@rana_quotes_: ගෙදර කෙනෙක්ට කරදරයක් වෙන්න තියෙනවනම් ගෙදර ඉන්න හුරතලා මැරෙනවා ඒක සිරා සිද්දියක් 🥺💔 #rana_quotes_ #fypシ #foryoupage #viral #whatsappstatus

𝗥 𝗔 𝗡 𝗔  🤍 !
𝗥 𝗔 𝗡 𝗔 🤍 !
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 03:53:22 GMT
85241
9315
173
387

Music

Download

Comments

nethmi.lanka
Nethmi Lanka :
මගෙ මැණිකත් මේ ලගදි ගියා 🥺 මේ වගේ ගෙදර කෙනෙක් බේර ගන්නද ඒ 🥺
2026-10-27 17:35:06
3
piyuu444
piyumi ( Avii ) 🌸 :
අපෙ කිරිඅම්ම ආදරෙන් හදපු බල්ල නැති උනා ඊට අවුරුදු එකහමාරකට පස්සෙ කිරිඅම්මත් නැති උනා 🤍🥹
2026-10-27 06:08:42
92
charukabandara97
charukaBandara97 :
අපි වෙනුවෙන් සීබා මැරුනා 🥹❤️‍🩹 සංසාරේ කොහේහරි ඌ මට හම්බෙයි මගේ එකා 🥲
2026-10-27 09:00:00
56
hiruniavishka
Hiru°💗 :
ඔව් ඒක ඇත්තක්...🥺 අත්දැකීමෙන් කියන්නේ..😭🥺 ගෙදර හිටපු සුරතල් සතුත් සේරම නැති උනා අවසානෙට අපේ ගෙදර කෙනෙක්ටත් යන්න උනා...🥺😭 හිතුවෙවත් නෑ එච්චරම කර්මය දැඩියිද..🥺🥺 මතක් වෙද්දිත් වේදනයි.🥺😭
2026-10-27 17:50:31
1
sriveeramahabadrakaliamm
ශ්‍රී වීරමහා භද්‍රකාලී කෝවිල :
ඒක බොහෝ දුරට ඇත්තක් ජීවිතේම අත්දැකීම් අපමණ ඇත මා හට.සතුන්ට ආදරය කරන්න අපේ ආරක්ෂකයෝය ඔවුන්🥰❤️
2026-10-27 17:15:59
1
j.e.n.i.s.h.a.8
J E N_XO :
Ow eka aththa… [Teary eyed]
2026-10-27 16:38:46
1
pasindu.vihanga.p3
pasindu vihanga perera :
මාව හොයාගෙනම වගේ දවසක් අපේ ගෙදරට ලස්සන චූටි පූසි පැටියෙක් ආවා.එයාව මම ආදරෙන් හදාගත්තා අවුරුදු දෙකක් කිට්ටු වෙන්න මාත් එක්ක ආදරෙන් ඉදලා එයා ඉබේම නැති උනා මම එයාව ආය දැක්කෙම නෑ මැරිලද ඉන්නවද කියලවත් දන්නේ නෑ මම ආය පූසෝ හදන්නේ නෑ මට එයාව මතක් වෙනවා❤️❤️❤️❤️❤️
2026-10-27 14:55:39
11
bangtanuniverse070
Bangtan Universe :
අනේ ඔව්.අපේ අපලයි වෙන්න තියෙන කරදරයි ඔක්කොම ගියෙ ගෙදර පූසෝ පිටින්.මට මේක හොදටම දැනුන දෙයක්.ඉතුරු වෙන්නෙ අන්තිමට කලකිරීමක් විතරයි.
2026-10-27 08:41:04
21
janitha_2025
𝙹𝚊𝚗𝚊 🕊️ ! :
අපේ ආච්චි ඇති කරපු පූස් පැටියත් ඔය විදිහට නැතිවුණා ඒක ඇත්තක් 🥹❤️‍🩹
2026-10-27 04:00:53
13
hashi_0041
⦁ 𝐇 𝐀 𝐒 𝐇 𝐈 𝐘 𝐀 ⦁ :
Ek athth mge patau okkom mruna 😭💔
2026-10-27 15:32:28
5
rangaa437
userz74oluuz1y :
10 දෙනෙක් නැති උනා තාමත් මතක් වෙනව එ අයව , කී සැරයක් ගියාද බෙහෙත් ගෙන්න්න[Teary eyed]
2026-10-27 06:59:18
12
frozen_157_susan
⚕️frozensusan_157🧿 :
Atta.. mage life eke kihipawathwakma wela thiyennwa 😭💔
2026-10-27 17:14:09
1
rathini_vithanage
❤️‍🔥Tiffan__y❤️‍🔥 :
ඔව් ඒක ඇත්ත 🥺
2026-10-27 16:37:16
1
nimadi.chamathka.s
🇨🇦 sayuuu🇨🇦 :
2026-10-27 17:27:19
1
___qd_
The Ru Ni :
Caption එකේ තියෙන කතාව ඇත්තක්ද?🥺💔 මම එහෙම දෙයක් දන්නේ නැහැ නේ...
2026-10-27 09:13:34
7
sarahrajapaksha123
sara🧸💗" :
caption 💔
2026-10-27 16:17:08
1
onlyforyour_vibes
Mikaza :
Ape. roky giya giyamai aduma tharame body ekawath na mona wund kiyl dnnewath na mai ammai withrai inne samaharawita eya yanna atte apita karadarayk wenna bari nisa wennthi mokd e satha dannawa apita eyawa walalannwth hri haman thanak na kiyala 🫠
2026-10-27 06:37:49
8
sahan_n_samarakoon
Sahan_N_Samarakoon 🎗 :
2026-10-27 14:32:10
1
dahamizzz_
ᴅᴀʜᴀᴍɪ 💫💋 :
2026-10-27 08:52:55
1
_emish._
Sheha's wife | 🐣🧿🤍 :
Anhe 🥺
2026-10-27 15:07:24
1
nnihara3
nnihara3 :
2026-10-27 06:50:39
1
hemal5970
Hemal :
2026-10-27 06:25:39
1
black.uaa20041114
Deadpool 💀 :
atta😢😫
2026-10-27 08:02:07
1
shrimal_buddhika
Shrimal Buddhika :
2026-10-27 09:14:13
1
sithu.lk6
Lio_Ra! :
2026-10-27 06:22:48
1
To see more videos from user @rana_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About