@fast.first.news: 🔴 FAST FIRST NEWS හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලයාන්’ නොවැම්බර් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. 📍 🗓️ 2026 ඔක්තෝබර් 27 #SriLanka #LKNews #Pillayan #CourtNews #FastFirstNews

Fast First News
Fast First News
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 11:23:28 GMT
229
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @fast.first.news, please go to the Tikwm homepage.

Other Videos


About