@dilushalakmal_official: මම මගේ මුළු හදවතින්ම ඔයාට ආදරේ කරා සහ කරනවා ඒ හැඟීම මම හරියට ශෙයාර් කරාද නැත්ද කියන දේ දන්නෙ ඔයා විතරයි... අවසාන වශයෙන් මට කියන්න ඕන දේවල් ටිකක් තියනවා... ඔයාගෙ ආදරණීයම වචන වල ඉඳන් අවසානයේ කියපු දරුණුම වචන වලටත් ඔයා මේ වෙනකම් මට කියලා හෝ නොකියා කරපු දේවල් මොනවා උනත් ඔයාගෙ හිතේ එදා ඉඳන් මේ මොහොත වෙනකම් මම ගැන තියන හැඟීම මොකක් උනත් ඒ කිසිම දේකින් මගෙ හිතේ ඔයාට තියන ආදරේ දශමෙකින්වත් අඩු උනේ නෑ... මම කෑ ගහලා නොකීවට... හැමදාම ප්‍රාර්ථනා කරේ ඔයාවයි... ඔයාගෙ ජීවිතෙ සතුටයි විතරයි... ඔයා කොහෙ හිටියත්... ඔයා සතුටින් ඉන්නම ඕන... ඔයාට හැමදාමත්ම... හොඳම දේ ලැබෙන්න ඕන... මට පුළුවන්... ඔයාට පේන්නෙ නැති දුරක ඉඳන් ඔයාගෙ සතුට දිහා බලාගෙන... සැනසීමෙ හුස්ම ගන්න... #EmotionalQuotes #DeepFeelings #LifeQuotes #Heartbroken #ValueYourself

Dilusha Lakmal | Artist 🇱🇰
Dilusha Lakmal | Artist 🇱🇰
Open In TikTok:
Region: RO
Tuesday 27 October 2026 05:38:26 GMT
26819
1226
45
305

Music

Download

Comments

madushani370
Madhu.. :
Hamadamath sathutin inna
2026-11-06 14:27:46
1
skanu91
𝓐𝓷𝓾𝓻𝓪𝓭𝓱𝓪 🪬🧿 :
ඇත්ත..රණ්ඩු කර කර..වදදදී රැකගන්න පුළුවන් දෙයක් නෙමෙයි ආදරේ කියන්නේ ..ආදරේනම් කවදාවත් අපිට බැහැ අනිත් මනුස්සයව රිද්දන්න..ආදරේ කියන්නේ සැනසීමක් මිසක..රිදෙන දෙයක් නෙමෙයි..හොඳම දේ අපි ආදරේ මිනිස්සුන්ට එයාලගෙ ලෝකවල පාඩුවෙ ඉන්න දෙන එක..🥺
2026-10-28 04:44:06
1
rane__hesh
Heshan :
Caption eka one
2026-10-30 18:49:54
1
ash30969
Ash :
💯ජිවිතේට දැනුන ආදරේ මොනම හේතුවක් නිසාවත් අමතක වෙන්නෙත් නෑ..කරන්නත් බෑ
2026-10-27 17:28:41
1
mahi.boy46
Mahi boy :
Woowww😭😍❤️🥰
2026-10-30 16:37:02
1
keshanadhi
Keshan | කේශාන් | கேஷான் ❤️ :
Hmmm
2026-10-28 16:21:56
1
janaka.hewawasam1
Janaka Hewawasam :
🥰🥰🥰🥰
2026-10-28 05:00:42
1
methmi_navindya
Methuu🌹 :
2026-10-27 16:43:15
1
chami6320
Chamy🎀 :
🙃
2026-11-07 16:46:51
1
jeewani_1
10.08💋✨🫀 :
@Podi🦴 😖❤️‍🩹🫀
2026-11-08 20:05:52
2
poorni1110
Poo 💙 :
🥺🖤
2026-11-07 16:00:41
1
nethu_upeksha1
𝗻𝗲𝘁𝗵𝗺𝗶𝗻𝗶_♡ :
🥺🤍
2026-11-02 17:01:15
1
dasunrajapaksha1
DaSu 👤💋 :
[Teary eyed]
2026-10-28 09:58:52
1
thilini.jayawardh50
Thilini Jayawardhana :
❤️❤️
2026-10-28 14:19:40
1
mashii946
MasHi :
[Heartwarming]
2026-10-27 18:12:28
1
dilshani105
💐 ❤️ :
@Oshada Perera 🙂❤️
2026-10-30 06:01:51
1
shani.babah56
Shani babah ♥️ :
@☠️Dila☠️♣මෆියා☠️❤️
2026-11-01 09:18:29
1
kaviduchathuranga95
chathuranga :
@Dinuki Gunashekara
2026-11-04 01:15:09
1
kavishani07680
kavishani07680 :
🥺🌻
2026-10-27 13:03:53
1
fdo_014
꧁ 𝔻𝕚𝕟𝕦 🦋 𝕊𝕜𝕪𝕝𝕚𝕖 ꧂ :
🤍
2026-10-27 06:27:31
1
thamee1125
damith 💝1197💝 :
🥰
2026-10-27 15:02:03
1
navodyaoshadi2
N.Oshiiii🐼💐♥️ :
@දනා✨💕🥰 🥺
2026-10-28 04:54:14
1
isurusaranga8
Isuru Saranga :
🥰🥰🥰
2026-11-07 01:38:58
0
thilini.jayawardh50
Thilini Jayawardhana :
❤️‍🩹❤️‍🩹
2026-10-30 10:17:22
0
chuti.doni9276
❤(◕ᴥ◕)Chuti Doni(◕ᴥ◕)❤ :
@sudda මට ඕනෙ නෑ ලෝකෙටම කියන්න මං ඔයාට කොච්චර ආදරෙයිද කියලා... මට ඕනෙ ඔයාට විතරක් දැනෙන්න, මගේ නිහඬකම ඇතුළෙත් ඔයා ගැන කොච්චර දේවල් තියෙනවද කියලා... දවසක හැමෝම මගෙන් ඈත් වුණත්, මගේ හිතේ "ඔයා" කියන තැන හිස් වෙන්න දෙන්නෙ නෑ... මොකද, මගේ ජීවිතේ ලස්සනම කොටස මං ලියපු එකක් නෙවෙයි... ඒක මට ලැබුණු ඔයා කියන ලස්සනම අහම්බය. ❤️🥺
2026-11-06 01:17:06
2
To see more videos from user @dilushalakmal_official, please go to the Tikwm homepage.

Other Videos


About