Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shaggyqtz.1: ඇයි මෙහෙම🙂💔 #whatsappstatus #fyp #viral #shaggy #whatsappstatusvideo
𝑺 𝒉 𝒂 𝒈 𝒈 𝒚 🪼!
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 08:16:00 GMT
74880
5878
377
194
Music
Download
No Watermark .mp4 (
0.2MB
)
No Watermark(HD) .mp4 (
0.18MB
)
Watermark .mp4 (
0.2MB
)
Music .mp3
Comments
SALINDA_X_X .....🍀🕊️🇱🇰 :
අවුරැදු තුන හමරක් බස් හොල්ට් වල බල්ලෙක් වගේ නිදාගෙන පන්දර එයා බලන්න අනුරාධපුර ඉදම් කෑගල්ලේ ගියා... එක පරක් දලා ගියා දෙවනි පර කිසිම දෙයක් අහන් නැතුව අයේ එන්න ඔනි කීවම ලගට ගත්තා.. දැම් අවුරැදු තුන හමරක් ඉදපු මම එයාගේ ටයිප් එකට ගැලපෙන් නෑ ලූ අපි කරපු කැප කිරිම් අපි විතරයි අන්තිමට තමන් විතායි...☺️
2026-10-27 10:20:00
92
꧁ 𝓛𝓪𝓴𝓲 𝓑𝓸𝔂 ꧂ :
꧁ 𝓛𝓪𝓴𝓲 𝓑𝓸𝔂 ꧂:ආදරේ උනත් ලැබෙන්න ඕන ආදරය පොදක්වත් නොලැබපු මිනිස්සුන්ට ඔවුන් කියා දේවී ආදරය කෙතරම් වටිනවාද යන්න..🥺🧡
2026-10-28 05:08:39
1
🥀☸PODY PAGE ☸🥀 :
ඒ අතීතෙට ආයෙම යන්න ආස නෑ . මොකද සමහර දේවල් හරි අමාරැවෙන් අමතක කරේ ❤️🩹😌
2026-10-27 15:41:25
1
ᴛʜ4ᴍɪɴᴅᴜ ✞ :
ඔයා ඇත්ත දන්නවනේ දැන්වත් මාව අතාරින්න 🙂❤️🩹
2026-10-28 01:33:00
1
J!! :
මගේ හිත රිදෙයි කියලා තව කෙනෙක් ඉන්නවා කියලත් කිව්වේ නැහැ🥹🎀!!
2026-10-27 17:34:47
1
Tharu_🐣^♡_🍒🪄 :
Kohom kiynnd rawtuna thrm😊❤️🩹
2026-10-27 15:53:48
1
𝑻𝒐𝒐𝒕𝒉𝒍𝒆𝒔𝒔 🖤💋😩 :
අව්රුදු 5 ක් මන් එක්ක ඉද්දි ගෙවල් වලිනුත් දැනගෙන ඉද්දි වෙන කොල්ලෙක් එක්ක මාස 3 ක් යාලු වෙල ඉදල🙂💔 එ කොල්ල එක්ක නොකරපු දෙයක් නෑලු ...💔🙂අදටත් මන් එයා නිසා විදෝනව😔💔
2026-10-27 13:58:41
42
@¥𝑺.𝑳.𝑵𝑶𝑻𝑰.𝑲𝑨𝑽𝑰𝒀𝑨¥ :
එකක්නම් කමක් නෑ හතර දෙනෙක් එක්ක🙂💔
2026-10-27 09:02:10
1
Dew🥹❤️🩹💋 :
Kiynn dewal na 🙂e trm epa una
2026-10-27 14:36:47
29
•°•°..☆♡Shenaya♡..☆•°•° :
මන් ඉද්දිම වෙන කෙල්ලෙක් එන්න තුරුල් වෙලා.🙂ඒත් මන් ආදරෙයි. මන් ඉද්දිම කිස් කරා එයාව,, එත් ආදරෙයි,එයාට මාව ඕනෙලු ඒත්,,,මටත් ඕනෙ,,, මට රිදෙනව ඒ උනාට මාර විදියට💔 කවුරුහරි මට කිව්වොත් ආදරේ ගැන දන්නෑ කියලා මන් දෙන උත්තරේ තමා මන් ඉද්දි වෙන කෙල්ලෙක් එක්ක තුරුල් වෙලා කිස් කරනවත් දැකල එයාව අතාරින්න බෑ ඒ තරමට මන් ආදරෙයි,,ඒත් මන් මොකක්ද කරන්න ඕනෙ කියල දන්නැ😔මට එයා නැතුව ඉන්නත් බෑ
2026-10-27 08:47:36
22
Pathmika.♡ :
අවුරුදු 5 ආදරේ කරලා එකහ් පාරට මාව දැනෙන්නෙ නැතුව ගිහින් මාස ගානකින් හම්බුන එයාට හා කියපු ඔයා කවදාවත් දන්නෑ නෑ ආදරේ කියන්නේ මොකක්ද කියලා . මට මාවත් නැති වෙන්නම තාමත් විදවනවා මං 💔
2026-10-27 18:02:34
7
ױ 🍒🐞 KUFY :
🥺💔ඔව් මට එයා හැම දේම දුන්නා ..ආදරේ .සල්ලි .පෝන් අරන් දුන්නා .ඔව් එයා අපෙ අම්මටයි තාත්තයි එයාගෙ අම්මට තාත්තට වගෙම සැලකුවා .. දන්නවද මේ පොටො එක ගැහුවෙ ජය ශ්රී මහා බෝධින් වහන්සේ ලග ඔය අතෙ තියෙන මල් පොකුර පුජා කරලා ඉල්ලුවෙ අපි දේන්නා කවදාවත් වෙන් වෙන්න එපා කියලා 🥺..අපි ගොඩක් ආදරෙන් ඉදියා 🥺 අදටත් මන් එයාට ගොඩක් ආදරෙයි දෙවියනේ 🥺මට එයාව කවම දාවත් අමතක කරන්න බැහැ 🥺💔 ..අනෙ ඉතිම් එයා මගෙන් වෙන් උනා එයා වෙන කෙනෙක් ලග සතුටීන් ඉන්නවා කමක් නෑ එයාට කවමදාවත් නරකක් වෙන්න එපා .එයාව සතුටින්ම තියන්න දෙවියනේ 🥺💔..මගෙ කතාව නම් ඉවරයි 🥺ඉතිම් අදටත් මගෙ කතාවෙ ප්රදාන චරිතෙ ඔයා 🥺💔.."
