@dilekaveenavi1: පිරිමි හිත් උණු වෙන්නේ මේ වගේ දේවල් ඉවසන්න උනාම. පිරිමි හිත් උණු වෙන්නේ මේ වගේ දේවල් ඉවසන්න උනාම.@☆Kiththa彡☬Boii☬☆

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 03:47:36 GMT
468517
64333
1835
1188

Music

Download

Comments

chathurikapunchib
chathurikapunchib :
මොනම දේ උනත් ගැනියෙක්ට මෙහෙම ආදරේ කරන සලකන කොන්ද පන තියන පිරිමියෙක් ලබන්න තරම් දිලෙකා පිංකාරයි[Heartwarming]
2026-10-28 04:18:28
1761
.vinu_s
.vinu_s :
අඩේ කොල්ලා ඇගේ එල්ලෙනකොට මගේ ඇස් වල කදුලු වැටුනා..🥺
2026-10-28 06:11:54
134
user5149778504325
❃◉⍣𝕬𝖘𝖆𝖉𝖎⋆𝕾𝖆𝖏𝖎𝖙𝖍⍣◉❃ :
අද දැකපු ඔයාගෙ දෙවනි වීඩියෝ එක දුක හිතුන 🥺❤️
2026-10-28 04:16:20
551
sachi.sk0
5.5 🧸❤️‍🩹 :
මිනිස්සුව හිනස්සනව,බැනුම් අහනවා,තරහා අව්ස්සනවා,අඩවනවා හරී පුදුම පව්ලක් 😔😔
2026-10-28 05:24:27
487
chuti5420
𝐫𝐚𝐬𝐡𝐦𝐢 𝐠𝐢𝐫𝐥🍃🔥😘 :
එකටනම් මට‍ අවුල් ගියා 🙂
2026-10-28 05:17:18
312
dila14200
dila :
එකටනම් මටත් ඇඩුනා නංගියෝ අනේ
2026-10-29 06:06:47
0
nayo5730
Nayo :
❤️🥹 ආයෙත් රට යන මේ ගමන සාර්ථක වෙලා, හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰❤️ලංකාවට ඇවිත් ජීවිතේ ලස්සනට එන්ජෝයි කරලා, විවාහ වෙලා, පුංචි පුතෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕනේ. 🥰👨‍👩‍👦❤️ආයෙත් රට යන මේ ගමනත් සාර්ථක වෙලා, ඉක්මනින්ම ඔයාගේ ආදරණීය පවුල ළඟට සතුටින් එන්න ලැබේවා! සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබී හැම වැඩක්ම සාර්ථක වේවා! ❤️🙏✨
2026-10-28 04:40:09
128
vindiyoo
vindi...🖤 :
එ මනුස්සයා යන්නෙ කොරියාවට මුදල් හම්බකරන්න සල්ලි තිබ්බොත් පවුල රැකෙයි kochchara සතුටක්ද මෙක වෙන වුන්ට Job නැ කොරියාව හිනයක් සුපිරි බං උබ පිංකාරයි මෙ කොල්ලා සල්ලි කදක් ඩිලෙකත් නරකම නැ එයත් fb එකෙන් සල්ලි හොයනවා එහෙම තමයි තමන්ට මුදල් ඔින
2026-10-28 05:47:10
80
chinthakanamal4
chinthaka namal :
එකටනම් පට්ටම අවුල් ගියා .🥰🥰❤️❤️
2026-10-29 07:26:11
0
renukadissanayake3
Renukadissanayake92 :
අනේ ඒක දරාගන්න බැහැ😥😥😥😥පිරිමියෙක් අඩද්දි හිතට මාරම දුකයි🥺🥺🥺ඔයාට හරි පිංකාර ආදරණිය husband කෙනෙක් ලැබිලා ඉන්නෙ👍❤️ඔයාලට ඉක්මනින් අයමත් එකට ඉන්න ලැබෙිවා 👍❤️🙏
2026-10-29 09:13:59
0
anjali.menike
🎤𓄂🇱🇰ᗩղʝąӀí😘 ⃝™𓆃 :
එ විඩියො ටිකටනම් අක්කෙ මටත් ඇඩෙනවා..පරිස්සමට ඉන්න එයා එයි..😭❤️
2026-10-29 10:21:25
0
