Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shehanidesilva0: 2026/10/26 කව්රු මොනවා කියුවත් කන්දෙවිහාරේ සත්ය සිදුවීම.අවසාන පොටෝ එක ගන්න ගිය අවස්තාවේ හොඩියෙන් ගෙන බිම දමා දනහිසෙන් තද කර තියෙනවා මිනීමරු අලියා😡අපේ ප්රියශාන් සතුටින් හිටිය අන්තිම මොහොත😢
Shehani De Silva
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 06:46:05 GMT
78916
3154
66
170
Music
Download
No Watermark .mp4 (
2.57MB
)
No Watermark(HD) .mp4 (
2.57MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Dilhani Weerasinghe :
මිනිමරු අලින්ට කැම කවන්න ගියේ මොකටද? සතා කියන්නේ සතාට සතාට බැනලා වැඩක් නෑ. සතාගෙන් සතා පෙන්න පෙන්න හම්බරකරන කොට හොදයි. කව්රුත් හිතන්නේ තමන්ගෙ පැත්තෙන් විතරයි. සතා ගැන හිතන්න කව්රුත් නෑ.දැන් මෙතන සතාට මිනිමරු අලියාලු 😡ඒ මොනා උනත් නැති උන කෙනාට නිවන් සුව😢
2026-10-27 11:08:42
147
Rayani/රයිනි :
Sathekta Waradi kiyanna ba minissu danaganna oneh….
2026-10-27 22:46:08
0
chenuka_31 :
බොරු කියන්න එපා අය්යෙ ඇත්ගොඋවා කියලා වැස්සෙ අලියට කැම දෙන්න එපා එපා කියද්දි එ අය්යා අලියට කැම දිලා අලියා වැරදි නැහැ🦣🥺🙏
2026-10-27 08:54:59
63
sasith/සසිත්/சசித் 🇱🇰 :
මතක තියන කාලෙක ඉදන් දම්වැලක්වත් නොදා හදපු කුමාරි සතෙකුටම වැරදී කියන්න බෑ මිනිස්සුන්ට වගේ හිතන්න සතෙකුට බෑ!…නිවන් සුව ලැබේවා 🤍
2026-10-27 15:14:19
21
Hashi Madu 🥀🖤💐 :
රැල්ලට කවනතිස්ස ඇතා ගැන කියෝනවා.. දැන් මේ සතාට මිනී මරු අලියලු... ඒ සතෙක්... සතාට තේරෙන දෙයක් නෑ.. අනාරක්ෂිත විදිහට එයාල ළගට යන අපි දැනගෙන ඉන්න ඕනේ ඒක..මොකද අපිට වගේ එයලට හිතන්න බෑනේ.. ඒ නිසා සතාට බැනල වැඩක් නෑනේ.. ඒ සත්තුන්ට පාඩුවේ ජිවත් වෙන්න දෙන්න ඕනේ.. අහිංසක ජිවිතනේ අපිට වගේම එයාලටත් අයිතිය තියෙනවා මේ මහපොලවේ ජිවත් වෙන්න..මොනා වුණත් නැති වුන කෙනාට නිවන් සුව..🙏🤍
2026-10-27 16:09:03
25
fernandohe92 :
මම අලින්ට ආදරෙයි ඒත් කවදාවත් මේ වගේ අනාරක්ෂිත විදිහට ලගට ගිහින් නැහැ. හරිම පරිස්සම් වෙන්න ඕනා. එයත් ඒ වගේ ඒ සතාට ආදරේ කරන්න ඇති. ඔයාගෙ වේදනාව වචන වලින් පිට උනාට කමක් නැහැ ඒත් හිත හදා ගන්න🥺
2026-10-27 14:38:00
9
luvi 🙃🔥🤟👍 :
කට්ටිය කොහොම මොන මොන කතා කිඋවත් වෙන්න තිබුන දේ උනා.තිරිසන් සතෙකුට මනුස්සයෙක් වගේ හිතන්න ,හොද නරක හදුනාගන්න බෑ.සතාට බැනලා වැඩකුත් නෑ,ආදරෙන් හොද හිතින් කෑම දෙන්න ගිය ඔයාට බැනලා වැඩකුත් නැ අයියේ.නිවන්සුව අයියේ ඔයාට💝🥺🙏
2026-10-27 16:09:11
5
Dew 🩵🌾 :
අලියෙක් ඇතෙක් ගාවට යද්දි යන විදියක් තියෙනවා කෑම දෙද්දි දෙන විදියක් සහ වෙලාවක් තියෙනවා ඒවා දැනගෙන කරන්න ඕන දන්නෙ නැත්තන් ඇත් ගොව්වා කියන දේ අහන්න ඕන ගෙදර පුසෝ බල්ලො හදනවා වගේ නෙමේ මෙයාලා ඉක්මන්ට කේන්ති යනවා අනවශය දේවල් කරන්න ගියාම. තමන්ගේ නොසැලකිලිමත් කමට සතෙක් කෝමත් පළි නෑ
2026-10-27 20:32:58
0
A K A L A N K A 🐼♥️ :
