@swarnavahininews: අනුරාධපුර පූජා භූමිය සංවර්ධනයට 80දශකයේ සැලැස්මක් පූජා භූමි සැලැස්ම ගැන අසත්‍ය පතුරවන්නන්ට නීතිමය පියවර #SwarnavahiniNewsDigital #SwarnavahiniNews #Swarnavahini #Lka #SwarnavahiniDigital

Swarnavahini News
Swarnavahini News
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 11:14:41 GMT
40413
1846
100
85

Music

Download

Comments

definitelyactive
lux :
දැං කරන්නෙ සත්‍යය කතා කරන උං සයිලන්ට් කරන එක ද?
2026-10-28 02:13:57
0
the.cage.house
The Cage House :
පෙර හැර ඉවරයි කීවා පිරිත් තහනම්.කීවා වගේමතකයි
2026-10-27 16:45:36
56
roshanmadushanka884
Roshan madusanka :
රටේ වෙන වැඩ නැද්ද අනුරාධපුරය බදාගෙන ඉන්නෙ.🤣
2026-10-27 15:23:09
41
niresh.lakshitha3
Niresh lakshitha :
රුවන්වැලිමහාසෑය අංක 1 ජන්දය අංක 2 ඒ නිසා අනුර පරිස්සමෙන් හොද දෙයක් කරොත් හොදක් වෙයි
2026-10-28 01:15:00
0
diliniasintha.sun
DILINI ASINTHA .අසි :
අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ බොරැ දේවල් සමාජගත කරන හැමෝටම
2026-10-27 14:35:58
26
samanali1096
දියත්මා... :
ඇයි කෝව් ල් හදන්න
2026-10-27 14:18:01
25
user9710284569800
රං සිරිපා දහම් ඇස :
කිසේත් ඉඩ නොදිය යුතුය
2026-10-27 14:07:23
21
user58304834256001
මායිම් නැති ලෝකයක් :
ඔච්චර කාලයක් ආරක්ෂක වැටවල් තිබිලා නෙමේ ආරක්ෂා උනේ.පූජා බූමියම බලන්නෙ වෙන රටේ හදන්න දේවල් නැද්ද
2026-10-27 14:21:56
17
ayeshayesh284
ayeshayesh284 :
මම කියනවා ඒ වගේ විනාශයක් කාටවත්ම කරන්න බෑ.ඔය පුණ්‍ය භූමිය එසේ මෙසේ තැනක් නොවේ.දෙවිවරු,නාගයන්,යක්ෂයන් විසින් ආරක්ෂා කරන ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින රුවන්වැලි මහාසෑයට කිසිම දෙයක් කරන්න බෑ..1980 පටන් ගන්න හිටපු වැඩේ මේ වෙද්දිත් කරන්න බැරිවුණා කියන්නේ බැහැම තමයි.
2026-10-27 14:01:17
16
priyan.peiris
Priyan Peiris :
කලබලෙ අනුරාධපුර පුජබුමිය සන්වර්දනය කරන්න ඔනිද. ඊටවඩා රටේ ඉක්මනින් කරන්න ඔනි වැඩ නැද්ද. කට්ටිය ටිපර් වෙන්න එපා මම කියන්නේ නැ එක කරන්න ඔනි නැ කියලා මම අහන්නෙ, මෙච්චර ප්‍රශ්න තියෙන රටෙ මෙක කොහොමද ඉස්සෙල්ලාම කරන්න ඔනි වැඩක් වුනෙ. අනික බෞද්ධ රටක් නොවු ඉන්දියාව ඇයි මෙ බෞද්ධ පුරවරය සංරක්ෂණයට මුදල් දෙන්නේ .
2026-10-27 16:49:57
6
user7865336850434
user7865336850434 :
දැනට අනුරාධපුර අලුතින් යමක් කරන්න දෙයක් නෑ මෙච්චර වැඩ තියනකොට ඇයි මේ
