@nlove1020: මයෙ මැනික 🥺✋ #wadan #sinhalaquotes #viralvideo #foryou #fyp

NO-LOVE 💔🥺
NO-LOVE 💔🥺
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 17:21:06 GMT
16496
2028
39
345

Music

Download

Comments

nlove1020
NO-LOVE 💔🥺 :
මම දන්නවා මැනික, තේරුම්ගන්න දෙයක් ඉතුරුවෙලා නැහැ 😔 බ්ලොක් ලිස්ට් එකට වෙලා මන් විඳවන තරම දන්නෙ මමයි මගේ මූසල හිතයි විතරයි.... ඒත් මේ මනුස්සපරානෙ තාමත් බලාගෙන ඉන්නවා 🥺 සම්බන්දෙ නැවතිලා මාසගානක් ගෙවිලා ගියත් ඒ වේදනාවෙන් මිදෙන්න බැරුව විඳවන මට තව මොනවද බන් ඉතුරුවෙලා තියෙන්නෙ 🥺 තිරිසන් සතෙක්වත් අතෑරලා නොදාන විදිහට මාව අතෑරලා දාලා ගිහින් උබ හදපු අලුත් ලෝකෙ නැත්තෙ මම විතරයි 😔 අනික් හැමෝම ඉස්සරවගේ උබේ කතාවෙ තාමත් ඒ විදියටම ඉන්නවා 😔 මන් උබ එක්ක තරහා නෑ වෛර කරන්නෙත් නෑ 😖 ඒත් මටත් රිදෙනවා ඕයි නොසෑහෙන්න රිදෙනවා 🥺 ඉස්සරවගේ උබව දකින පලවෙනි තප්පරේදි මයෙ පපුවට දැනුනු ඒ අමුතු හැඟීම අදටත් ඒ විදියටම දැනෙනවා..... ඒත් මට දැන් උබව අයිතියක් නෑ 🥺 මුනගැහෙන්න, කතාකරන්න වෙලාවක් එනකන් බලාගෙන උන්නු අපි, හොරෙන් ඇස්වලින් කතාකරපු අපි, අද දැක්කත් නොදැක්කා ගානට අහක බලාගෙන යනවා 🥺 නොලැබුනාට කමක් නෑ ඕයි මන් තමුසෙට පට්ට ආදරෙයි 🥺😔 ඉන්න තැනක හොඳින් ඉදපන් මොකෙක් හරි එක්ක 🥺😔✋
2026-10-26 17:33:27
0
pasidu.thilina
🙂Diyahi🙂 :
මම දන්නවා සුදු හැමදාම මාව මග හරින කොල් වලට බීසී දාල... මම තාමත් ඔයාට ආදරෙයි මැණිකේ මගේ🙂🙂
2026-10-27 02:34:27
3
chathurikachathurika7
𝖉𝖎𝖑𝖗𝖚 𝖉𝖎𝖑𝖗𝖚 :
😔Hmm
2026-10-27 13:47:41
1
cartoon5141
Tweencraft kingdom ❤️❤️ :
2026-10-27 03:15:47
1
aruni9219
Aruni :
2026-10-27 11:41:30
1
user6610870556721
🎀𝐒𝐮𝐝𝐮 𝐛𝐨𝐥𝐞🎀 :
😞
2026-10-26 17:24:55
1
dinuka076
❤️❤️වසන්තයේ සදක්🔥🔥❤️❤️🇱🇰 :
😥
2026-10-27 19:10:12
1
nilmini569
nilmini kumari :
[Red heart]
2026-10-27 00:35:52
1
niduuofficially
_Dulneth_ x.x 1_2_3_4 🫀👾 :
@🪼dil🦭 hm
2026-10-27 03:24:51
1
mp.max95
Mp Pushpakumara ❤🇱🇰🇯🇵🤝💯 :
😭
2026-10-27 06:30:39
1
ashvid.heshan
Ashvida Heshan :
🫀🤍😣
2026-10-27 03:03:58
2
heshan.senadira
Heshan Senadira :
@kavindi 2007🥰 හ්ම්🥺🫀
2026-10-27 02:53:50
1
sameerasampath346
🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊࿔sameera😌⃟⌘࿔⃝❤️ :
@sudu 🥺🥺🥺
2026-10-26 21:48:58
1
devinda0340
🤍Devinda🤍 :
😔😔😔
2026-10-27 01:59:21
1
zanju______0
10.08♥👻 :
@WAD 🥺💔
2026-10-27 10:42:59
1
pasiya__official18
Pasiya 🀄️ :
@kaushi...❤️🥺
2026-10-27 02:42:12
1
__2_62id1
චතු💗 :
@A........☠️💗🫠
2026-10-26 19:04:35
1
kaviya5322
🦅 𝐍𝐀𝐕𝐈 🥷☠️💯" :
@සුද්දි♥😽
2026-10-27 00:41:48
1
dinil_jayarathna
Di N iL :
🙏
2026-10-27 13:50:57
0
susantha151
susantha :
@🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼😳
2026-10-28 03:32:53
0
kavindugayan8
kavindugayan8 :
@sachi💋💗🕊️💢
