@wrrt.yttw: THE CRAZIEST DEAL OR NO DEAL DECISIONS EVER! 😱💰 ONE CHOICE CAN CHANGE EVERYTHING! #DEALORNODEAL #CRAZYDECISIONS #GAMESHOW #BIGMONEY #UNBELIEVABLEMOMENTS

Wrrt Yttw
Wrrt Yttw
Open In TikTok:
Region: US
Wednesday 28 October 2026 09:45:44 GMT
124546
738
7
17

Music

Download

Comments

aileenstraub
Aileen :
Ganz im Ernst bei Fall Nummer 1 muss man einfach sagen es lohnt sich den Deal nicht anzunehmen, einfach nur weil man sowieso nicht auf viel zurückfallen kann. Die 750000 sind immernoch mega nice und das ist das schlechteste Szenario
2026-10-28 13:53:52
5
maddes92
Maddes :
greed
2026-10-28 13:55:48
1
saraswathysahana
Swathy :
😁😁😁
2026-10-28 14:36:32
0
puppyjuno29
puppy Juno :
😳😳😳
2026-10-28 13:55:22
0
lavdrimmuslija
lavdrim :
😳😳😳
2026-10-28 13:43:15
0
argyrotimpin_
Αργυρώ Τιμπιν :
🥰🥰🥰
2026-10-28 11:50:12
0
sven19771
Sven A. :
😳😳😳
2026-10-28 15:39:19
0
To see more videos from user @wrrt.yttw, please go to the Tikwm homepage.

Other Videos

කෙනෙක් මගෙන් ඇහුවොත්, “ඔයාගේ love language එක මොකක්ද?” කියලා, මගේ උත්තරය, “අත්හැරෙන්න හේතු කොච්චර තිබුනත්, එක හිතක් ලග නවතින එක..” මොකද මං දැකලා තියෙනවා, පොඩි අපහසුතාවයක් ආවමත් මිනිස්සු එකිනෙකාව අතහරින හැටි. කලින් දවසේ දීපු පොරොන්දු, අද දවසේ ඇතිවුණු තරහක් එක්කම අමතක වෙන හැටි. ඒ දේවල් මට හැමදාම ගැබුරින් වේදනාවක් දුන්න. මොකද මට හිතාගන්න බැහැ, කෙනෙක්ට තවත් කෙනෙක්ගේ ජීවිතයෙන්, එළියට යන එක මෙච්චර ලේසි වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මං ඉගෙනගත්තේ, එයාලා කරන දේවල්වලට විරුද්ධ දේ. මං ඉන්න ඉගෙනගත්තා. කෙනෙක් අමාරු දවසක ඉද්දි, එයාට තවත් බරක් වෙන්නෙ නැතුව ඉන්න. කෙනෙක්ට තමන්ගේම හිතත් එක්ක සටන් කරන්න වෙද්දි, “මං මෙතන ඉන්නවා” කියලා දැනෙන්න දෙන්න. මොන දෙයක් උනත්, ඒක අතහැරලා යනවා වෙනුවට, ඒ සම්බන්ධතාවය නැවන තිබුනු විදියට හදන්න, පුළුවන්ද කියලා බලන්න. මොකද මං හිතන්නේ, සම්බන්ධතාවයක් කියන්නේ හැමදාම ලස්සනට තියෙන දෙයක් නෙවෙයි. සමහර දවස්වලට ඒක complicated. සමහර දවස්වල අපිටම එකිනෙකාව තේරුම් ගන්න බැරි වෙනවා. ඒත් ඒ හැම දවසක්ම, අතහැරලා යන්න හේතුවක් වෙන්න ඕනේ නැහැ. සමහරවිට ඒ දවස්, තව ටිකක් ඉවසන්න ඉගෙනගන්න තැන් වෙන්න පුළුවන්. මං ආදරය කරන්නේ, මාස කිහිපයක් පවතින විදිහට නෙවෙයි. මං කැමති අවුරුදු ගණනක් ගතවෙලා, “අපි මේ හැමදේම පහුකරගෙන ආවා” කියලා, අපේ අත් තදින් පටලවගෙන, ඒ සුන්දර චාරිකාව දිහා ආපහු බලන්න. මං හැමදාම ඔයාව, ආදරයෙන් පුරවන්න පුළුවන් කියලා, පොරොන්දු වෙන්නේ නැහැ. ඒත් මං උත්සාහ කරනවා, අපි දෙන්නා එකට ඉන්න පුළුවන් විදිහක් හොයාගන්න. මොකද මට ආදරය කියන්නේ, කෙනෙක්ව අතහරින්නේ නැතුව අල්ලගෙන ඉන්න එක විතරක් නෙවෙයි. කෙනෙක් එක්ක ඉන්න තීරණය, අමාරු දවසකදීත් ආයෙත් තෝරගන්න එක. ඒක තමයි මං ඉගෙනගත්ත ආදරය. ඒක තමයි, මං කෙනෙක්ට දෙන්න කැමති ආදරය. ✨🍃🤍 #ceylonjournal

About