@hastha_kalana: සියල්ල දත් ඇය ? #hasthakalana #viralreelsシ #funnycomdy🤣🤣😂😅video #fyppppppppppppppppppppppp #fypapgeシtiktok

Hastha Kalana Colombage
Hastha Kalana Colombage
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 17:21:34 GMT
416683
31740
687
2250

Music

Download

Comments

chaya88850
chayavee✨️🌎🇬🇧 :
අපේ මිනිහත් ඔය වගේ. ගෑණු හතක් පරාදයි. 😂
2026-10-26 19:13:37
505
diliniasintha.sun
DILINI ASINTHA .අසි :
රැවුල පේන්නේ නැති වීඩියෝ....🥰🥰🥰
2026-10-26 17:53:16
467
dilbbh68
💗 dilbbh 💗🕊️ :
බලාපොරොත්තුවෙන් සිටී...😂
2026-10-26 18:07:13
107
dinithinimeshani
Dini Diaries 👩‍🍳 :
නාකිවෙලා මං මෙහෙම වෙයි කියලා හිතෙනවනෙ 🥹
2026-10-26 17:35:33
141
bookreader1987
Sachin JM :
නිතරම තේ බීම... එක අතක් පිටුපසට කර ඇවිදීම..... අත් දෙක බැදගෙන මැද්දට වී සිටීම....හයියෙන් හිනා වීම.....නෝන්ඩියට හිනා වීම.... කෑම වල රස (ලුනු)නිතරම බැලීම ... [Snicker]
2026-10-27 01:12:44
75
shewonadhithya
shewon Adhithya 🖤✨😌 :
අනේ මන්දා ඔයානම්😂
2026-10-30 10:33:29
0
hgfdhk7
🇱🇰 Dil 🇸🇬 :
ape නැන්දම්මා wage [Tears of joy]
2026-10-26 23:48:15
12
shaki_60
shakii_29 :
අපේ නැන්දා හැම එකටම ඇවිත් හොට දානවා කැරට් අලයක් සුද්ද කරත් ඒක ඔහොම නෙවෙයි මෙහෙම කරන්නෙ කියලා උගන්නන්න එනවා. දවසක් මම එහෙ ගිහින් දානෙකට කේක් එකක් දාලා ඒක icing කරන්න ලෑස්ති උනා. ගෑනි ඒකටත් පණ්ඩිතකම් කියවන්න වගේ ආවා. ඇවිත් මම අයිසින් ටික හලනකොට ඇහුවා ඔය මොනාද කියලා. මම කියුවා අයිසින් කියලා. මොකද්ද කරන්න යන්නෙ ඇහුවා. මම කියුවා අයිසින් කරන්න කියලා 😂 ආහ් කියලා කට පියාගෙන යන්න ගියා 😂🤣 එහෙම කට පියාගෙන ගියාමද කොහෙද 😂😂 ඇයි එයා අයිසින් ගැන කේක් ගැන දන්නෑ 😂 කියලා දෙන්න දේකුත් නෑනෙ... ඒකට විතරයි එයාට හොට දාන්න බැරි උනේ 😂😂 මම තාමත් මතක් කර කර හිනා වෙනවා නැන්දට මට කේක් හදන්නයි අයිසින් කරන්නයි තමයි කියලා දෙන්න බැරි උනේ කියලා 🤣
2026-10-30 04:07:14
2
priyangika.herath1
Priyangika Herath :
ඇදුම් ගන්නේ කොහෙන්ද අප්පා ඔයාටම ගැලපෙන වානේ
2026-10-26 17:40:05
23
sachithra167
sachithra :
ඇත්ත කතාව මරැ😂😂😂
2026-10-26 17:28:25
19
wathsala.priyanga6
Wathsala Priyangani :
නැන්දා හොරා කෑවා වගෙ දැක්කා😂😂
2026-10-27 02:55:01
0
kaushi4095
KauShi🌸🌿 :
අපේ පවුලෙත් මෙහෙම කෙනෙක් ඉන්නවා හැබැයි🙊
2026-10-27 12:58:53
6
kumar.aravin
💞💞💞Aravin Rock💞💞💞 :
adoo masi ubage videos supiri masi 💞💞💞Hadarei💞💞💞
2026-10-26 19:09:59
1
danu_girl08
🫧DANU チャ〽️イ🪐 :
මෙව්වා බලල කොයි වෙලේ හරි හුස්ම හිර වෙලා මැරෙන්නෙ මන් 😂🙏
2026-10-27 10:00:02
3
gayanbuddhika97
gayanbuddhika423 :
සිරා සීන් ඕයි.. ❤❤
2026-10-26 17:31:59
6
ashani.maheshika85
ASHI 🪭 :
😂maru acting
2026-10-27 09:02:43
0
malikakumarikumar
malika kumari :
කොහොද .අපෙ.නෙන්දම්මෙ.ලස්සනයි ❤️❤️🥰❤️ගොඩක්
2026-10-28 08:13:49
1
radilaofficial01king
𝐑𝐀 𝐃𝐈𝐋𝐀 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 :
Ado ado.... eka supiriyak
2026-10-28 15:59:55
1
user1078733040007c
user1078733040007chamila :
ammoo passa🤣🤣🤣
2026-10-26 17:35:00
5
user545639398082
Brayan :
Yaku passa 😂😂😂
2026-10-27 05:36:59
3
.___chukki___
I S H U .𝗣🦋 :
අපෙ තාත්තත් ඕමයි අම්ම උයද්දි 😂
2026-10-27 00:52:58
4
saduni.hatharasinghe
Saduni hatharasinghe :
මගෙ නැන්දම්මා ... හැබැයි එයා උයන කෑම මෙලො රහක් නෑ 😂
2026-10-27 10:07:26
1
sandaruwanperera9
Sandaruwan Perera :
කොහෙන්ද බ්න් මේවා එන්නෙ 😂😂
2026-10-27 06:44:27
1
gayansampathgs
Gayan Sampath GS :
අම්මෝ අම්මෝ 😂
2026-10-27 01:57:58
1
sewmine.a
Acha. 1226 :
අඩෙ සිරාවටම අපෙ නැන්දෙක් ඉන්නවා.ඔය වාගෙම.මෙක එයාට පෙන්නන්න තිබ්බානම් මන් සතුටින්🤣
2026-10-27 04:44:27
1
To see more videos from user @hastha_kalana, please go to the Tikwm homepage.

Other Videos


About