@the_avee.__: හිතේ හිරකරගෙන ඉන්න දෙයක් කමෙන්ට් කරගෙන යන්න ! 🙂❤️‍🩹 #fyp #fypシ #the_avee #highlight #foryoupage

𝓣𝓱𝓮 𝓐𝓿𝓮𝓮
𝓣𝓱𝓮 𝓐𝓿𝓮𝓮 "
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 12:51:54 GMT
34179
4509
77
243

Music

Download

Comments

gayanharsha96
Gayan Harsha :
හිතේ තියනදේ වචන වලින් කියාගන්න බැහැ 💔🥺
2026-10-27 19:18:59
0
itx.tharu_
ත | ʀᴜ" 🦕 :
සමහර හැඟීම් තමයි අපිව ජීවත් කරන්නේ 🥺💌 !
2026-10-27 19:35:13
0
dudi13029
dudi :
තව ටික දවසයි ලංකාවේ ඉන්නේ එයා ආයේ කවදා හම්බුවෙයිද දන්නේ නෑ 🥺
2026-10-27 19:11:12
0
denam24
D >🫴💀 :
බලන් ඉන්නවා එයි කියලා එත් දන්නවා අයෙ එන් නැහැ කියලා මොනා කරන්නද මං ආදරෙයි ඉස්සර වගෙම ❤️‍🩹.
2026-10-27 19:11:34
0
mudunpita
" SACHITH " :
ඒක ඇත්ත හම්බුනා නැතිවුනා ❤️‍🩹🥀 හරි හැටි සමුදීමක්වත් තිබුනෙ නෑ ❤️‍🩹
2026-10-27 18:57:19
2
rasha_01160
R A S H A 🤍🕊️ :
හිතේම තියෙන හැගීම හිතේම තිබුනදෙන් .🕊️
2026-10-27 13:40:41
22
ruwan.maduranga845
🅚︎🅡︎ ®⛎👐🅰🎵 💗 :
ආදරේ කරපු දේවල් දැනටත් ආදරේ කරන දෙවල් මට කවදාවත් ඇත්තට ආදරේ කරලා නැ ඉස්සරහාටත් එහෙම කරන එකක් නැ මගෙ කියලා කොච්චර හිතා ගත්තත් එ හැමොම මට කරේ වෙනස් කම් අන්තිමට මාව ඇතහැරලා යනවා එක වෙන්න ඇති මගෙ ජිවිතේ ඉතින් හිත හදන් ඉන්නවා අයෙ මේ ජිවිතේට මට ඇත්තටම ආදරේ කරන මාව නැති කරගන්න බය කෙනෙක් මට හම්බවෙන එකක් නැ 🥺❤️‍🩹
2026-10-27 17:39:22
2
oshi_a3r
Oshi_🖤 :
දැනෙන්නේ නැ කීවට තාම ආදරෙයි 🙂🤍
2026-10-27 17:07:29
3
hasini_savindi
HΛSI 🤍🎀 :
සමහර දේවල් ඒ මිනිස්සුන්ට කියනවට වඩා අපේ හිතේම තියෙන එක හොඳයි 🤍📌
2026-10-27 17:33:07
2
dr.nissanka.samih
Dr.Nissanka samihir :
@Nishithi sanjana 😭🤍
2026-10-27 18:14:21
1
oshansadewa
Oshan Sadewa Liyanage :
man ashita adarei💗
2026-10-27 18:19:06
1
_i_shara_0
ℑ ℨ ℨ 𝔘🥤 :
Aththama kiwwoth man e chuti lamayata mage ammata wagema adarei eth eka mata eyata kiyanna tharam hithe haiyak na mokada eyata nokiya normal mg karana tikawath nokara hitiyoth mata sadahatama eyage photo ekak diha balagenama inna wei e nisa mokuthma eyata nokiya man thaniyama adare karanawa kawadama hari eyata e adare danei kiyala hithala mama hithanawa mage adare eyata kawadama hari dawasaka danei kiyala 🥹❤️‍🩹
2026-10-27 17:56:43
1
harshz_boy
D.H Malaka :
comment එකකටවත් එපා..❤️
2026-10-27 16:10:20
1
hon3yiamyours
Kith0811 :
mage nowunath adarei...
2026-10-27 17:08:06
2
imalsha_ranaviraja
𝐈𝐦𝐳𝐳𝐫𝐧𝐞 🌙 :
2026-10-27 17:52:43
1
__rose.petal_
Rose 🪭 :
2026-10-27 17:31:01
1
lakruvan_2234
Lakruvan 🔥 :
E film eka mokakda bn
2026-10-27 17:44:27
1
thimiii_01
THIMI 🧃 :
2026-10-27 17:27:23
1
krishanpasmitha
𝐾𝑅𝐼𝑆𝐻𝐴𝑁 :
2026-10-27 16:55:45
1
thushan.abhishek
fuRYy 🩷 :
2026-10-27 16:07:12
1
soulnova86
☣•`𝙎𝙤𝙪𝙡𝙉𝙤𝙫𝙖´•☣✝ :
ඒ නුබේ ඇස් දිහාබලා සිටියා.....🥺💔
2026-10-27 16:52:33
1
mandinee0
Mandinee 🌒 :
❤️‍🩹
2026-10-27 15:33:41
1
iiam_rashi
Rashmi Paboda :
මම එයාට ගොඩක් ආදරෙයි.. ඒත් මම මෙහෙම කරේ නැත්තම් එයා කවදාවත් වැරැද්දක් පිලිගන්න එකකුත් නෑ. වැරදි නිවැරදි කරගන්න එකකුත් නෑ. 🤍🪐
2026-10-27 16:54:14
1
nadeejaabhilashi0
💋Abhi .......💸 :
Ane mage wenavanm kochchara deyakda 🥺 mage mulu lokema mn labapu vatinama de vei 🥺💔
2026-10-27 16:31:54
1
To see more videos from user @the_avee.__, please go to the Tikwm homepage.

Other Videos


About