@hirunews: හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක් හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය බවට සැකකෙරෙන තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ප්රකාශයට පත් කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසනවා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙන බව සඳහන්. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Tuesday 27 October 2026 12:02:50 GMT
Music
Download
Comments
nilu :
අපේ මල්ලි නැති උානේත් ඔහොමයි අන්තිමට කිව්වේ උණ ගැනිලා කියලා අැගේ තිබ්බ ලේ ගුලි පරිෂන වලට අැරියා එවාට උත්ත නැ අම්මා කොච්චර දැගලුවත් වැඩක් උානේ නැ මොකද ඉතින් ඔවාට එයලා සැලේන්නේ නැ හදනවා මිසක් මොකක් හරි ගහලා නවලා මල්ලි ව2002 .12.05. නැති උානේ අවුරැදු දහ හතයි
2026-10-27 12:28:57
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.