එවගේ කේල්ලේක් හම්බුනෝත් පණ වගේ පරිස්සම් කරනවා එච්චරයි
2026-10-29 16:34:01
13
anjstaria_glistar
Anjstaria Glistar :
Amo katata le rahath danuna🙂💔
2026-10-29 19:32:24
6
www.tiktok.nishani
~ ~ ශැගී ~ ~ 🧃🧊 785 :
ගැනු ලමයි පරිස්සම් කරන්න ඔනෙ 🥺💔
2026-10-30 06:37:23
9
nethuki.bim
nethuki bimsara,♥️ :
ane mage deiyane 🥺😢
2026-10-29 16:51:18
5
lakmini.godage
Lakmini Godage :
පාසල් ශිෂ්‍ය උපදේශන ගුරුවරිය විදියට මේ දේවල් ගැන මම විවෘතව කතා කරන කෙනෙක්. විෂය දැනුම නැතත් මේ දැනුම අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඇත්තටම ගෙදරින් මේ දැනුම ලැබෙන්නෙ නෑ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ 6 ශ්‍රේණියේ සිට මේ දැනුවත් කිරීම පටන් අරන් තියෙන්නෙ.
2026-10-30 10:29:26
5
senuja93
𝓢𝓮𝓷𝓾𝓳𝓪 🇱🇰 :
මගෙ ගෑනු ලමයා කොච්චර වාසනාවන්ත ඇතිද කියල හිතුනා🥺❤️
2026-10-29 16:14:54
9
To see more videos from user @benzene100377, please go to the Tikwm homepage.

Other Videos


About