@buddha_status_01: එහෙම උනොත් කවුද එන්නේ 🍃☸️ එන බෞද්දයන් බුදු සරනයි 🙏 කියන් යමු 😌 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #budda_status_02 #අහස්_ගවුව_තරුණ_සංවිධානය #buddha #buddha_status_01

Buddha Status ☸️🙏❤️
Buddha Status ☸️🙏❤️
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 09:42:04 GMT
37919
8815
706
140

Music

Download

Comments

rashi10222
මධූෂී♥️🫀 :
පණ උනත් දෙනවා මගේ බුදු දහම රැකගන්න 🙏💪♥️
2026-10-30 19:20:33
1
pradeepmanjula08
black rose :
මිනිස්සු එන්න ඔනේ නෑ අත තිබ්බාම ඊට කළින් ස්භාව ධර්මය වඩිනවා ❤️🥰
2026-10-31 05:04:35
0
wathsala0549
🇱🇰 Wathsala 🇱🇧 :
අනිවාර්යයෙන් එනවා🙏
2026-10-31 05:09:40
0
tharushaakash883
Tharusha 🖤💫💋 :
කතොලික වුනත් අපිත් එනවා😌♥️
2026-10-28 12:11:55
278
minethveerada2
Mineth_Rathnayake :
Enwaaaaa loweth💖
2026-10-30 22:58:20
0
_c.s.j_
C.S.J :
අම්මලා ඒ කලේ අපිව හැදුවේ රජවරු රට හදපු හැටි ආරක්ශා කරපු හැටි කියා දිලා...අදටත් එවා හිතේ තියෙනවා මහත්තයෝ...සද්ද නැතුව ඉන්නකොට මෙයලා හිතන් ඇති අපි නිවටයො කියලා
2026-10-27 10:21:12
339
anusara_si143
Anusara :
අනෙකෙකුගේ නිවන උදෙසා අපි අපේ නිවන පූජා කරන්නෙමු😌🖤
2026-10-30 18:34:46
3
sudda0962
suddi :
මාත් කතොලික එත් බෙදයක් නෑ මෙක බුදුන්ගේ රටයි
2026-10-30 08:33:42
31
lohankaushalya1
⚜️❖ℒ𝓸𝒽𝓪𝓃࿐ 🇱🇰🦅 :
බුදුන් වහන්සේ බැහැ දකින්න යනො කියල හිතාන් යන මේ පිං බිමට එහෙම කරන්න දෙන්න බෑ 😊
2026-10-29 08:39:49
0
janithshanuka1
sʜᴀɴᴀ 👽❤️ :
කව්ද එන්නෙ ❌ කව්ද නොඑන්නෙ ✔️
2026-10-28 07:25:21
97
sasindudilhara492
Sasindu photograp🧿💐🦦 (SASY) :
): රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියන උන් වෙලාවට නැගිටියි..👏💝
2026-10-28 05:17:19
95
piumi.dorakumbura
piumi Dorakumbura🇱🇰🇰🇷 :
ලොකේ කොහෙ හිටියත් එනවා.අපි රකින්නෙ නැතුව වෙන කවුරු රැක ගන්නද
2026-10-27 14:22:11
102
chochoboy03
chocho_boy :
මැරෙන්න හුස්ම ඇද ඇද ඉදියත් අනිව එනවහ් 🫀🙏
2026-10-27 14:50:27
92
tharu_x117
THARU_X_ ✂ :
එදාට තමයි ධර්මය රැකගන්න අධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්න වෙන්නෙ. දකුණේ අපිත් එදාට පුරේ 🤍
2026-10-28 14:46:33
42
nethu.nethu.00
NeThU nEtHu 00 :
මේ වෙනකම් කිසිම දේකට ඇවිත් නෑ.... හැබැයි මේ දේට අත තිබ්බොත් නම් අනිවාර්යයෙන් එනවා....❤️😌
2026-10-29 06:10:10
18
anorofernando12
ආනෝරා ❤️🌸🌿 :
අපි නිදි නෑ.. කරලා බලමු.. හැම සැපයක්ම අත ඇරලා ත්‍රිකුනාමලේ අවේත් ආගමටයි, ජාතියටයි තිබුන කැක්කුමට.. පලමුවත් දෙවනුවත් තෙවනුවත් ආගමයි, රටයි, ජාතියයි එක..
2026-10-28 04:49:24
34
kavindyachuti
Chuti :
පන පිටින් ඉද්දි දස වද දුන්නත් මහ සෑ රදුන්ට කෙස් ගහක හානියක් වෙනකන් බලන් ඉන්නෙ නෑ.බුදු ගුණ සත්‍යයි බුදුන් වෙනුවෙන් ජීවිතයම පූජා කරමි 🙏🙂හදවතින්ම
2026-10-28 03:30:29
30
malidusinharage
Sinharage 🍃 :
මා වැනි තවත් උන් මේ බිමෙ ජීවතුන් අතර ඉන්නා තුරු එවා සිහින පමනකි ♥️
2026-10-27 18:48:04
35
janindu.heshan1
Janindu Heshan :
අවුරුදු 5 ඉවර වෙන්නම කලින් කෙනෙක් ගෙදර යයි වගේ 😂💔
2026-10-27 16:49:33
68
rasi_1111
𝐑𝐚𝐬𝐢𝐭𝐡 𝐚𝐧𝐣𝐚𝐧𝐚 🧿" :
මා වැනි උන් මේ බිමෙ ජීවතුන් අතර ඉන්නා තුරු එවා සිහින පමනකි ♥️🫀🇱🇰
2026-10-29 10:12:06
8
s_h_230
Sheh_baby ❤️ :
මම උපතින් කතොලික හැබැයි අත තිබ්බ දවසට කටත් වරදින්නේ එදාට මොකද මට සැනසිම පාර පෙන්නපු තැන [Red heart]
2026-10-28 14:07:12
32
sithusha.bandara
Sithusha Bandara :
අම්මප කියන්නෙ...එවනම් අපෙ මල කද උඩින් ගියොත් තමා..🧘‍♂️🙏
2026-10-27 15:09:23
46
dilani012
dilani :
කොහේ හිටියත් එනවා.
2026-10-27 12:45:27
24
maduwantha9212
සාරංග 🇱🇰 :
මැරෙන්න වුනත් ලෑස්තියි ☸️
2026-10-27 13:14:53
23
2002madhawa19
✨ 𝙄𝙎𝙃𝘼𝙉 𝙈𝘼𝘿𝙃𝘼𝙒𝘼 ✨ :
කාටවත් මුකුත් කරන්න බෑ..සොබාදහම අපිට කලින් මුල්තැන ගන්නවා...😌
2026-10-29 01:59:06
8
To see more videos from user @buddha_status_01, please go to the Tikwm homepage.

