@beanbagslombok:

LombokBeanBags
LombokBeanBags
Open In TikTok:
Region: ID
Tuesday 27 October 2026 03:23:10 GMT
15
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @beanbagslombok, please go to the Tikwm homepage.

Other Videos

මේක යුරෝප් vibe එකක් වුනාට ලංකාවේ catholic සෙට් එකත් මේ වගේම ආසාවෙන් සූදානම් වෙනවා නේද ලමයි???   ✨Carol කියන කට්ටිය ගීතිකා පුහුණුවීම් වෙනවා ✨පල්ලියේ තරුණ කොල්ලෝ සෙට් එක නත්තල් ගහ වගේම ලස්සන ගවලෙනකුත් හදනවා ✨ලොකු ලමයි පොඩි ලමයි දෙගොල්ලම එකතු වෙලා නත්තල් නාට්‍ය පුහුණුවීම් කරනවා. ✨පවුලෙ හැමෝම එකතු වෙලා ගෙවල් අස් කරලා නත්තල් ගස් හදනවා ගෙවල් වල ගවලෙන් හදනවා.ඒ වගේ christmas decos  වලින් ගෙවල් ලස්සන කරනවා. ✨Christmas කේක් හදනකොට මුලු ගෙදරම සුවදයි නේද ✨පුංචි කාලේ තාත්තයි අම්මයි එක්ක නත්තලට ඇදුම් ගන්න යන්න පෙරුම් පුරාගෙන බලන් හිටියා නේ ලමයි.කොච්චර වයසට ගියත් ඒ ආසාව නම් තාම එහෙමයි නත්තල් ලං වෙනකොට💌 ඇත්තමයි පුංචි රටක ඉපදුනත් අපිට පුළුවන් විදියට අපි හැමෝම ලස්සනට නත්තල සමරනවා. කතෝලික නත්තල් දවස් කියන්නේ වෙනමම vibe එකක්🎄✝️ #fypシ #christmas #jesus #creatorsearchinsights

About