@dmtechhublk: 📱🔥 දරුවෙකුගේ හෝ හිතවතෙකුගේ Phone Camera එක Access කරන්න පුළුවන්ද? 😳 ⚠️ මතක තබාගන්න: අදාළ පුද්ගලයාගේ අවසරය ඇතිව පමණක් Camera Access කරන්න. 🔐 #DMTechHub #TechTips #MobileTricks #SmartphoneTips #TechSinhala

DM Tech Hub
DM Tech Hub
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 00:30:00 GMT
87589
4732
83
508

Music

Download

Comments

faithsaves28
Anne :
sync wen nah
2026-10-28 11:56:53
0
lmg_quotes
𝐋𝐌𝐆 𝐐𝐔𝐎𝐓𝐄𝐒 :
app එකේ developers ලාටත් පේනවා 😂t
2026-10-28 08:56:23
15
keshara996
Keshara :
අපට බලන්න අවශ්‍ය ගෙනාගේ phone එකේ green dot එක පේනවා නේද?
2026-10-28 10:12:41
4
sathsara.janith3
Sathsara Janith :
මේවගේ දේවල් කරන්න එපා මොකද මේ ඇප් එක හදපු කෙනාටත් ඒ ඇක්සස් තියෙන්න පුලුවන් එතකොට කොහෙද පෞද්ගලිකත්වයක් 👍
2026-10-28 09:14:31
6
gamingsense4
GAMINGSENSE444 :
MAGE DIVICE EKA GALAXY A07 EKAK EKE SCREEN RECORD KARANNA BA APP EKAK KIYANNA HODA
2026-10-28 06:22:13
6
music99999wa
music kamin song 😫❤️‍🩹 :
මෙක ඔෆ් කරල තියෙද්දි කොහොම ආය බලන්නද 😂😂එත් වාසි විඩියො එක😁
2026-10-28 09:45:25
1
lakshandhananjaya30
𝐿𝒶𝓀𝓈𝒽𝒶𝓃 :
Airmirror කියලා එකකුත් තියෙනවා 😁
2026-10-28 09:23:58
1
baby25mooy
baby adam moy :
thanks when I leave baby with nany I can check about my other child too
2026-10-28 10:28:51
1
savindihimalsha
Savi :
Api track karapu phone eke mokuth notification ekk pennawada
2026-10-28 08:17:12
1
sachikavinda
𝓢𝓪𝓬𝓱𝓲 𝓚𝓪𝓿𝓲𝓷𝓭𝓪 :
Anydesk වගේ තමා
2026-10-28 06:22:13
4
__nova_lightning__
NOVA :
ekiyanne mulinma install karana ekkenata witharada access hamba wenne anith ekkena monawada karanne kiyala balanna .anith kenata bane apiwa balanna
2026-10-28 06:09:29
3
sawwaxwry98
😍මතීශ😍 :
අපි ටැක් කරපු පොන් එකෙ අප්ලිකෙසන් අක ඩෙලිට් කරත් අපෙ එකෙ බලන්න පුලුවන්ද
2026-10-28 06:43:24
3
channasenanayake_s
Toji Fushiguro :
අපිට බලන්න පුළුවන් වගේම වෙන අයටත් බලන්න පුළුවන් .. Unsafe
2026-10-28 04:30:58
4
nimali484
nimali ❤️ :
එයාගෙ පොන් එක නැතුව බැරි
2026-10-28 07:47:40
1
nisiduchanmith
SAN × NISIDU👑 :
me screen eka balanna baida
2026-10-28 07:14:34
2
slphonehub
SL PHONE HUB :
Iphone walata weda karana paid app eka mokadda ?
2026-10-28 08:07:39
1
nipun.harshana36
Nipun DH 🌑🔝 :
Iphone support nah
2026-10-28 06:04:13
1
kalanasamitha1
KALANA💀❤️‍🩹 :
I phone eken android eka trek karanna puluvanne
2026-10-28 07:49:32
1
dasuu555
DASUU555 :
cam eka on kiyala eyata peenawane..kola paata dot eken
2026-10-28 08:51:05
1
lycan8513
💥 YeNuKa malli 💥 :
Kupiri video eka dennam wade😂
2026-10-28 10:36:40
1
lahirushevon
Lahiru Shev⭕️n :
ඉතින් battery usage එහෙම චෙක් කරොත් වැඩේ මාට්ටුනෙ.background app එකක් run වෙනව කියල පෙන්නනවනෙ.එතකොට මාට්ටු වෙනවනෙ ඇප් එක.ඒ මදිවට ඒක කවදහරි හොයාගෙන අපෙ email මාට්ටු උනොත් හිරේ ලගින්නත් වෙයි නේහ්?😑
2026-10-28 09:03:24
1
dilald07
Dilla :
screen off welawakath balanna puluwanda
2026-10-28 07:55:36
1
samsbadminton
Sam's badminton🏸 :
okata gewanna ona Dan. kalin nam free dunna
2026-10-28 06:54:20
1
mmns85352n6
Online Market :
ඔය ඇප් එක ඉස්සර playstore එකේ දුන්නෑ වෙනම browser එකකින් apkඑකක් විදිහට download කරගන්න ඕන😁
2026-10-28 06:08:53
2
denuuz.01
ᗪ𝘦𝘯𝘶𝘻𝚣..🫧 :
@ᗪraco.乙erㅤ🩷👀 @𝙸𝚃𝚉𝚉.𝚁𝙰𝙽𝙸𝙳𝚄 @•𝐃!ᑎ𝒖𝒖 
2026-10-28 10:11:56
1
To see more videos from user @dmtechhublk, please go to the Tikwm homepage.

Other Videos


About