@jeremyh_82: #CapCut #construction #aaphalt#funny#comedy

jeremyH82
jeremyH82
Open In TikTok:
Region: US
Tuesday 27 October 2026 13:22:48 GMT
4744
183
2
107

Music

Download

Comments

ezcummins
Zach Hanlin :
It’s even worse when the foreman’s calling you 100 times and you have 40 truck drivers talking at the same time on the radio
2026-10-27 19:36:17
2
cajun316
cajun316 :
Right, stfu!!
2026-10-28 01:45:52
1
To see more videos from user @jeremyh_82, please go to the Tikwm homepage.

Other Videos

ජපමාලය උච්චාරණය කිරීමේදී එහි ඇති පබළු කතෝලිකයන්ට ඔවුන්ගේ යාච්ඤා ගණන් කිරීමට උපකාර කරයි. වැදගත්ම දෙය නම්, කතෝලිකයන් ජපමාලය උච්චාරණය කරන්නේ විවිධ කරුණු හේතු කොට ගෙන ඒ සඳහා දෙවියන් වහන්සේගෙන් විශේෂ අනුග්‍රහයක් ඉල්ලා සිටින ලෙස මරිය තුමියගේ මැදහත් පිහිට බලාපොරොත්තුවෙනි. එනම්, එදිනෙදා ජීවිතයේ අපට මුහුණපෑමට සිදුවන විවිධාකාර ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට දෙවියන් වහන්සේගේ උපකාරය පැතීමට හෝ ලැබුණු ආශීර්වාදවලට දෙවියන් වහන්සේට ස්තූති කිරීමටයි. ◾පළමුව, කුරුසිය මත අත තබාගෙන කුරුසියේ ලකුණ අඳින්න. ඉන්පසු දයාධික මනස්ථාපය යාච්ඤාවද, සුරන පරාපර යාච්ඤාව හා විශ්වාස ලක්ෂණයද කියන්න. ◾කුරුසියෙන් පසුව ඇති තනි පබළුව මත පරමණ්ඩලයද, ඉන්පසුව ඇති පබළු තුන මත නමෝ මරියනි යාච්ඤාව එක පබළුවට එක බැගින් තුනක්ද, දම්වැල මත ත්‍රීත්ව ස්තෝත්‍රයද කියන්න. ◾බොහෝ කතෝලිකයින් ත්‍රීත්ව ස්තෝත්‍රයට පසුව හා ඊළඟ පරමණ්ඩලයට පෙර පාතිමාවේ යාච්ඤාව කියනු ලබයි. ◾ඊළඟ තනි පබළුව මත පළමුවන අභිරහස හා පරමණ්ඩලය කියන්න. 💠 ජපමාලය කොටස් පහකට බෙදා ඇති අතර සතියෙ ඒ ඒ දිනට නියමිත අභිරහස්, මෙම කොටස් පහ තුළ සිහි කළ යුතුය. 🔸සඳුදා , බ්‍රහස්පතින්දා හා ආගමන කාලයේ ඉරුදිනවල සිහි කළ යුතුය. < සොම්නස් අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව සිහිපත් කරයි. - කුමරි මරියාවන්ට මංගලම් කීම. - එලිසබෙත් තුමිය බැහැ දැකීමට යාම. - ජේසු තුමා බෙත්ලෙහෙමේ ඉපදීම. - ජේසුතුමාණන් දේව මාලිගාවේ ඔප්පු කිරීම. - ජේසුතුමා දේවමන්දිරයේ දින තුනකට පසු නැවත හමුවීම. 🔸අඟහරුවාදා සහ සිකුරාදා දිනවලත් චතාරික කාලයේ ඉරුදිනවලත් සිහි කළ යුතුය . < දොම්නස් අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා මරණය පිළිබඳව සිහිපත් කරයි. - මල් උයනේ යාච්ඤාව. - ගල් කණුවේ බැඳුම්කා කස පහර විඳීම. - කටු ඔටුන්න පැළඳවීම. - කුරුසිය කර තබා කපාල කන්දට නැගීම. - කුරුසියේ ඇණ ගැසුම්කා උකුත් වීම. 🔸ඉරිදා දිනවලත්, බදාදා දිනවලත්, සෙනසුරාදා දිනවලත් සිහි කළ යුතුය. < ජයග්‍රාහී අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානය හා ස්වර්ගාරෝහණයවීම පිළිබඳව සිහිපත් කරයි. - ජේසුතුමා මළවුන්ගෙන් උත්ථාන වීම. - ජේසුතුමා ස්වර්ගයට වැඩම කිරීම. - ශුද්ධාත්මයාණන් වහන්සේ ගෝලයින් වෙත වැඩම කිරීම. - දේව මාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගයට රැගෙන යාම. - දේවමාතාවන්ට ස්වර්ගයේදී ඔටුනු පැළඳවීම. 🔸 බ්‍රහස්පතින්දා දිනවල සිහි කළ යුතුය. < දෙවෙනි ජුවාම් පාවුළු සුදතුම් පියාණන් විසින් 2002 වසරේදී ආලෝකයේ අභිරහස් ලෙසින් තවත් කොටසක් එක් කරන ලදී. ඒ අනුව එම අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය පිළිබඳව සිහිපත් කරයි. - ජේසුස් වහන්සේගේ බෞතිස්ම ස්නාපනය. - කානා නුවර විවාහ මංගලොත්සවය. - දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම. - ජේසුස් වහන්සේ අන්‍යරූප විලාශ වීම. - ජේසු සමිඳාණෝ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම. ◾කේන්ද්‍රීය පදක්කම අතහැර දකුණු පස සිට ඇති පබළු දහය මත නමෝ මරියනි යාච්ඤාව එක පබළුවට එක බැගින් දහයක් කියන්න. ◾පසුව දම්වැල මත ත්‍රීත්ව ස්තෝත්‍රය හා පාතිමාවේ යාච්ඤාව කියන්න. ◾ඉදිරි කොටස් හතරද උච්චාරණය කර අවසන් කිරීම සඳහා ඉහත පියවර තවත් හතර වතාවක් නැවත නැවත කරන්න. ◾කොටස් පහම කියා අවසන් වූ පසු ජපමාලය ඔප්පු කිරීමේ යාච්ඤාවද, මංගල්‍ය ආරාධනාව හා මරියතුමියගේ නිර්මල හෘදයට කැප වීමේ යාච්ඤාවද කියන්න. ◾ඉන්පසු දේවමාතා ප්‍රාර්ථනාව හා මිඛායෙල් අග්‍රදූතයන්ට යාච්ඤාව කියන්න. ◾ජපමාලය අවසන් කිරීමට කුරුසියේ ලකුණ අඳින්න. #fyp #දෙවියන්වහන්සේ #jesus #ජපමාලය #viralvideo

About