@ohdios_ohpadre:

Julia  E J
Julia E J
Open In TikTok:
Region: ES
Monday 26 October 2026 22:03:44 GMT
5040
111
4
34

Music

Download

Comments

maria.del.carmen8785
maria del carmen Fernandez Mos :
2026-10-27 07:09:27
0
marta.fonseca44
Marta Fonseca :
asé mucho que lo están ganando total yo no significó nada interrumpo todo y se que ni mil peso nunca voy a ganar ni con mi dinero que me an dado las buenas jente sigo pasando trabajo nesecidad y no me puedo atender me yo así seré un estropajo mientras que todas viven bien ni tarjeta puedo tener
2026-10-26 22:38:00
0
holaktalcomoestqmos222
holKTlcomlestA :
🥰🥰🥰
2026-10-26 22:25:27
0
raquelvillaverde6
Mónica Villaverde :
🙏🙏🙏
2026-10-26 22:10:07
0
To see more videos from user @ohdios_ohpadre, please go to the Tikwm homepage.

Other Videos

“එච්චර දේවල්වලට පස්සෙත් තාමත් ඔයාට එහෙම හිතෙනවද?” ඔව් සහස්. මගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් වෙලා හරි අමතක වෙනවා නම් හොඳයි කියලා හිතෙන මතකත්, අනේ වැරදිලාවත් අමතක වෙන්න එපා කියලා හිතෙන මතකත් තියෙනවා. ඒ මතක දෙවර්ගයම අයිති එකම මනුස්සයෙක්ටනේ ✨ අපි විහිළුවට වුණත් කියනවානේ, හරිම කෙනා හම්බුණාම කරන්ට් එකක් වැදුණා වගේ දැනෙනවා, හයියෙන් හුළඟක් හමනවා වගේ දැනෙනවා, බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා කියලා. මගේ ජීවිතේට ඇවිත් ගියපු හැමෝම අතරින්, දකින හැම වාරෙකම ඒ හැඟීම ඒ විදිහටම දැනුණු එකම පිරිමියා එයා, සහස්. ඔයා හිතන්නකෝ, මං එයාව අද හවස දැකලා හෙට උදේටත් දකිනවා කියලා. ඒත් මට කවදාවත්, “අයියෝ, මෙයා ඊයෙත් දැකපු කෙනානේ” කියලා හිතෙන්නෙ නෑ. හැමදාම දකින පළවෙනි වතාව වගේමයි. ඒ ඇස් දෙක දැක්කම හිතට දැනෙන ඒ අමුතු හැඟීම, ඒ උද්‍යෝගය, ඒ සතුට… ඒවා කාලයත් එක්ක අඩු වෙලා නෑ. මිනිස් හිතේ සතුට අවදි කරන රසායනය ඩොපමයින් නම්, මගේ හිතේ සතුට අවදි ඒ රසායනේට මං දීපු නම එයා. ඉතින් මං තාමත් විශ්වාස කරනවා, මට හම්බුණු හොඳම කෙනා එයා කියලා හැබැයි, මගේ ජීවිතේට එයා හම්බුණේ නරකම වෙලාවක 💔 #sakuquotes18 #sinhalaquotes #writer #loveneverdies #fantasy

About