2026-10-28 04:09:27
0
podda__2007__
පොඩ්ඩා 💫❤️. මල්ලි 😼💥💸 :
@"පොඩ්ඩා මල්ලි 🖤💫°•_" 💔🥺
2026-10-27 14:32:33
0
user1024706261408
No name 😁 :
ඔලුව බර වැඩි දවස්වලට, හිතට දරාගන්න බැරි තරම් දුක දැනෙන වෙලාවට, කාටවත් කියාගන්න බැරි දේවල් හිත ඇතුළේ හිර කරගෙන ඉන්නකොට… මම මටම කියාගත්තේ “මොනවා කරන්නද, ඕවා ඔහොම තමයි” කියන වචන ටික විතරයි…!! 🥺💔 ඇත්තටම මගේ ජීවිතේ හැමදේම මම හිතපු විදිහට සිද්ධ වුණේ නැහැ… මම පණ වගේ ආදරය කරපු අය වෙනස් වුණා, මම විශ්වාස කරපු අය ඈත් වුණා, මම මගේ කියලා හිතපු සමහර අය අද මට අයිති නැති අය වෙලා…!! 🥀 ඒ හැමදේම දරාගන්න මගේ හිතට හයිය තිබුණද කියලා මමවත් දන්නේ නැහැ… ඒත් දවසින් දවස මම ඉගෙන ගත්තා, හිත කොච්චර රිදුණත් ජීවිතේ නතර කරලා ඉන්න බැහැ කියලා…!! 🙂❤️‍🩹 සමහර දවස් තිබුණා… කාත් එක්කවත් කතා නොකර නිහඬවම ඉන්න හිතුණු… කවුරුහරි මගෙන් “මොකද වෙලා තියෙන්නේ?” කියලා එක පාරක් ඇහුවා නම්, හිතේ තියෙන හැමදේම කියලා සැහැල්ලු වෙන්න තිබුණා කියලා හිතුණු…!! 😔🤍 ඒත් මගේ නිහඬකම තේරුම් ගන්න කවුරුත් ළඟ නොහිටපු වෙලාවල්වල, මම මගේ වේදනාව මටම කියාගත්තා… ඇස්වලට කඳුළු ආවත්, “කමක් නෑ බං, හැමදේම හරියයි” කියලා මගේ හිත මමම සනසගත්තා…!! 🥺🫂 දන්නවද…? හැමදාම හිනාවෙලා ඉන්න මිනිස්සුන්ටත් හිත ඇතුළේ කියාගන්න බැරි කතා තියෙනවා… හැමදේම විහිළුවෙන් අරගෙන ඉන්න අයටත් තනිවුණාම දරාගන්න බැරි මතක තියෙනවා… ඒත් හැමෝම ඉස්සරහ තමන්ගේ දුක කියන්න බැරි නිසා, සමහරු තමන්ගේ වේදනාව හිනාවක් පිටුපස හංගගෙන ජීවත් වෙනවා…!! 🙂💔 මමත් එහෙමයි… මගේ හිතේ තියෙන දේවල් හැමෝටම කියන්න මට බැහැ… මොකද සමහර අය ඒවා අහගෙන මාව තේරුම් ගන්නවා වෙනුවට, මගේ දුර්වලකමක් විදිහට දකින්න පුළුවන්… ඒ නිසාම මම නිහඬ වුණා… රිදුණු තැන්වලින් පාඩම් ඉගෙන ගත්තා… නැති වුණු දේවල් ගැන හිත හිත ජීවිතේ ඉතුරු දේවලුත් නැති කරගන්නෙ නැතුව, පුළුවන් විදිහට ඉස්සරහට යන්න පුරුදු වුණා…!! ❤️‍🩹🥀 සමහර අහිමිවීම් ගැන අදටත් මට දුක හිතෙනවා… සමහර මතක මතක් වෙනකොට හිත තවමත් නිහඬවම රිදෙනවා… ඒත් දැන් මම හැමදේකටම එකම විදිහට දොස් කියන්නේ නැහැ… සමහර දේවල් අපිට ඕන වුණාට අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියලා මම ටිකෙන් ටික තේරුම් ගනිමින් ඉන්නවා…!! 😔🤍 “මොනවා කරන්නද, ඕවා ඔහොම තමයි…” මේ වචන ටික කියන හැම වෙලාවකම මම ශක්තිමත් කෙනෙක් නිසාම නෙවෙයි… සමහර වෙලාවට මටත් මහන්සියි, හැමදේම හිතේ තියාගෙන ඉන්න… හැමදේම හොඳින් කියලා පෙන්නන්න… හැමෝම වෙනුවෙන් හිනාවෙලා ඉඳලා මගේ දුක මමම දරාගන්න…!! 🥺❤️‍🩹 ඒත් මම දැන් එක දෙයක් දන්නවා… මගේ ජීවිතේ හැමදේම මට ඕන විදිහට නොවුණත්, මගේ හිතේ තියෙන හැම හීනයක්ම බොඳ වුණත්, අද මම අඬන හේතුම හෙට මගේ ජීවිතේ කතාවේ එක් පරිච්ඡේදයක් විතරක් වෙන්න පුළුවන්…!! 🌿🤍 ඉතින් මගේ හිතට මම අදත් කියනවා… “මොනවා කරන්නද බං
2026-10-27 16:35:50
1
To see more videos from user @nlove1020, please go to the Tikwm homepage.

Other Videos


About