madu87223
B A S H I __ 🤍🔮🪔 :
අනේ අක්කේ ඔයා නම් මහ පුදුමාකාර වාසනාවන්ත ගැහැනියක් 🥺🤍
2026-10-28 04:35:07
122
nimi.in.japan
Nimzz🇯🇵🎀 :
පිරිමියෙක් ඇස් වලින් කදුලු එනව කියන්නෙ කොච්චර ආදරේ ඇතිද [Red heart]
2026-10-29 06:22:22
0
anuhansi
anuhansi254 :
මම දැකපු නියම.පිරිමියෙක් ගෑනී වෙනුවෙන් ලෝක්‍ර්ම අමතක කරපු
2026-10-28 07:26:55
71
ashanirathnayaka2
أشي 🕷️💋 :
අනෙ එ බබත් වදිනවා පුන්චි කමට තෙරෙන දෙවල් අනෙ එයා ගොඩක් පව් දැන් තාත්තා ගිහාම 😪♥️
2026-10-28 04:37:15
66
shashisn36
Shashi N Shashikala :
ඒ කොල්ලා දිලේකට පණ වගේ ආදරෙයී.. දිලේකා හරියට ඒ දෙන්නටම අම්මා කෙනෙක් වගේ.. 🥺 අපිට නොපෙනෙන හරි ලස්සන ආදරයක් එයාලා එයාලගේ ජීවිත ඇතුලේ පට්ට විදිහට විදිනවා. ඉක්මනින් ආයම පව්ලම එකට ඉන්න ලැබෙන්න ඕන.. බුදු සරණයී.. ජේසු පිහිටයී.. හැමෝගෙම ආශිර්වාදය ඔයාලට තියනවා.. මේ කමෙන්ට් දැක්කම ඒක තේරෙනවා 🥺❤️
2026-10-28 07:42:26
40
sudu32499
sudu💗🌺 :
එකටනමි දුක හිතුනා❤️❤️
2026-10-28 12:35:35
0
dhoni__rosi
ROSI " 💛 :
ඒ වේදනාව එයා තරම් කව්ද දන්නේ ❤️
2026-10-28 04:29:38
26
shanthi.dinsha
❤️💛❤️shanthi❤️💛❤️ :
ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැනුන් අතරින් එක්කෙනෙක් ලස්සන පුලක් ස්ථිර ආදරයක් තේරුම් තේරුම් ගත් සැමියෙක්
2026-10-28 08:08:37
13
sanjeewavimasi12g
vimu baba@yehan :
ඒකටනම් ඇඩුනා අනේ🥹🥹
2026-10-28 04:14:44
20
dilinishanika09
🦋Shani🦋🇰🇼🇱🇰 :
මිනිස්සු මොන දේ කිව්වත් අනෙ මංදා මාත් අඩනවා හැමදාම ඔයාලට සතුට ව්තරක් ඉතිරි වෙන්න ඕනෙ
2026-10-28 04:35:29
18
user2725924526811
කංචනා ලක්මාලී :
කොච්චර සතුටින් හිටියත් වෙන් වෙනකොට ගොඩක් දුක ෙන්ම අපිටත් දුකයි 😭😭😭😭 පරිස්සමෙන් බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
2026-10-28 04:21:22
18
queen_robarosiya_
🌷Robarosiya 🌷 :
මෙික බලපු මාත් ඇඩුවා ...රට යන එක කොච්චර අමාරුද කියන එක දන්නෙ ඒ අම්මා දරුවෝ හැරකවුද දන්නෙ😪😪😪
2026-10-28 04:31:24
38
noty.chathu947
Noty chathu :
අනේ දෙවියනේ ඒ වීඩියෝ එකටනම් මටත් ඇඩුනා අක්කි හස්බන්ඩ් ලග නැති අඩුව දන්නෙ දරුවෙක් එක්ක තනියම ජීවත් වෙන ගැහැණියක්ම විතරයි.
2026-10-28 05:01:07
15
r_ash38
🌿🌿 Rashmi 🌿🌿 :
Video එක බලපු වාර ගාන මතකත් නැ..🥺🥺🥺🥺😢😢 ඔය දුක මාත් හොදටම දන්නවා...🥺🥺🥺
2026-10-28 05:05:04
7
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About