@sri_lankan_ol_culture: මැරුණට පස්සෙ මොකද වෙන්නේ කියන එකෙන් එක අදහසක් මේ 😌😌😌 #death #afterlife #fears #Love #memories

Sri Lankan OL Culture
Sri Lankan OL Culture
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 11:04:47 GMT
99794
6978
131
514

Music

Download

Comments

monster_oficial2005
ﮩ٨ـﮩﮩ٨ـ𝙈𝗥ᴹ𝐎₪ṦŤΞ𝗥ﮩ٨ـﮩﮩ🇯🇵 :
අවුරුදු 2500 ගානකට කලින් දේශනාකරපුවා
2026-10-28 17:30:00
382
sl_vimu4
KING OF MEME👑 /මීම් රජතුමා👑 :
ඊට වඩා බය හිතෙන දේ තමයි ඒ විනාඩි 7හෝ යම් කාල සීමාව තුල ඇති වන අවසන් චිත්තය අනුව ඊලග බවය තීරණය වීම මෙය මිනිසාට නොව සියලු සත්වයන්ට පොදු දර්මතාවක්
2026-10-28 14:14:10
100
hazi__editzz
𝙃𝘼𝙕𝙄 𝙀𝙙𝙞𝙩𝙕𝙕 ❗ :
දැන් අපිට වෙන්නෙත් එකනම් 🥴
2026-10-28 13:41:42
85
_akash_fantasy
~ A S H 🥤 :
කෙලිම්ම මොලෙ චප්ප වෙලා මැරුනොත් මොකද වෙන්නෙ
2026-10-29 14:18:49
12
seni6nice0
malika perera :
ඒ කියනවානේ දැනටත් අපි මැරිලා වෙක්න බැරිද? අර විනාඩි 7වෙන්න බැරාද? මේ ගෙවන්නේ?😮
2026-10-28 18:00:37
65
ashan.dula7
Ashan Dula :
මේ ගෙවෙන්නෙ ඒකනම් මතක් වෙල ඉවර උනාම මැරෙනවා
2026-10-28 17:45:26
22
daham.vidarshana7
Daham Vidarshana☺️🤍 :
1st love එක නතුව ඕන එකක්😒
2026-10-28 17:19:41
25
echcharaykk
Mihiranga :
චුති සිත කියලානේ බුදුදහමට අනුව කියන්නේ
2026-10-28 15:34:38
17
malkinilakshi00
𝙼 𝚎 𝚕 𝚘 𝚗 ♡︎🇯🇵 :
එහෙම පේනවා නම් මං ආසයි මං මේ ලෝකෙට ආව වෙලාවේ මගෙ අම්මව බලන්න 🥺 මගෙ සුරංගනාවි එතකොට කොච්චර ලස්සනට හිටියද බලන්න ආසයි
2026-10-28 20:17:27
13
dilshannadeeja
Black Eagle :
ඔලුව උඩින් බස් එකක් ගියොත් මොකෝ වෙන්නේ
2026-10-29 08:23:15
2
zigma_pedia
𝗭𝗶𝗴𝗺𝗮_ᵖᵉᵈⁱᵃ :
තව මොනාද ඕන බුදුදහම ගැන [Pray][Pray][Pray]
2026-10-29 03:59:54
11
dulinajayasundara8
dulinajayasundara8 :
මැරිල ඒ විනාඩි 7 ඇතුලෙද දන්නෙ නෑ දැන් මේ ජීවත් වෙනව කියල දැනෙන්නේ
2026-11-01 17:15:59
1
raji__xxx
DUDU 🌟 :
මේ එතකොට අර විනාඩි 7 වෙන්න බැරිද😳
2026-10-31 23:41:53
1
niluka.dushan
Niluka Dushan :
බුදුන් දේශනා කරලා තියනවා... විද්‍යාවන් තවම හොයාගෙන නෑ.විද්‍යාව දියුනු නෑ ඒ තරමට
2026-10-29 03:47:36
4
007.imali
Nilaweera :
⛔⛔⛔මතකය අමතක වෙන කෙනෙක්ටත් ඔය විනාඩි හත ඔහොම වෙනවද
2026-10-29 19:29:46
1
madushan2986
Madushan :
අයියෝ අයේ මුල ඉදන් 😔
2026-10-28 17:05:56
6
mithun_akash_
_Shane_ :
මේ යන්නෙත් අපෙ විනාඩි 7 වෙන්න බැරිද
2026-10-28 21:28:02
5
_tha_ru_wah_
Heshan Dissanayake :
Alice in Borderland 🔥
2026-10-28 17:57:32
5
hirulakmal52
tharu :
kawud dnne ehenm api e winadi 7 athuled jiwath wenne kiyl😅
2026-10-28 14:35:23
4
shahendananjaya
s.D.m :
බුදු දහමට අනුවත් මෙක සත්‍යයක්
2026-10-28 19:23:45
2
anuhazz81
ANuHaZz :
එතකොට මේ වෙන්නෙත් එහෙම එකක් නම්
2026-10-29 09:01:25
1
rchama00
CHAMA :
Alice in Borderland 😁
2026-10-28 17:43:40
2
dashi9236
Dashi. :
මැරුනට පස්සෙවත් නිදහසක් නෑ කියන්නෙ මේ හින්දා තමයි 🫠🤣
2026-10-29 08:54:38
1
move_on_20
🗿 :
Egg theory එකට අනුව..ඔයයි මායි එක්කෙනෙක්. අපි හැම life එකක් ම experience කරාට පස්සෙ..ඔයා god level එකට යනවා..god level එකට train කරන්නයි apita life experiences ලැබෙන්නෙ
2026-10-29 08:20:21
1
udara___13
06.20 💋 :
එක දවසක් අපි පුංචි කාලෙ සෙල්ලම් කරද්දි ඔන්චිලි පැද්දා අයියා හෙන වේගෙන් තල්ලුවක් දැම්ම කොහෙදො ඉදන් ඇවිත් උඩට යනවත් එක්කම මුලු ලෝකෙම කලු වෙලා අපි කලින් සෙල්ලම් කරපු දෙයක් තප්පර 6 වගෙ පෙන්න ගත්තා ඒත් එක්කම දඩස් ගාලා ලනුවත් කඩන් මං බිම 😓😂
2026-10-28 19:23:47
1
To see more videos from user @sri_lankan_ol_culture, please go to the Tikwm homepage.

Other Videos


About