@fast.first.news: 🔴 FAST FIRST NEWS ගෑස් සැපයුමට ඇතිවූ බාධාව කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. LP ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් රැගත් 'FRANCOIS' නෞකාව ඊයේ (27) ලංකාවට ළඟා වී ගොඩබෑම ආරම්භ කර ඇති අතර, ඔක්තෝබර් 23 සිට දිනකට කිලෝ 12.5 සිලින්ඩර 90,000-100,000ක් වෙළඳපොළට නිකුත් කර ඇත. තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක තොගයක් රැගත් නෞකාවක් ඔක්තෝබර් 31 ළඟා වීමට නියමිතය. 📍 කොළඹ | 🕐 2026.10.28 #SriLanka #LKNews #FastFirstNews #LPGas

Fast First News
Fast First News
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 08:12:42 GMT
1015
6
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @fast.first.news, please go to the Tikwm homepage.

Other Videos


About