@voice.for.elephant: 🚨🐘 තවත් දින දෙක තුනක් ප්රමාද වුණොත්… තල් ඇටයාගේ ජීවිතය අහිමි වෙයිද? 💔😢 අදට දින 11ක්! පොළොන්නරුව, ගල්ලෑල්ල, කුසුම්ගම ප්රදේශයේ වෙල්යායක වැටී සිටින අපේ පුංචි තල් ඇටයාගේ අද තත්ත්වය හදවත කම්පා කරවන සුළුයි. 😢🐘 මෙම අහිංසක අලි පැටවාගේ ජීවිතය බේරාගැනීම සඳහා පොළොන්නරුව වනජීවී නිලධාරීන් උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටියත්, තවදුරටත් මෙලෙසම සිටීමට සිදුවුවහොත් ඔහුගේ ජීවිතය බරපතළ අවදානමකට ලක්විය හැකි බව පෙනී යයි. 🩸💔 😢 කනගාටුවට කරුණ නම්, මෙම අලි පැටවා සුදුසු පහසුකම් සහිත ස්ථානයකට රැගෙන යාම සඳහා අවශ්ය ඉහළ මට්ටමේ තීරණ කඩිනමින් ගෙන තිබේද යන්න පිළිබඳව පැහැදිලි බවක් නොමැති වීමයි. 🙏🐘 කරුණාකර තවත් ප්රමාද නොවන්න! තල් ඇටයාට අවශ්ය වන්නේ අනුකම්පාව පමණක් නොවෙයි. ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි ඉක්මන්, විධිමත් සහ ප්රායෝගික මැදිහත්වීමක්! අදාළ බලධාරීන්ගේ අවධානය වහාම යොමු කර, පශු වෛද්ය විශේෂඥයන්ගේ උපදෙස් මත ඔහුට අවශ්ය ප්රතිකාර සහ සුදුසු ස්ථානයකට රැගෙන යාමේ කටයුතු කඩිනම් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. 🙏 Copy -MNS Travel ⛺️🍃🇱🇰 #වනඅලියා #ElephantConservation #SaveWildElephants #HumanElephantConflict #WildAndFree 🐘❤️
Voice For Elephants Sri Lanka
Region: LK
Tuesday 27 October 2026 18:04:14 GMT
Music
Download
Comments
RS🌸🧿🪬 :
Can’t we write a formal appeal to an international animal welfare or wildlife veterinary organization regarding this matter? 🥺🐘 Our elephants deserve proper medical attention, timely treatment, and access to the veterinary care they desperately need when they are injured or ill. If we can bring this issue to the attention of international organizations, perhaps we can get more support, resources, and expertise to improve their medical care in Sri Lanka. They cannot speak for themselves, but we can speak up for them. ❤️🇱🇰
2026-10-28 12:12:09
0
Sri_Vishwabuddha_Muni 🍃💚 :
අද එනවා මම ඔයාව බලන්න💚
2026-10-28 03:09:13
175
Cute Girl 27.18 🥹🩷☘️ :
අනේ බෙර ගන්න
2026-10-28 10:51:31
0
🌙 :
අනේ ගොඩක් පිං ලැබෙනවා එයාව බේරගන්න plzzz 🥺❤️🩹
2026-10-28 11:11:44
0
samaara :
අනේ මෙයාව අරන් යන්න ඉක්මනට 🙏
2026-10-27 20:50:43
0
Dulara Dhananjaya :
විශ්ව බුද්ධ ඉක්මනින්ම පිහිට වෙයි පැටියො.[Pray]
2026-10-28 09:46:07
2
< YUMI 🤍✨” :
පවු
2026-10-28 13:13:11
0
mr.bombastic🦊 :
ඒ ආණ්ඩුවත් අලි ඇත්තු ගැන බලන්නෙ නෑ. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේ කිව්ව වගාවට එන අලි ඇත්තු මරන්න නීතියෙන් කිසිම ගැටලුවක් නෑ කියලා. මේ සත්තු මරනවා දවස ගානේ. මේ සත්තු මේ නිකන් ඇවිත් පැත්ත වැටෙන්නේ නෑ. වෙඩි තියලා නැත්නම් මෝනා හරි ශරීර ගත කරලා.
