@eehipassiko: මේ අසිරිමත් පූජාව දෑතින් කරගත් පූජාවක් සේම සිහිකරමින් අනුමෝදන් වෙමු 🙏🏻 මේ සියලු පූජාවන්.... තුන්කල්හිම වැඩ වසන්නා වූ... සියලු තුන් ලෝ වාසීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වූ... සියලු බුදු රජාණන්වහන්සේලා උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන්වහන්සේලා දේශනා කල සිරි සත්ධර්ම රත්ණය උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන් වහන්සේලාගේ සාසාන වල ආර්‍යය මහා සංඝ රත්ණය උදෙසා පූජා කරමි!!! පූජා වේවා !!! බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා සිදුකල මෙම පූජාව මහත් ඵලයි.. මහානිසංසයි.. !!! ඒ පිං මටද සියලු ලෝක සියලු සත්වයන්ට ද නිර්වාණය පිණිස ම උපනිශ්‍ය වේවා !!!! නිවනම නාතයි... නිවනම වෙත්වා !!! අතහැරීම නාතයි... අතහැරීම වෙත්වා !!! නොඇල්ම නාතයි... නොඇල්ම වෙත්වා !!! මිදීම නාතයි... මිදීම වෙත්වා !!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🏻 Photos from fb #ehipassiko

ඒහි ඵස්සිකෝ
ඒහි ඵස්සිකෝ
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 00:59:59 GMT
471
173
12
0

Music

Download

Comments

dineth.hasaral86
D"🐼🪄 :
සාදු සාදු සාදු🙏🙏🙏
2026-10-27 03:16:05
0
vijithakumari27
👀💗💔kumari👀💗💔 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-27 02:57:37
0
user4256596532550
user4256596532550 :
සාදු සාදු සාදු✨🙏🏻
2026-10-27 07:13:04
0
_sachi__girl__
Sachi🧿🇮🇹 :
🙏🙏
2026-10-27 06:48:10
0
sayanichathurika0
chathurika :
🙏🙏🙏🙏🙏🙏
2026-10-27 03:23:48
0
muthu_19
muthu🐰❤️ :
🙏🙏🙏
2026-10-27 03:21:27
0
banda__banda
Banda0556 :
🙏
2026-10-27 02:21:08
0
rumesh482
"Ruma_Sayu_🐣🪡 :
🙏🙏🙏
2026-10-27 02:13:34
0
sanju_boy_002
Imesh Mathangadeera :
🙏🙏🙏
2026-10-27 01:54:36
0
user6526581550491
Dilushika Dilushika :
🙏🙏🙏
2026-10-27 01:48:18
0
sithum20224
𝕤𝕚𝕥𝕙𝕦𝕞🥷🤍 :
🙏🙏🙏
2026-10-27 01:22:12
0
maduhansi454
Hansani :
🙏🙏🙏🙏
2026-10-27 07:20:22
0
To see more videos from user @eehipassiko, please go to the Tikwm homepage.

Other Videos


About