2026-10-27 11:49:44
16
user02883997
sanka :
සෑය වටා වැටක්??
2026-10-28 01:43:10
0
.hela.paura
හෙළ පවුර - Hela Paura ☸️🇱🇰 :
අත තියන්න දෙන්නෙ නෑ..❗
2026-10-27 19:49:02
1
user4182729033387
itz dinu :
කියන දේට වඩා වෙන දෙයක් කරල තිබ්බොත් වනසනවා
2026-10-27 17:45:11
6
baba4567
Mal98 :
ඉන්දියාව අපිට හලි ම ආදරෙයි😁මහා සෑය වටා වැටක් මක්කටද?බන්.ඒක ගැන අවධානෙන් ඉන්න ඕන
2026-10-28 00:42:36
1
kumarapadaviya7
♥️𝓴𝓾𝓶𝓪𝓻𝓪 𝓟𝓪𝓭𝓪𝓿𝓲𝔂 :
අලුත් පන්සල් හදන්න ඕනේ නැ. මොකද අපේ රටේ ඕනේ තරම් පන්සල් තියනවා. ඇති
2026-10-27 22:50:16
1
miky6964
Miky :
හොඳට අහලා බලන්න මේකෙ කියන කතාව. අධි සංවේදි කලාපය, සංවේදි කලාපය, පොදු පහසුකම් කලාපය කියලා කලාප 3කට වෙන්කරලා සංවර්ධනය කරනවලු. හැබැයි ඒකෙම කියනවා "පොදු පහසුකම් කලාපයෙ නව විහාර ඉදිකිරීම" කියලා වගන්තියක්. තව මොනවද හදන්න තියෙන විහාර අනුරාදපුරයෙ. ඔය නොකියා කියන්නෙ කෝවිල් පල්ලි තමා. ඒක තියෙන්නෙ ගැස්ට් එකේ හංගලා. හොඳට ආයි මේක අහන්න. අහලා තේරුම් ගන්න.
2026-10-27 16:57:22
0
ashanmanoj9
MiNi 🚗🚀 :
කොහොම හොදක් කලත් පේන්නේ වැරදියට... සහ
2026-10-27 16:26:15
3
nadira39102
nadira :
🙏🙏🙏 ආරක්ෂාක වැටවල් එපා🙏🙏🙏 තියෙන විදිහට තිබුනාවේ
2026-10-27 11:22:17
10
user6359839613394
තමරා :
80 ගනන් වල ඔය ගැන ලියවුණත් ඒවා කරන්න සුදුසු නැති හින්ද නෙද මෙච්චර කල් ඒවා කෙරිලා නැත්තෙ රටෙ සන්වරධනය කියන්නෙ මේ වටිනා ස්ථාන විනාශ කරන එකද 😡
2026-10-27 15:44:22
2
ineshrathnayaka
Inesh...( Anju ) :
මේකේ හදන්න යන කෝවිලක් නෑ ඔය කට්ටිය කියනව වගේ.හැබැයි මේ හාමුදුරුවරි හූනියං කරන විදියට කෝවිල් දෙක තුනක්ම හදන්න වෙයි වගේ
2026-10-27 17:45:56
1
kasunguna91
Kasunguna91 :
පදනම නෙවෙයි පාදම..ලියන් ආපු එක වැරදී බොසා..
2026-10-27 14:41:20
1
thariduwa63
thariduwa :
80 කෙරුවාව දැන් කරන්න ගත්තම, ඊලගට උබලා 89 කෙරුවාවත් කරන්න ගනී.. එතකො ට මොකද වෙන්නේ.. 80 ඉදලා කරන්න තිබුනා වුනා කිව්වට කවුරුත් ඉල්ලීමක් කරාද , ආණ්ඩු ගනනක් නොකර ආවේ එපා නිසා..
2026-10-27 15:59:14
0
user1222216562634
I jayathilaka .🌷 :
මේ රජයෙන් ආගමට මිනිස්සුන්ට කවදාවත් නරකක් කරන්නෙ නෑ
2026-10-28 01:13:57
0
travel.circle
Travel Circle :
කලින් පාලකයො Nidan tika ganna kota me kaaa gahana Katawal Koheda tibbe???
2026-10-28 00:31:35
0
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.

Other Videos


About