@sinfacts: Samsung Camera එක ලොකු බොරුවක්ද? 😱📸 අන්තිම වෙනකන් බලලා ඔයාගේ අදහස කමෙන්ට් කරන්න! ​#SamsungCamera #TechFacts #SinhalaTikTok #Facts #Viral

Sin Facts
Sin Facts
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 04:55:00 GMT
127049
7891
198
954

Music

Download

Comments

kosumitaa2022
@#Kosumitaa :
මේක පට්ට බොරු. මං කරලම බැලුව.
2026-10-28 17:37:16
0
don_imalsha
ᴅ ᴏ ɴ x 🇱🇰 :
pixel eketh ehemada ethakota zoom karama AI hadak pennanne kohomada capture karama AI enhanced kiyamuko
2026-10-28 16:15:23
0
rocxz3
☼ROCXZ FOLD✨ :
පලතුරු අයියකෙනෙක් හිනාවෙවී ඉදල එකපාරට ෆෝන් එක ඕෆ් උනා😅😅
2026-10-28 06:54:27
187
inura.evin4
𝓲𝓷𝓾𝓻𝓪 𝓮𝓿𝓲𝓷 :
අනේ බං බොරු දාන්න එපා බං
2026-10-28 06:42:30
56
usedidz32
ex editz 🧃👑 :
100x zoom නම් ඇයි 30 න් ඉවර වෙන්නෙ😂😂😂😂
2026-10-28 08:33:24
52
n.randika0
N.Randika :
oka boru😂 ape 4n wala nm ehema ne🥲
2026-10-28 06:40:06
47
gihan..2004
~Gihan~✝️❤️‍🩹~기한🇱🇰🇰🇷✈️ :
මට තියෙන්නෙ s21 5g එකක් මම රවුම් ලයිට් වලටත් s21 එකෙ කැමරාව ඇල්ලු එකෙ එන්නෙනැ හද සුම් කරි හද විතරයි එහෙම වෙන්නෙ
2026-10-28 07:17:25
17
rasikapriynatha94
®️ᏗᏕᎥᏦᏗ :
මෙවනම් ඉතින් බොරු නෙවේයි 🥴
2026-10-28 11:07:18
6
vidupage56
"☘🪐 𝚅 𝙸 𝙳 𝚄 🪐☘" :
පච දාන්නෙ නැතුව හොයලා බලලා දාපල්ලා 😂🤣
2026-10-28 09:19:40
12
sasindu.kalhara
Sasindu Kalhara :
100x zoom thibba kiuwata oke 30x vitharai thibbe e kiyanne oka Samsung neme.
2026-10-28 06:55:42
5
.srikorea
🇱🇰 SriKorea🇰🇷 :
100x නම් ඇයි 30x වලින් ඉවර වෙන්නෙ.😂
2026-10-28 11:01:04
1
tnmusiclab
Thilina Nuwan :
ඔන්න s25 ultra ekakin ohoma raumak zoom krala baluwa එහෙම නම් උන් නෑ හැබැයි😁🤣
2026-10-28 10:46:12
5
kavindu_hasaranga_
Kavindu Hasaranga 🇱🇰🇦🇺 :
16 pro max
2026-10-28 10:06:38
5
crazy__damiya
𝔻𝔸𝕄𝕀𝕐𝔸 🥷 :
බොරු දාන්න එපා බං
2026-10-28 06:52:20
3
kasunpradeep599
KaSuN PraDeeP🍁 :
එතකොට ඉරෙ සුම් කරොත්
2026-10-28 07:19:06
2
dineth_wijesinghe
DINETH :
බොරු දාන්න එපා හොයලා බලලා video ekak danna bro 😂
2026-10-28 07:36:37
3
akash.2015
𝙰𝙺𝙰𝚂𝙷☠️🦂 :
oky
2026-10-28 07:46:17
3
usedidz32
ex editz 🧃👑 :
මට තියෙන්නෙ s24 එකක් කිව්ව විදියට ලයිට් එකට ඇල්ලුවට හදක් පේන්නෑ 😂😂😂😂 ඒ නිසා පච දාන්න එපා😂😂
2026-10-28 08:31:02
7
jerry_.19
𝐕𝐢𝐫𝐚𝐣 40𝐊 !🌀💭 :
2026-10-28 07:25:40
1
nora_1million
𝐃𝗲𝘄𝗭𝐳𝐳 🕷️! :
Iphone
2026-10-28 11:20:11
1
dulakshana665
Dula/두라 :
▶।।||||||।।।||||।।|||||||||||।||||।।। 4. 22
2026-10-28 11:45:17
1
akuzzquots
Akuzz Quotes :
oya seen ek issr tibbe dan ehema na ai seen eka dn fix karala tiyenne , dan ehema issues na
2026-10-28 08:05:39
1
surenpushpatharan
su no su 👻 :
oya oppo rkka
2026-10-28 08:03:03
1
thisu.page
Thi⚡️u page 🔥 :
බොරු බන් 😂😂samsumg එකේ 100x තියෙද්දී එකේ තියෙන්නේ 30x මේක
2026-10-28 08:59:29
1
imesh__abiman
K.G.I.Abiman :
boru danna epa
2026-10-28 09:42:31
1
To see more videos from user @sinfacts, please go to the Tikwm homepage.

Other Videos


About