@randeer_karunanayake: 🔍 ලෝක ප්රසිද්ධ රහස් පරීක්ෂක 'ෂර්ලොක් හෝම්ස්' (Sherlock Holmes) චරිතය බිහිවීමට මුල් වූ සැබෑ වෛද්යවරයා ගැන ඔබ දන්නවාද? 🔬 ආතර් කොනන්ඩොයිල් (Arthur Conan Doyle) විසින් නිර්මාණය කළ මේ අමරණීය සාහිත්ය චරිතය පිටුපස ඇත්තේ සැබෑ ජීවිතයේ සිදු වූ අපූරු වෛද්යමය කතාවකි! අපරාධ විද්යාවට වෛද්ය විද්යාවෙන් ලැබුණු අනුපමේය දායකත්වය. ලෝකයම රැවටූ මේ ප්රබන්ධ චරිතය සැබෑ ලෙසම මිනිසුන් අතර ජීවත් වූ අයුරු. ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම රහස් පරීක්ෂකයාගේ උපත සහ එහි වෛද්ය පසුබිම ගැන දැනගන්න වීඩියෝව නරඹන්න! 🎥✨ _This video is created solely for historical, scientific, and educational purposes._ #SherlockHolmes #ArthurConanDoyle #MedicalHistory #ForensicScience #LiteraryHistory #DrRandeerKarunanayake #ChemistryMadeEasy
randeer_karunanayake
Region: LK
Wednesday 28 October 2026 11:29:38 GMT
Music
Download
Comments
Nayana Yasindu :
පොඩි කාලේ හිතන් හිටියේ ලොකු වෙලා England ගිහින් බේකර් වීදියේ Sherlock Holmes ව හම්බෙන්න. පස්සේ තමයි දැන ගත්තේ එයා කොනල් ඩොයිල් මහත්තයා නිර්මාණය කරපු චරිතයක් කියලා 🥹
2026-10-28 14:15:01
70
mahelaS😞 :
මම මෙතනට ගියා අවුරුදු අටකට කලින්.මගේ ජීවිතයේ වටිනාම මතකයක්..🙂
2026-10-28 12:55:58
31
sheltonkatuwawela :
Thanks
2026-10-30 15:06:36
0
Aurora :
doctor please do a video about Agatha Christie too 😊
2026-10-28 12:53:28
17
Bafoon McGee :
Always worth the wait
2026-10-28 12:02:01
23
Hirusha :
ජිවිතේ ආසම කතා පොත් ටික ❤️❤️
2026-10-28 12:52:05
11
Avishka_Rash :
පොඩි කාලෙ ආසාවෙන්ම කියකපු පොත්ටික. ඔය පොත් කියවල ටික කාලයක් යනකම් හැමදේම දිහා බැලුවෙ ශර්ලොක් හෝම්ස් විදිහට🥺
2026-10-28 13:50:38
8
Dimuthu Mantrivithanage :
ඒ කතා කියවද්දි අපි කතාව ඇතුලෙ ජීවත් උනා
2026-10-29 15:26:10
2
KaviArachchi :
මං bio කරන්නෙත් chemistry වලට වැඩිපුරම ආදරෙත් මේ පොත් නිසා තමයි sherlok homes තමයි මාව subject එකෙන් වුනත් ඉස්සරහට ගෙනියන්නෙ 🥰🥰 දැන්නම් london යන්නම් හිතෙනව
2026-10-28 19:58:57
3
thisa :
[Heart eyes] පැහැදිලි කිරීමනම් මරු..😍
dr..ගේ..දැනුමනම් මාරයි...🫠
2026-10-29 05:01:32
1
𐙚 dilgarux ᥫ᭡ :
මතකය ආය ආපස්සට ගියා 🥺❤️🩹
2026-10-28 13:43:54
2
chamod virajan :
ඇත්තම වැඩ්ඩෙක් ❤️❤️
2026-10-28 16:37:46
2
Rajitha :
Interesting Content....!!!
2026-10-28 15:07:21
2
රීරි යකා memes :
පට්ට චරිතයක්( sherlock holms / Dr randeer / Authur konadoile)☺️😃
2026-10-28 15:45:16
1
Chemora :
please do a video about the character dr.House
2026-10-28 16:40:51
1
Agent . LAKSHAN /♥️ :
Lost world
2026-10-28 16:40:24
1
DASUN KALPANA 🔥" :
2026-10-28 13:20:25
2
Shehan Maduvinda :
[Cool][Red heart]
2026-10-28 12:36:57
1
𝑯𝒊𝒓𝒖𝒖 > :
2026-10-29 06:06:19
1
Shashika :
2026-10-28 12:18:38
1
×~ 𝒷𝒾𝓃𝒶𝓇𝒶 ~× :
wow❤️❤️
2026-10-29 10:38:05
0
Suresh L Bamunusinghe :
2026-10-30 04:17:12
0
Niwarthana Perera :
5 ක් තියෙ🥰
2026-10-30 06:45:49
0
×~ 𝒷𝒾𝓃𝒶𝓇𝒶 ~× :
2026-10-29 10:46:17
0
විජෙරත්න :
🥰🥰🥰
2026-10-29 16:02:48
0
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm
homepage.