2026-10-27 19:06:23
7
Cutyy🤍💐 :
කොල්ලෙක්.නැතුවත් එයාට විතරක් ආදරේ කරනකොට වෙන කොල්ලෙක් ඉන්නව කියලා හේතු හදන් උනත් මිනිස්සු යනවා🙂💔
2026-10-27 11:33:33
10
04:02🖤🫀" :
mn hithuwe msg krla witharaai kiyla baladdi karanna thiyana hamademath krala🙂❤️🔥
2026-10-27 12:21:36
6
𝗗𝗮𝗺𝗶𝘆𝗮🪬🌀 :
🙂 bio එකත් මදි බන් ඒ කතාවට
2026-10-27 09:39:50
2
Omal Vihanga :
eka kiyanna taram lesi naha☺️😊 Ewa matak weddi maranaya sapai kila hitanawa🙂💔 e feeling eka katawath labenna epa kila partana karanaww mn🙃
2026-10-27 08:24:28
5
navo....🌀🤍 :
ගියා 🥺 යන්නම ගියා ❤️🩹 හැබැයි ආයෙත් එයාට මාව ඔනී උනා දෙපාරක් හිතන් නැතුව සමාව දුන්නා ලගට ගත්තා 🥺❤️🩹 දැන් ආයෙත් කලින් පාර වගෙම මන් එයාගෙ පස්සෙන් යනවා මට ආදරෙ දෙන්න කියලා 😊
2026-10-27 09:50:52
5
◎•..𝗥𝗜𝗧𝗛𝗨 𝙶𝙸𝚁𝙻..•◎🦋 :
man iddima wena kenek ekka yalu wela e kellage liyum pawa parissm karala e kellata chocolate pawa dila ❤️🩹🙂eyama eka piligaththa❤️🩹🙂kiyanna wachana na mata❤️🩹❤️🩹🥺
2026-10-27 08:48:59
8
𝓝𝓪𝓭𝓮𝓮𝓼𝓱𝓪𝓷 🚴🥹 :
hm 🙂
2026-10-27 23:49:57
1
~Eshh🖤~ :
Mage kalin lv ekath ehemay🙂
2026-10-27 16:09:18
1
ᥫ᭡𝐂𝐡𝐮𝐭𝐲𝐲💗🍃📌 :
අවුරුදු දෙකක් ආදරේ කරලා තිරිසන් විදිහට මාව අතැරලා වෙන කෙනෙක් ගාවට ගිය හරි ලස්සන පිරිමි ළමයෙක් එයා... ❤️🩹🥺එයා එච්චර පහත් වැඩක් කරලත් මං තාමත් ආදරෙයි එයාට .😣මට ඒක නතර කරගන්න බැරි උනා තාමත් 💔🥺
2026-10-27 15:22:41
2
𝗞𝗮𝘃𝗶 :
මෙහෙම වෙලා තියෙන්නෙ මට විතරක් නෙවේ
2026-10-28 05:34:03
2
Kavishka dilan :
kollo kello pau ❤️🩹😢
2026-10-28 07:26:48
1
💋🥂bashi🥂💋 :
mata uneth oy tikamai Man iddima eya 💔🙂🙌 mokata katha karanavada minissu vishvasa karanna epa 💔 anthimata api laga inne amma vitharai
2026-10-27 15:09:50
3
sahiru_poorna :
ඔය අත්දැකීම ම මටත් තියේ 😊
2026-10-27 18:09:54
3
To see more videos from user @shaggyqtz.1, please go to the Tikwm homepage.
Other Videos
Conjuring the manager for Witch day at work 🪄🔮 ##magic##boba##SmallBusiness##orcutt##witch
Best friends forever 🫶💕 #sun #stars #bff #fyp
Dalta taso raghleya qurban. ❤️🌺 #unfrezzmyaccount #100kviews
#apple ဝန်းပဲဝန်းပဲ#viewတွေရှယ်ကျ😞 #fyppppppppppppppppppppppp
😳👇
#في هذا اليوم
About
Robot
API
Legal
Privacy Policy