@dreamscape.global: මෙම Nissan GTR 2013 මාදිළියේ - "KE 1391" රථයෙහි පසුබිම් කතාව නම්, මෝටර් රථ තරඟ සඳහා භාවිතා කෙරෙන වර්ගයේ මෝටර් රථයක්, පිළියන්දල, රතන මාවතේ නිවසක නවතා තිබෙන බවට, පිළියන්දල පොලිසියට ලැබී තිබුණු තොරතුරු අනුව සිදු කළ සෝදිසියකදී මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා. මෙම රථය එවකට ශ්‍රී ලංකාවේ සිටි සිවිල් පුරවැසියන්ගේ නොදැනුවත්කම හේතුවෙන්, මෙම රථය ලැම්බෝගනී රථයක් ලෙස කතාබහට ලක්වී තිබෙනවා. කෙසේ වෙතත් එම නිවසේ හිමිකරුවා, මෙම මෝටර් රථයේ අයිතිය තහවුරු කිරීම අසමත් වීම නිසා, රථය පොලිස් භාරයට ගැනුණ අතර, අදාළ මෝටර් රථය ලියාපදිංචි නොකළ එකක් බව පසුව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙය සම්බන්ධව විමර්ශනය කිරීමේදී මෝටර් රථයේ "(WP) KE - 1391" දරන අංකය සම්පූර්ණ වැරදි අංකයක් බවටත්, එවැනි අංකයක් යටතේ මෙවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමක් සිදුවී නොමැති බව සහ එම අංක තහඩුව ව්‍යාජ අංක තහඩුවක් මෙන්ම චැසි අංකය R35030540 බවටත්, මෙය නිෂ්පාදනය කළ තැනැත්තා ප්‍රකාශ කරන්නේ, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සහ ඔහු විසින් විවිධ කොටස් ලංකාවට රැගෙනවිත් මේ මෝටර් රථය සකස් කළ බවයි. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී නිවෙස් හිමියා පවසා තිබෙන්නේ, මේ මෝටර් රථය විකිණීමේ කටයුත්තක් සඳහා එම නිවසට රැගෙන ආ බවයි. නමුත් අනෙකුත් ප්‍රකාශයන් සමග සැසඳීමේදී එම ප්‍රකාශයේ පරස්පරතාවයක් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ දැඩි ආන්දෝලනයකට හේතු වූ "KE 1391" නමැති ව්‍යාජ අංක තහඩුව සහිත සුප්‍රකට Nissan GT-R R35 රථය, දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ (Salt Yard) පරිශ්‍රයෙහි රඳවා ඇත. මෙම රථය දැනට රාජසන්තක කළ දේපළකි. මෙම ලියාපදිංචි අංකය කෙරෙහි මහජනතාවගේ සහ මාධ්‍යවල දැඩි අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ වාහන ජාවාරමක් පිළිබඳ විමර්ශන අතරතුරදීය. රුපියල් මිලියන 60 කට වඩා අධික වටිනාකමකින් යුත් මෙම රථය අධි කාර්යක්ෂම මෝටර් රථයකි. මෙම වාහනය මහා පරිමාණ ජාවාරම්, දේශපාලන දූෂණ චෝදනා සමඟ ප්‍රසිද්ධියට පත් විය. ව්‍යාජ අංක තහඩුව සහිත මේ රථය නීති විරෝධී ලෙස ධාවනය කර ඇති නමුත් සැබවින්ම එම ලියාපදිංචි අංකය අයත්ව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) රථයකටය. (එය එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්කර තිබූ අංකයකි). මෙම ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ පරීක්ෂණවලින් හෙළි වූයේ රේගු බදු විශාල ලෙස වංචා කරමින් මෙම වාහනය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බවයි. එමෙන්ම එය එකල සිටි ප්‍රබල දේශපාලන චරිත සමඟද දැඩි ලෙස සම්බන්ධ වී තිබුණි. එකල පළවූ වාර්තා අනුව, මෙම අංක තහඩුව සහිත වාහනය රෝහිත රාජපක්ෂ ("චිචී") මහතාට සම්බන්ධ එකක් ලෙස දක්වා ඇත. මෙම රථය රෝහිත රාජපක්ෂ මහතා විසින් කටුකුරුන්ද ධාවන පථයේ පැවැති ඩ්‍රෑග් තරඟ (Drag Races) සඳහා භාවිතා කර තිබේ. හැමෝටම මේ Nissan GTR රථය අමතක වුනාට, දැනට මේ සිද්දිය සිදුවෙලා අවුරුදු 11 ක් වෙනවා. කොල්ලන්ට විතරයි මේ දුක තේරෙන්නේ. මේවගේ යකඩ හීන වලට පණ දෙන්න පුළුවන් කොල්⁣ලොන්ට විතරයි. මාගේ මතය නම්, මෙවන් වාහන වරායේ වෙන්දේසියක් (Port Auction) එකක් මගින්, සාධාරණ මිලකට මෙම රථය මිලදී ගැනීමට කැමති පුද්ගලයකු වෙත ලබාදීමයි. #srilankan_tik_tok🇱🇰 #viralvideo #ke1391 #nissangtr #onemillionaudition

