@mm0ha1:

Mm0ha1
Mm0ha1
Open In TikTok:
Region: SA
Tuesday 27 October 2026 04:49:49 GMT
91
4
1
1

Music

Download

Comments

user5262711454262
ابن جبر :
اللهم امين يارب
2026-10-27 05:24:47
0
To see more videos from user @mm0ha1, please go to the Tikwm homepage.

Other Videos


"සමහර දරුණුම සිදුවීම්වලට පස්සෙත් මම මිනිස්සුන්ට සමාව දෙන්නේ, ඒ අය සමාව ලබන්න සුදුසු නිසාම නෙවෙයි. මට නිදහස් වෙන්න ඕන නිසා." මොකද, අපේ ජීවිතවලින් සමහර මිනිස්සු ඈත් වුණත්, ඒ අය අපිට දීලා ගිය වේදනාවල් හිත ඇතුළේ තුවාල විදිහට ඉතුරු වෙනවා. සමහර වෙලාවට ඒ මතක අපිට ඉස්සරහට යන්නවත් ඉඩ දෙන්නේ නැති වෙන තරමටම ගැඹුරුයි. ඒ නිසාම, අපිට අපිවම සුවපත් කරගන්න ඕන නම්, අපේ හිතේ බරක් වෙලා තියෙන ඒ වේදනාවල් අතහරින්න ඉගෙන ගන්න ඕනේ. සමාව දීම කියන්නේ ඒ අය කරපු දේ හරි කියලා පිළිගන්න එකවත්, ආයෙත් ඒ අයට අපේ ජීවිතවල ඉඩක් දෙන එකවත් නෙවෙයි. ඒක කියන්නේ, අපිට අපිවත් නැති කරපු අයට අපේ හිත ඇතුළේ තවදුරටත් ඉඩ නොදී, අපේ නැති උන ජීවිතේ ආයෙත් හදාගන්න එක. අවසානයේදී, අපි සමාව දෙන්නේ ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න නෙවෙයි. ඒ මිනිස්සු නිසා වේදනා විඳපු අපේම හිත නිදහස් කරගන්නයි! 🤍 #quotes #dawashathak #slowedandreverb #fyyyyyyyypppppppppppp #onemillionaudition #shenx999 @ramiduyashmintha

About