@blessofthebuddhaaa: අහන්න නිවෙන්න 🙏 #jethavanarama #jethavanaramabuddhistmonastery #Budubana #dhamma #dharmaya #dhammatalk #merits #buddhism #srilanka #dharmayaiobai

Namo Buddhaya | නමෝ බුද්ධාය
Namo Buddhaya | නමෝ බුද්ධාය
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 12:30:00 GMT
20938
2058
82
330

Music

Download

Comments

lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
නුවනැත්තන් සරණ යන බුදු දහම 🙏❤️‍🩹
2026-11-07 09:51:45
5
hmp.pushpakumara
Hmp Pushpakumara :
මේ හාමුදුරුවන් කොහේද ඉන්නෙ?
2026-11-07 11:23:18
0
prdp_lk
pradeep_mspk🇱🇰🇰🇼 :
මේක තෙරෙන්නේ නැති හාමුදුරුවොත් ඉන්නවා
2026-11-07 07:49:14
18
8amila9
Amila :
ඕක හැම එකාටම තේරුම්ගන්න බැරි එකනේ අවුල
2026-11-07 11:13:45
0
methunrashmika
Methun Rashmika :
නුවනැත්තන් යන මාර්ගය ❤️
2026-11-07 11:12:03
0
priyanthikawijesi
Priyanthika Wijesinha :
එක එක්කෙනා එක එක ඒව හිතාගන්න බැහැ .හැමෝම එකක් කියනවනම්
2026-11-07 10:14:29
0
user6788452344454
Mudara hansaka :
බුදුසරණයි❤️🙏☸️
2026-11-07 11:04:16
0
kassa_bro00
Kasun Ranasinghe :
@Kasun Ranasinghe:උපන්න දවසේ සිට නොපෙනෙන දෙවියන්ටත් පෙන්න කිසිම දෙයක් තොල නොගා අකුරටම සිල් පදය රකිනවා ,,, කොල්ලෙක් වෙලත් යශෝදරා දේවියට පහනක් දල්වනවා ... ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථා වස්සකාලේ ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”🙏🙏🙏💖
2026-11-06 03:39:35
9
maubima285
Mau Bima surakimu :
too good to be the true
2026-11-07 10:08:04
0
roshanfernando019
Roshan Fernando :
මේක තමයි බොහෝමයක් බෞද්ධයන් අවබෝධ කර නොගන්නේ..
2026-11-07 10:02:05
3
lkperera89
LK Perera :
නියම බුදු දහම... කාලීන ධර්ම දේශන ❤️❤️❤️
2026-11-07 09:10:58
2
ranjith.ranathung4
Ranjith Ranathunga :
නුවණැස ඇත්තාවූ උතුම් ඔබවහන්සේ වන් උතුම් හාමුදුරුවන් වහන්සේලා තව තවත් අපේ රට තුළ බිහිවේවා...♥️💐💐💐💐
2026-11-07 08:19:10
3
cb16663
🇸🇦 🇸🇦cb 🇸🇦 🇸🇦 :
budu.saranai
2026-11-07 09:51:51
1
danushkasandaruwan03
danu1103 :
නුවනැත්තන් හට,❤️
2026-11-07 08:43:50
1
asanga591
Asanga :
Shadu Shadu Shadu
2026-11-07 11:04:30
0
thushani.botheju
Thushani Botheju :
aththa ape hamuduruwane 🙏🙏
2026-11-07 10:29:11
0
mohamed31global
mohamed Global :
අනිවාර්යයෙන්ම
2026-11-06 06:27:35
1
nirmalweerakkodi2005
Nir〽️al Weerakkodi🌀 :
නමෝ බුද්ධාය🙏☸️🌼:උතුම් වූ තෙරුවන් සරණයි 🙏🌼🙏
2026-11-05 14:53:09
0
isurushehan_siriwardhana
Isuru Shehan Siriwardhana :
2026-11-05 12:39:51
2
user134115605107
user134115605107 :
ehemaii ape hamuduruwane🙏🙏🙏
2026-11-07 09:21:16
0
kwt2516
P.A;♥️T.♥️B :
2026-11-07 10:01:27
0
kwt2516
P.A;♥️T.♥️B :
2026-11-07 10:01:30
0
sampath10033
සම්පත් නිසාන්ත :
හැබැයි ලංකාවේ උණට මේක තේරෙන්නේ නැ
2026-11-07 11:28:46
0
kwt2516
P.A;♥️T.♥️B :
2026-11-07 10:01:19
0
rsp6018
RSP :
2026-11-07 09:30:00
0
To see more videos from user @blessofthebuddhaaa, please go to the Tikwm homepage.

Other Videos


About