@maheemassh: Tujhse Milna Milkar Chalna | Amaanat | ඒ කාලේ ආදර ගීතවල තිබුණේ කියාගන්න බැරි තරම් ලස්සන හැඟීම්…! 🥹❤️ ඉස්සර TV එක ඉස්සරහ ඉඳගෙන ආසාවෙන් අහපු, අදටත් ඒ සුන්දර අතීතයට අපිව අරගෙන යන ආදරණීය Bollywood ගීතයක්…! 🌹🎶 🎬 Movie: Amaanat (1994) 🌟 Star Cast: Akshay Kumar (අක්ෂේ කුමාර්) Kanchan (කාංචන්) Sanjay Dutt (සංජේ දත්) Heera Rajgopal (හීරා රාජ්ගෝපාල්) 🎤 Singers: Udit Narayan (උදිත් නාරායන්) & Alka Yagnik (අල්කා යාග්නික්) #tujhsemilnamilkarchalna

maheemassh
maheemassh
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 01:30:02 GMT
2400
175
7
12

Music

Download

Comments

nxcham
N҉x҉C҉H҉A҉M҉ :
90 දශකයේ අපි ඇසූ හින්දි සිංදු.. තාමත් මතකයි ඔය සිංදු record කරගන්න කාපු කට්ට
2026-10-28 01:36:56
1
udheni.udheni2
Udheni Udheni :
ඉංග්‍රීසි චිත්‍රපට වල සටන් ජවනිකා දුවන,පනින,බෙල්ටි ගහන,උස තැන් වලින් පනින,මෙ වගෙ ජවනිකා අතිරේක නළුවෙක් නොමැතිව ඇත්තටම කරන්නෙ ටොම් කෲස්.ඒ වගේම ඉන්දියාවට ඉන්නවා අක්ෂේ.අක්ෂෙ තරම් ෆිට්නස් නළුවෙක් මම නම් දැකලා නැහැ.එයාගෙ චිත්‍රපට වල තාත්වික,අමාරු දර්ශන බොහොමයක් අක්ෂෙ ඇත්තටම කරන්නෙ.ඒ වගේම අක්ෂෙ ගෙ සම කාලීන නළුවො එක්ක දැන් බලපුවාම තවමත් ඇක්ෂන් මූවි රියල් විදිහට කරන්න පුළුවන්.නමුත් අදටත් මගෙ දැනුම හැටියට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන කැටගරි දෙකෙන්ම එක සම්මානයක් වත් තවම ලැබී නැති එකම නළුවා.😕
2026-10-28 03:23:04
1
anushaudayangani94
Anusha Udayangani :
disne galana nil netha pelna spna malmage
2026-10-28 06:14:55
0
perhat646
perhat :
[Трогательно][Трогательно][Трогательно]
2026-10-28 01:34:01
1
indika.kumara787
indika kumara :
👍👍👍👍👍👍👍
2026-10-28 05:44:41
0
slatan1990
Sandu90 :
🥰🥰🥰
2026-10-28 06:23:42
0
To see more videos from user @maheemassh, please go to the Tikwm homepage.

Other Videos


About