Other Videos

🚨😭 CRISTIANO RONALDO’S GREATEST SOCIAL MEDIA REVENGE? BARCELONA MOCKED HIM… THEN HE MADE THEM REGRET IT! 🐐🔥 It all started on 28 October 2020. 👀 Barcelona defeated Juventus 2-0 in the Champions League, with Cristiano Ronaldo missing the match after testing positive for COVID-19. 💔 After the final whistle, Barcelona took a cheeky shot at Ronaldo by posting a picture of Lionel Messi with the caption: 🗣️ “WE ARE GLAD YOU WERE ABLE TO SEE THE GOAT ON YOUR PITCH!” 🐐😭 But Juventus weren't going to let that slide! 💀😂 Just 66 minutes later, they fired back with a response that would become LEGENDARY: 🗣️ “YOU PROBABLY LOOKED IT UP IN THE WRONG DICTIONARY. WE'LL BRING YOU THE RIGHT ONE AT CAMP NOU.” 🤫🇵🇹 SIX WEEKS LATER… RONALDO DELIVERED! 😭🔥 📅 8 December 2020 — Barcelona vs Juventus. Cristiano Ronaldo returned to Camp Nou and put on a SHOW, scoring twice from the penalty spot as Juventus demolished Barcelona 3-0! 🥶🐐 ⚽ 13' — Cristiano Ronaldo ⚽ 52' — Cristiano Ronaldo 🏆 Full-time: Barcelona 0-3 Juventus And Juventus weren't finished with the banter! 😭💀 After the victory, they posted a picture of Ronaldo celebrating with the PERFECT caption: 🗣️ “WE KEPT OUR WORD: WE BROUGHT IT!” 😂🔥 FROM SOCIAL MEDIA TRASH TALK TO A STATEMENT VICTORY ON THE PITCH! 🤌🐐 Barcelona fired the first shot. Juventus promised a response. And Ronaldo helped deliver it in the biggest way possible! 🇵🇹👑 MESSI HAD THE FIRST WORD… BUT RONALDO AND JUVENTUS HAD THE LAST LAUGH! 😭🔥 💬 BE HONEST: WAS THIS ONE OF THE COLDEST SOCIAL MEDIA REVENGES IN FOOTBALL HISTORY? 👀👇 #CristianoRonaldo #Messi #Juventus #Barcelona #UCL

About