@_silent.line_: DAD 🫶! ඔව්, ඒ වාසනාවන්තම ලමයා මම තමයි ... රෑට බීලා ගෙදර ඇවිත් කෑගහන තාත්තෙක් මට නැහැ අනිත් ලමයිට වගේ කුණු හරුපෙන් බනින තාත්තෙක් මට නැහැ සමාජයේ කොන් උනු තාත්තෙක් මට නැහැ නම කැත කරගත් තාත්තෙක් මට නැහැ "ඉල්ලන හැම දෙයක්ම ගෙනත් දෙන කාටත් වඩා මට ආදරය කරන කාටත් වඩා හොඳින් මාව ආරක්ෂා කරන ජීවිතේට හිත රිද්දල නැති වැටෙන හැම තැනකම අතින් අල්ලා ගත් මගේ හීනවලට පියාපත් දුන් ඇස් දෙක පියාගෙන උනත් විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා මගෙ තාත්තා විතරමයි ඉතින් මට විශ්වාසයි මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා ලැබුණු වාසනාවන්තම කෙනා මන් කියලා Credit for Owner @tiktok creators #fyyyyyyyyyyyyyyyyyyy #creatorsearchinsights2026 #foryoupageofficiall #viraltiktok #all
Silent line
Region: LK
Tuesday 27 October 2026 15:32:20 GMT
Music
Download
Comments
HIROSHIMA 🤍🧚♀ :
තාත්තා 😘🌍❤️
2026-10-28 07:27:09
1
ハシャラ・セミニ 🇱🇰|🇯🇵 :
Best 🥹🤍❤️🩹
2026-10-28 10:37:23
1
kevin ✔️ :
අප්පච්චි ❤️🩹
2026-10-28 06:05:28
1
Navodya_jayasinghe 🍓🌷🎀 :
මට හම්බවුන හොදම හමුවීම මගෙ තාත්තා ❤️මොනව නැතත් ඒ ගැන මට මාර සතුටුයි 🥺❤️උපදින හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනෙ 🥺
2026-10-28 15:17:07
1
Dinu :
හැමෝටම එහෙම නෑ .ඒත් දවසක මගෙ ළමයි ඔය වචන ටික කියයි කියල මට විශ්වාසයි 😇❤️🩹
2026-10-28 19:58:10
1
D&H 🫂🩷🩵 :
මට මේ ටික කියන්ඩ බැරි උනාට මට විශ්වාසයි කවදාහරි දවසක මගේ දරුවෝ මෙහෙම කියයි🥺🫂
2026-10-28 14:06:36
16
Nikhila Tharushi :
E wage වාසනාවන්ත නොවුනත් lamai තාත්තලාට adarei
2026-10-28 01:58:29
41
𝘚𝔸D𝞔𝞔 🙈💞🌎 :
ඇස් දෙක පියන් උනත් විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා තාත්තා විතරයී...❤️🙏
2026-10-28 12:53:33
5
shashu__uuu :
මගේ තාත්තා 🥺🌍
2026-10-28 11:55:51
3
❤🐾️🧿🐼 :
තාත්තා එහෙම නොවුනත් තාත්තාට ආදරෙයි ☺️
2026-10-28 04:59:54
16
Tharuu samaranayaka🌹🍂 :
තාත්තා🥺🫂
2026-10-28 11:04:41
1
🌺මලී 🌼 :
එයා අද හිටියනම් 🥺😔
2026-10-28 14:17:45
3
Lawa^_^🫀🌻 :
💗🥰
2026-10-28 07:23:05
2
Nuwanthika🐞 :
Reality❤️🌍🥺
2026-10-28 10:53:30
1
♥️♥️♥️DEWEL ☠️☠️SHADOWA ♥️♥️♥️ :
mageth🥹🥹😌
2026-10-28 11:01:24
1
ˢᴱᵂᴹᴵ🍄🪄🫶🏻 :
Atta🌍💗
2026-10-28 05:11:01
1
Universe With Mandakini✨🧿 :
මගේ තාත්තා...😘😘😘😘
2026-10-28 13:13:41
1
AMANTHA_ :
අනිත් ළමයින්ට වගේ කියන්න එපා. අනිත් කිව්වම ඔයා ඇරෙන්න අනික් ඔක්කොම අයිතියි. සමහර කියන්න. මොකද ගොඩක් තාත්තල එහෙම නෑ 😌
2026-10-28 02:09:31
38
Dinara🌻 :
2026-10-28 13:40:37
1
𝐒𝐡𝐚𝐧𝐢...🕊️💐" :
2026-10-28 12:15:34
1
Vihara Mihindi :
තාත්තා🥹❤️
2026-10-28 07:16:19
1
Adrian✨ :
mage thaththath ehmai💓🥰
2026-10-28 05:29:15
1
oshahavi :
මටත් ඒ පින තියනවා ❤️❤️
2026-10-28 12:44:34
1
🧚.Shanu.🧚 :
මගෙ පන ටික❤️එයා නැති ජීවිතයක් ගැන මං හිතලවත් නෑ..🥺 මගෙ ආයුශත් අරන් ජීවත් වේවා!!!🌍❤️
2026-10-28 12:26:52
2
To see more videos from user @_silent.line_, please go to the Tikwm
homepage.