Pandara 5:30 daladha wahanege karadu dhora arinawath ekkama palaweni mal tikai kiri ahara ekai puja karanna labenne kalathurakin man danata 3parak kala ❤️🙏
2026-10-27 11:56:09
2
prasad kumara :
මමත් කරඩුව අල්ලලා දෙපාරක් වැදලා තියනවා
2026-10-27 11:55:02
0
Chandani Anju :
🙏🙏
2026-10-27 07:26:42
0
Suresh Dammika Bandara :
මාත් ගිහින් තියෙනව AL කරන කාලෙ. නුවර පංසල් ජීවිතේ... 🙏