@kalana18_7: මහේල රයවර්දන එහෙම ඉන්න කාලෙ තිබ්බ Cricket එක ආයෙත් ඇවිත් මට පේන විදිහට😮‍💨 . ( ලංකාව තමයි විස්වාසකරන්න බැරිම රට 💝❤️‍🔥) #srilankacricket #viral #foryou #cricket #cricketlover

𝗞𝗮𝗟𝗮𝗡𝗮 × ¹⁸ 🇱🇰🤍
𝗞𝗮𝗟𝗮𝗡𝗮 × ¹⁸ 🇱🇰🤍
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 12:19:38 GMT
38374
3724
61
8

Music

Download

Comments

rpsbh.hart
♥️rpsbh hart♥️ :
old the best Sri Lanka cricket 🏏💪
2026-10-27 17:05:58
0
ushara_yasith
Ushara_🌀🫧 :
ටික දවසකට විතරක් නොවුනොත් හොදා
2026-10-27 15:30:10
1
sadarusandaruwan0
Kåsûñ :
Ekak Paradunahama Banina Unma ekak dinahama Video Hadala danawa 😂
2026-10-27 13:24:10
19
dasuva__
D🫀🕊️ :
වස් කවියෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලටනම් යමක් වෙලා කියලානම් පෙනවා......❤️❤️
2026-10-27 14:51:49
3
user9700538787327
___ₖVn◡ :
මං හිතන්නෙ පැරදිලා හෙම්බත් වුන වෙලාවක englandලා අපිට 429 ක් ගහපු මැච් එකෙන් පස්සෙ කොල්ලොන්ගෙ මොරාල් එක up වුනා. ඕනම දෙයක් පුලුවන් කියන mentality එක ටීම් එකට දැන් ඇති. ඒකයි 🇱🇰🙌❤️‍🔥💥
2026-10-27 16:16:37
5
achiya896
Achintha weerasooriya :
ඔහොම ගහල ෆියිනල් ගිහින් ලංකාවෙදිම 50ට ඕල් අවුට් උනේ ඕනවට වඩා ෆෝම් කරන් නැතුව ඉමු🤨
2026-10-27 16:06:18
2
dinuka.2009
𝘿𝙄𝙉𝙐𝙆𝘼 | 🐭💋 :
දින්නා ඩෝ දින්නා 💗🫨
2026-10-27 12:28:39
8
chathuchathuranga4
Chathuwa :
Jayawardanage Technique Ne Machan Me Batting Wala ,
2026-10-27 14:18:33
3
luvidu.nirodha3
Luvidu Nirodha :
110 all out pak 🔥
2026-10-27 12:22:57
3
minimilitia111
(✯ᴗ✯)(C_R_I_C_K_E_T) (✯ᴗ :
awa yako😈🇱🇰🫶
2026-10-27 14:32:26
2
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
වැඩිය හිතන්නෙ එපා එතකොට පරදිද්දි දරා ගන්න බැහැ සාමාන්‍ය විදිහට ඉමු 💗🥺
2026-10-27 14:01:52
4
roshansachiraliyanaarchc
Roshan sachira :
රට අංක එකෙම තියන්න 🙏
2026-10-27 15:40:22
1
colombo097
31 :
team elata talent eka thiyenawa one confidence eka thamai
2026-10-27 13:50:45
0
prarthanadasun721
𝓓𝓐𝓢𝓤𝓝💋 :
Ko bn murali 😂
2026-10-27 14:02:06
0
premala.sampath
SAMIYA,wth,SACHI :
පවනා සින්ගල් එක දාන එක උණත් බලන් ඉන්න ආසයි බන්,, ලස්සනයි ඉවසලා සෙල්ලම් කරන හැටි,, එකෙන්ම එළ,,💙🇱🇰
2026-10-27 13:42:43
2
user1488773934905
Black Shadow :
ඊළග එකත් ගහනවා
2026-10-27 13:43:18
1
hiruna.heshan4
hiru boy 8 :
issara lankawa ayeth awilla ❤️
2026-10-27 15:26:33
0
user5478707206335kasun
kassa :
2026-10-27 14:16:18
0
dilum670
Nika productions :
Open batmen galapena denna[Red heart]
2026-10-27 14:02:37
0
user9599850317415
user dilanka :
Na asalan kai pathumai nathi nisa me denanne … ela
2026-10-27 13:50:58
0
w.w.w.blekboynotiya
xxx chamiya🌝🍻💗 :
2026-10-27 14:05:45
0
malika.selva
Malika Selva :
😘😘😘
2026-10-27 14:23:01
0
kalana18_7
𝗞𝗮𝗟𝗮𝗡𝗮 × ¹⁸ 🇱🇰🤍 :
ada ape unge feelding ekanam paharak 🔥
2026-10-27 12:31:32
2
malith.chathurang958
MaLiTh ChAtHuRaNgA :
නෑ නෑ පකිස්තාන් බය උනා අද මැච් එක අපි පැරදුනොත් එංගලන්තෙන් කොහොමත් කන්න වෙනවා කියලා එකයි උන් දුන්නේ අපිට මැච් එක ෆයිනල් එන්න ..බලන්නකෝ ෆයිනල් එකේ උඩ තියලා ගහන විදිය 😂
2026-10-27 14:17:28
2
To see more videos from user @kalana18_7, please go to the Tikwm homepage.

Other Videos


About