2026-10-27 23:38:53
21
Chami :
මේ වැටිච්ච සත්තු නැගිටවල බෙහෙත් කරන ක්රමයක් හදන්නෙ නැත්තෙ ඇයි දෙයියනෙ..😢
2026-10-28 09:15:52
8
💫✨🍃𝓘𝓼𝓱𝓾🍃✨💫 :
ඇයි කවුරුත් බලන්නැත්තේ දෙයියනේ 😭😭😭😭😭😭😭
2026-10-27 18:22:13
40
kumudu_sanjay 🇱🇰🇩🇪 :
රජය ෆේල්..මෙච්චරකල් කඩේ ගිය..ශික්
2026-10-27 19:54:16
30
🖤 S_h a💞s´h i 🦋🖤 :
අණේ ඒ පැටියව මඩෙන් අයින් කරන්න බැරිද🥹
2026-10-27 19:11:15
16
Maliya066..🇦🇪 :
මොකක්ද මේ අලින්ට වෙන්නේ කාගෙ හරි වැඩක්ද මේ
2026-10-27 19:52:04
16
user7772309261499 :
Please help this elephant
2026-10-28 12:55:16
0
kanthi :
විඩියෝ .දාල.මෙයාට..සුව.වේන්නේ.නැනෙඉක්මනට.වනජිවි.මහත්තුරු.ගෙනත්.ඔයමඩගොඩෙන්..පැත්තකට.අරන්.බේහෙත්.කරන්න.එපැයි.මොනතරම් .වේදනාවකින්ද.ඇත්තේ.😭😭😭😭😭😭😭😭😭
2026-10-28 06:58:16
4
Niroshini Piyanthika :
podi දරුවෝ .😭😭
2026-10-28 12:55:39
0
menu :
ඉක්මනින් සුවයලැබේවා පැටියෝ ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි පැටියෝ ඔයාට
2026-10-28 07:25:57
3
Nadini.Siri :
රජයක් තියෙන්නෙ මොකටද අසරණ වන සත්තු ගැන බලන්නෙ නැත්තන් ඇමැතිල ඉන්නෙ මොකටද ලමයි වගේ අහිංසක සත්තු අසරණ වෙලා දුක්විදල මැරෙනව ...
මැරෙන මොහොතටවත් සතෙක්ට පිහිටවෙන්නෙ නැති රටක පාලකයන්ට කවදාවත් හොදක් සිද්දවෙන්නෙ නෑ
2026-10-27 19:18:31
7
03:18💋🥤🧿 :
මේවා පෙන්නෙ නැති තරමට ඇස් පොට්ටද මොන තරම් දුක් විදිනවද මේ සත්තු ❤️🩹🥺
2026-10-27 19:19:44
5
Shani❤️❤️ :
Ikmanta negitinna petiyo bs🥰
2026-10-28 03:17:22
1
pathum lakshitha :
wanjivi eke eun mrilda
2026-10-27 18:29:59
3
buddhika bodhipaksha :
ikmanin suwa wewa petiyo. theruwan saranai
2026-10-28 05:14:25
1
Ramaya :
එකම අතට ඉන්න එක එයාට අමාරු ඇති.අනිත් පැත්තට හරවන්න පුලුවන්නම් සහනයක් දැනෙයි..පව් දෙයියනේ ඒ අමාරුකම් කාට කොහොම කියන්නද..😭😭😭💔
2026-10-27 20:18:59
4
˚ʚ♡ɞ˚ 𝓜𝓲𝓻𝓪𝓮𝓵𝓵𝓪 💜 :
මෙයාව බලන්න ආවද මෙයාගේ තත්ත්වේ කොහොමද
2026-10-28 02:23:16
1
"Nave_&_ Isha 💗✨" :
මඩ ගොඩේ ඉද්දී යට වෙලා තියෙන පැත්තෙ තුවාල තිබුණොත් වැඩි වෙනවා. එයාව සුදුසු තැනකට යොමු කරනකන් අනිත් පැත්ත හරවන්න බැරි වෙයිද🥺
2026-10-28 04:00:05
1
To see more videos from user @voice.for.elephant, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.