@itx.minsa: #LIVEIncentiveProgram #GoLIVEGrowFast #PaidPartnership

Itx Minsa
Itx Minsa
Open In TikTok:
Region: GB
Wednesday 28 October 2026 10:53:16 GMT
12
0
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @itx.minsa, please go to the Tikwm homepage.

Other Videos

අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබරවාරි 11 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළා. මෙම සිද්ධියට අදාළව විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බැවින්, නීතිපති උපදෙස් සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි 11 වැනිදා යළි කැඳවිමටත්, එදිනට විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත්, නියෝග කළා. මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබුණා. මෙම  සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බංඩාර ගනේගොඩ යන අයට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. නාමල් රාජපක්ෂ අද දින අධිකරණයට ගෙන ඒමට නියෝගයක් ලබා දී නොතිබුණු අතර, අනෙක් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයේ පෙනී සිටියා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About