@shewon22: මෙි සේරටම දෙමාපියන් වග කියන්න ඔනා 😔😔 #trendingreels #goviral #viralvideos #fypシ #foryoupage

🧲Shewon🇰🇼❤️🇱🇰🧲
🧲Shewon🇰🇼❤️🇱🇰🧲
Open In TikTok:
Region: KW
Monday 26 October 2026 17:30:27 GMT
106563
2418
348
786

Music

Download

Comments

shandissanayaka70
𝐁𝐚𝐛𝐢 _𝐩𝐚𝐠𝐞 :
එකනම් ඇත්ත අපි පොඩි කලේ සෙල්ලම් බත් උය උයා හිටියේ දැන් Kale eunta manamala pissuwa gahala thiyenne ammalata ehema mewa penne nadda danne naa
2026-10-28 07:51:37
0
nishu.gunarathna123
Nishu Gunarathna :
me ළමයාගේ දෙමාපියන් මොනවා ද
2026-10-28 08:55:07
0
real.love2392
real LOVE :
ඒ ළමයගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ... හොදට හිතන්න මේකට එකම හේතුව මේ අම්මලා තාත්තලාගේ දුරුවල කමමයි මේ පේන්නේ... ලෝකයේ දිව්නුව කියන්නේ මනුෂ්‍යයගේ විනාශය කියල දැන් තේරෙනවද...
2026-10-28 09:03:06
0
beatbaelk1
𝙽𝙾𝚃.𝚞𝚛.𝚋𝚛𝚘💀 :
hayyyoooo
2026-10-28 10:35:57
0
mayamaduge
maya maduge :
කොසොල් රජ තුමා හීන දැක්කේ නිකම්ම නෙවෙයි කියලා හිතෙනවා. මේවා බලද්දී....
2026-10-28 07:58:47
1
inoka.madushani7
💞💫 🇱🇰 SHANI 🇰🇼 💫💞 :
දෙමාපියන්ගෙ වැරදි තමයි😡
2026-10-27 02:41:45
65
chethu5696
chethu :
apppppooooo anagathee iwarai wagee e lamayage
2026-10-27 08:03:54
1
user881544548314
ovadi ovadi🇦🇪🇦🇪 :
ඒ ළමයට තේරෙන්න නෑ චූටි ළමයෙක්නෙ. දෙමාපියෝ හොයලා බලන්න ඕන ඕව ගැන. මෙහෙම දැම්මට පස්සේ ඊළඟට ඉස්කෝලේ ප්‍රශ්න ඇතිවෙනවා.... 🥹 කාගේ වුනත් දරුවනේ
2026-10-27 06:47:30
57
hasini.darmawardh
🥰කවී🥰 11:11. :
ඔය වයසේ විතරක් නෙමෙයි මං තාමත් මාරි බිස්කට් කකා තේත් බිබී කාටුන් බලනවා🤭
2026-10-28 04:05:24
9
roshanisangeetha
roshanisangeetha :
දෙමාපියන් ගෙ ආවදනේ පිණිසයි. 🙏🙏🙏
2026-10-26 19:53:45
32
rasharasangi3
rasha rasangi :
යකෝ 😁😁 දරුවො හතරක් හදලක් නහය විදින්න බයේ ඉන්න මම පව් 😂😂😂
2026-10-27 07:44:04
24
saubayaoshadi
හිතුවක්කාරි තමයි ♥♥ :
දෙමාපියන්ට පෙන්නෙ නැද්ද මෙ වගෙ තවත් දූවෙක් ඉන්නවා මං දැක්කා දෙමාපියනි දරැවන් ගැන සැලකිලිමත් වෙන්න අහිංසක පැටව් පවි
2026-10-27 04:50:13
17
niroshia.kumari
Nirosa :
දෙමවු පියන්ගෙ හෙද කම තම දරැවට තෙරෙන්නෙ නැ ලොකු අය කරන ඒව බලල තම ඔව පුරැදු වෙන්නෙ මගෙ දුවෙ ඔයා තව මල් කැකුලක් මෙ සමඡ තිරිසන් වැඩියි දුවෙ
2026-10-27 12:09:21
5
madhu_a16
M_S_Diary :
😂😂 සහතික ඇත්ත..අපි ඒ කාලේ හෙන ගොං බං 😂😂
2026-10-27 17:01:59
6
niroshinidevika8
SALON dini🧚‍♂️🧚‍♂️ :
දෙවියන්ගේම පිහිටයි නුබටනන් පුතේ මටනම් කනගාටුයි අම්මා තාත්තා ගැන
2026-10-27 03:39:20
9
budusaria1
බුදු සරණයි :
👍👍👍
2026-10-27 19:59:24
1
d.l.r482
🇱🇰✶✶━ ℛ𝓊𝓌𝒶𝓃━✶✶🇦🇺 :
2026-10-27 07:22:48
2
user6810369528217
Renuka :
2026-10-27 07:50:36
1
__madu_
💙--- 𝐌𝐚𝐝𝐮ꪝ𝐚 😩 :
2026-10-27 14:50:43
1
moohamdkhan982
Jhia :
😳😳
2026-10-27 10:34:17
1
chutta.86
චුට්ටා🗿☸🎭CHUTTA :
2026-10-27 07:14:45
1
sanaban65777
සනා :
2026-10-27 07:56:18
1
dinukulatunga
dinukulatunga :
mey..ළමයා .ලංකාවේ wenna ba..මොකද .nahaya.විඳින්න ..පුළුවන් da.ඉස්කෝලේ .yanna
2026-10-27 11:13:59
1
sumumax4
▀▄▀▄▀▄ $𝓊𝓂𝓊 ▄▀▄▀▄▀ :
මොකද්ද දෙයියනේ....වැරද්ද....🙄 මට තේරෙන්නෑ
2026-10-27 13:40:16
4
nadeesha____16
_𝙽𝚊𝚍𝚎𝚎 🌼 :
යකෝ මන් 9 වසරේ වෙනකම් සෙල්ලම් ගෙවල් හැදුවේ 🙂
2026-10-28 08:18:52
0
To see more videos from user @shewon22, please go to the Tikwm homepage.

Other Videos


About