Dreamscape Global Tours
Dreamscape Global Tours
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 09:18:12 GMT
346177
30592
560
1139

Music

Download

Comments

gaiya639
ගයාන් චතුරංග :
අපේ මිනිස්සු කොච්චර කුහකද 😒
2026-10-28 01:04:00
805
teenrushh
TeenRush :
Eyalta kawadawath car gnna nolabewa 🥺
2026-10-28 02:32:12
295
iupasanta
Indika Kodithuwakku :
මේක රිලීස් කරා.
2026-10-27 23:27:29
251
dhananjaya.divise
Dhananjaya Divisekara :
කෝටි 15ක්🥺
2026-10-30 03:44:26
0
tishanhansana253
Tishan.. :
පව් බන්..
2026-10-29 09:20:43
0
crezy_loku
🗿𝗖ʀ𝗘ᴢ𝗬ʏ 𝗟𝗢𝗞𝗨 👤🕷️ :
119 gahapu unnta monada hammubune 🙂❤️‍🩹
2026-10-28 03:50:53
101
shanu.boy89
Shalidu :
උට කොච්චර අවුල් ඇද්ද 🥺
2026-10-28 07:06:33
85
madushananushka61
Madushan Anushka :
කාර් එකෙ නම nissan GTR R34ද
2026-10-28 13:32:53
29
hamilanuwan077
Amila Nuwan අමිල :
2015 නිවුස් එකක්
2026-10-30 04:32:05
1
naveenpaliskara
Naveen Paliskara :
නීතිය කාටත් පොදුයි
2026-10-28 11:54:07
26
migara_k_silva
𝐶𝐴𝐿𝐼𝐶𝑇𝑈𝑆 🐦‍🔥 :
කවදාවත් මට නැතිදේ තව එකෙක්ට තියනවා දකිද්දි වලක් කපන්න හිතෙන් නැ 😓
2026-10-28 10:53:36
36
ramesh...03
බඩියා:👼🌠 :
අපරාදේ අනේ😳
2026-10-29 16:07:51
1
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
ඒ කාලේ කොච්චර ලස්සනට ජීවත් උනාද රේස් පැද්දා.....හෙනම ආතල් රටක් ඉස්සර....පවුලකට කෙලවන්න ගිහින් රටට කෙල උනෙ 😁😁🥰🥰
2026-10-30 04:16:24
8
tharubbh1986
"Ꭲ🐼"! :
මිනිස්සූ 😓🫀
2026-10-30 02:10:20
1
saniz_3002
𝐒𝐀𝐍!𝐙 💋! :
දැන් එයාලා ඊට වඩා දේවල් අරන් ඇති ❤️‍🔥🫶
2026-10-28 03:03:56
44
chamikansandamali
DSA Roshan :
අපේ මිනිස්සු හරි කුහකයි බන්
2026-10-28 02:51:37
37
shan.ashan8
~SHAN~>🫵😼💔 :
යකෝ මොනා උනත් පදින එකා ඕක රේස් පදින්නද බන් ගන්නේ උත් අපි වගේම තමයි බන්. 🥲❤️‍🩹
2026-10-27 21:35:51
27
nilushihemamali83
ව්ෂ්ව මදුමාල් :
කොල්ලාට කොචර දුක් ඇද්ද 😓❤️
2026-10-28 01:34:48
35
heshanamantha3
Heshan amantha :
kata hari kelawala sathutuwenna epa ban 😳
2026-10-28 01:51:34
19
primelakax
Pʀɪᴍᴇ Lᴀᴋᴀ 🪔🗿 :
ඉතිම් කවදා හැදෙයිද මේ රට 💔
2026-10-28 16:09:42
6
kavee_50k
𝙆 𝘼 𝙑 𝙄 𝙉 𝘿 𝙐 ❤️‍🩹 :
කුහක මුනිස්සු එක්ක ජීවත් වෙන්නහරි අමාරුයි..🙂
2026-10-28 03:59:16
15
lasi_zz
𝓛𝓪𝔃𝓲𝓲 🥀! :
[Sticker] මේ රටට ශ්‍රී ලන්කාව කියන්නත් ලැජ්ජයි බන් 😪💔
2026-10-28 07:55:26
5
sadewkeshan0
Sadew keshan__ :
Wendesi වෙන එක නෙවේ කරන්න ඕන ඕක අයිති ගෙනත් නිතී විරෝදීව හරි එකලස් කරපු කෙනාට අයිති ඇතිනේ එයාටම නැවත් දැනුම් දීමක් කරල මේක ලියාපදිංචි කරගන්න කිව්වනම් සමහරවිට එයාට පුලුවන් කමක් තියෙන්න පුලුවන් ඒක rejister karanna
2026-10-28 04:18:43
20
i.phone5922
R.R Razni 🫶🏻🤍 :
My dream car 🚘🥹💔
2026-10-28 02:34:46
5
imeshimalka17
IMESH IMALKA :
නැවත මෙවන් රටක නැතුව බුදු දහම තියෙන වෙන රටක ඉපදේව
2026-10-28 05:16:56
10
To see more videos from user @dreamscape.global, please go to the Tikwm homepage.

Other Videos


About