@krishanthabandara.i4g: නිවාස නැති ඔබට රජයෙන් නිවාසයක්! 🏠 ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්රමුඛතාවයක් දෙනවා. අත්සන් ලේඛනය ගන්න ගියාද? 📌 ගේන්න ඕන දේවල්: ✔️ ID කොපිය ✔️ ග්රාම නිලධාරී සහතිකය (නිවාස නැති බවට) ✔️ ආදායම් සහතිකය ✔️ ඉඩම් නැති බවට දිවුරුම් ප්රකාශය මල්වාන, බියගම, දොම්පේ, බදුල්ල හැමෝටම අදාලයි! මේ වීඩියෝ එක Share කරලා තවත් කෙනෙක්ට දැනගන්න දෙන්න 🙏
ක්රිෂාන්ත බණ්ඩාර
Region: LK
Tuesday 27 October 2026 12:56:36 GMT
Music
Download
Comments
Udeni :
අපිත් ගම්පහා ගියාම නෑ කියලා කිව්වා එයාලා දන්නෙත් නෑලූ
2026-10-27 16:03:42
0
Radhika :
මටත් නිවසක් දෙනවද[Red heart][Red heart][Red heart]
2026-10-28 01:11:28
1
Sriyani Wilman :
අනේ මටත් ඉන්න ගෙයක් නැහැ 👍👍👍👍
2026-10-28 17:19:13
1
nishamali :
මටත් නිවසක් නැ මට දේනවද🥰🥰
2026-10-27 17:35:20
1
මගේ පන ඔයා :
මට ගෙදර හදලා දෙන්න
2026-10-27 16:11:57
1
Ramya Kanti :
ස්තුතියි ඔබතුමාට
2026-10-27 17:36:19
1
Canthy Latti :
අනෙ ඉතින් පිටරටට වෙලා උදෙ ඉදන්ම රෑවෙනකන් දුක් විඳින අපට ජීවිතෙන් අපට කියලා ගෙයක් නැ හැමදාම කුළියට අපි කොහොමද ගෙයක් අපට කියලා ගන්නෙ අපටත් උදව්වක් කරන්න කො පීං සිද්ධ වෙනවා මහත්තයෝ මම හොරණ කුලියට ඉන්නේ දැන් රට ඇවිත් මාස දහයක් වෙනවා කුලි ගෙවල් වලට සල්ලි නිදි ඉන්නවා
2026-10-27 14:11:42
4
දිප්ති දිප්ති. පෙරේරා :
පොළොන්නරුවට නැද්ද ප්රදේශිය ලේකම් කාර්යාලය ගීයේ ගියාම ඔප්පූ ඉල්ලනවා
2026-10-27 13:06:21
1
rehkaharsani4 :
අනේ මම ඉන්නේ කුලියට
2026-10-27 22:29:33
2
user2868881859592 :
bageta hadala thiyanwata denne nada
2026-10-28 23:59:55
1
Kumari :
මටත්. උදවුවක්. කරනවාද.
2026-10-27 17:16:56
4
Wimala Gamage :
මටත් නිවසක් නැ මම ඉන්නෙ කුලියට මටත් උදවි කරන්න
2026-10-27 23:46:16
2
s a m :
අපි රටනේ [Innocent]
2026-10-27 17:18:26
3
rani :
අපිටත් ඉන්න තැනක් හදල දෙන්න පින්
2026-10-27 21:38:22
2
ruwanthi..sena.nayak :
ane..math..ගෙයක් ..na
2026-10-27 17:24:24
3
Kd Hd :
matath naha gayak
2026-10-27 17:33:49
2
RATHNAYAKA MUDIYANSELAGE :
🙏🙏
2026-10-28 11:44:24
1
Jazi As :
im
2026-10-27 15:54:29
1
♥️තනි කඩ ජිවිතේ ♥️😘💐 :
👍👍👍👍
2026-10-27 16:07:34
1
1235otow :
Hi
2026-10-27 16:13:44
1
Hasi :
ana.mata..niwasak..edamakut.na
2026-10-27 16:02:04
1
T❤S Arunya :
Nuware eliya thiyanavada
2026-10-27 16:33:32
1
surangani :
අනේ...මට..ගෙදරක්..නැ
2026-10-27 17:10:56
1
ruhi baba :
mata ideme anketh dila denna idan kalla na kiuwa epa wela thiyenne
2026-10-28 14:33:07
1
MISHELLE.COM :
bro kiyanawitarai API rata inne namuth gewal kuli gewal ewaraik nea bro
2026-10-27 16:33:30
1
To see more videos from user @krishanthabandara.i4g, please go to the Tikwm
homepage.