මතකද මීට අවුරුදු ගානකට කලින් ඇතින්නකුයි පොඩි හාමුදුරුවො නමකුයි ගැන news වලයි අටපට්ටමෙයි කිව්වා. ඒ කුමාරි ඇතින්න ගැන, ලංකාවෙ හීලැම ඇතින්න විදියට සලකපු කුමාරිගෙ අතින් මෙහෙම දෙයක් උනා කියද්දි විශ්වාස කරන්න අමාරුයි. අඩුම තරමෙ පාරක යද්දි දම් වැලක්වත් දාන්නෙ නෑ. ඒ තරම් හීලෑ ඇතින්නක්. එක එක්කෙනා එක එක කතා කියනවා එත් ඇත්ගොව්වෙක් දෙයක් කියන්නෙ හේතුවක් ඇතුව කියල මතක තියා ගෙන ඒවා පිලි පදින්න ඕනි. නිවන් සුව ලැබේවා.!🤍
2026-10-27 19:57:37
1
user2696085401319 :
දැක්කා වගේ කියන්න එපා මිනිස්සු ලගට යනකොට පරිස්සමින් යන්න ඕන අපේ ගමේ පන්සලේ අලියා සතාට තේරෙන දෙයක් නෑ ඔහොම දෙයක් උනාම තමයි
2026-10-27 11:47:17
10
🐘 Naviya 2000 🐘 :
කොහොමද කියන්නේ මිනීමරු අලි කියලා
2026-10-27 16:32:29
3
shamali 888 :
Niwan suwa lebewa priyashan Malli🥹🥲
2026-10-27 09:36:53
7
wasanthi ❤️ :
niwan suwa labewa priyashan malli 😢
2026-10-27 06:54:29
3
S 🍓 :
නිවන් සුව ලැබේවා!!!
2026-10-27 14:49:43
0
piyumi lakshika :
niwan suwa lebewa aiya 🙏🙏🙏
2026-10-27 17:20:30
0
sada hansani ❤️ :
nivan සුව ලැබේවා මල්ලි 🙏🙏🙏
2026-10-27 15:07:09
1
manoj73418 :
2026-10-27 21:10:28
0
💗tanisha💗 :
niwan suwa aiye
2026-10-27 07:50:07
0
Rishuu 🫶❤️💋 :
ඔයා හොද චරිතයක් අයියේ ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ නිවන් සුව ලැබෙවා අයියේ 😭🥹🫂
2026-10-27 11:08:06
0
malithidesilva (MANI) :
niwan suwa labewa aiya 😥 aththatama hithaganna bha 😥😥
2026-10-27 10:37:58
0
Hazeee :
නිව්ස්වලට කිව්වෙත් ඒ වෙලාවේ අලියගේ ළගට ගිහින් කෑම දෙන්න එපා කියලා ඇත්ගොව්වා කියලා තියෙනවා කියලා.ඒත් අහන්නෙ නැතුව ළගටම ගිහින්
2026-10-27 15:12:23
0
@₲ҽҽƚԋαɳʝαʅι 93 ❤🖤 :
නිවන් සුව ලැබේවා ප්රියශාන් අයියේ🙏😔
2026-10-27 12:13:37
0
Mihiri kanchana ❤️ :
nivan suva labeva ayiye 🥺🤍
2026-10-27 14:05:47
0
anush-weerapperuma🇱🇰🇰🇼 :
නිවන්සුව ලැබේවා ප්රියා 😔
2026-10-27 14:20:11
0
ShaNi°°°~``🤍🇱🇰🇶🇦 :
අනේ අයියේ 🥺💔
2026-10-27 10:05:46
0
To see more videos from user @shehanidesilva0, please go to the Tikwm homepage.
Other Videos
#deterjensayang #deterjen
#fyp #toutlemonde
When your soul is hungry… Remember these words from Jesus ✝️ “Come to Me, all you who labor and are heavy laden, and I will give you rest. Take My yoke upon you and learn from Me, for I am gentle and lowly in heart, and you will find rest for your souls.” — Matthew 11:28-29 🕊️ We often seek food, joy and peace in temporary things of this world. But earthly things can only satisfy for a moment. Our deepest soul hunger can only be filled by Christ. These bread-cross images represent His promise. He is the bread that never runs out. No matter what hardship, loneliness or weariness you face, Jesus offers rest, love and lasting nourishment for your soul. Save this post for days when you feel weary. Drop a ❤️ if you are resting in Him today. #Matthew11 #BibleVerse #SoulRest #ChristianTiktok #Jesus
About
Robot
API
Legal
Privacy Policy