@sandaru2326: Repost💕 හිතේ ආදරේ කොච්චර තිබ්බත්, වචන නැති හින්දා මට මිනිස්සු නැතිවෙනවා. මං ආදරේ නොකරන කෙනෙක් නෙවේ. ඒත්, දැනෙන දේ කියන්න ටිකක් අමාරුයි. කෙනෙක්ව මට වටිනවා කියලා පෙන්නන්න මන් හරියට දන්නේ නෑ. ඒ වෙනුවට ඒ කෙනාව සතුටු කරන්න,එයාට හිනාවක් ඇති කරන්න පුලුවන් උපරිම දේවල් කරනවා.එයාට ඕන වෙලාවක ලගින් ඉන්නවා. මං එයා වෙනුවෙන් කොච්චර හිටියත් මට එයාව ඕන කියන එක කියාගන්න බැරි හින්දා, සමහර වෙලාවල මන් සෑහෙන්න අසරණ වෙනවා. ඒවත් එක්ක සමහර දේවල් හිතේ තිබුනට විතරක් මදි කියන එක මට තේරෙන්න ගත්තා.. ඒ හින්දා අපිට දැනෙන දෙයක් තියෙනවානම් ඒ දේ කියන්න ඕනි. දැනෙන්න දෙන්න ඕනි.නැත්තන් හිත ඇතුලේ කොච්චර ආදරයක් විහිදිලා තිබ්බත්, අන්තිමට නොකියපු වචන ටිකකුයි,මැකෙන් නැති මතක ගොඩක් එක්කයි අපිට තනියම ජීවත් වෙන්න වෙනවා...💌!" #fyp #200k #foryoupage #sandaruzdiary
• Sandaru | दिलानी 💌 •
Region: LK
Wednesday 28 October 2026 14:07:26 GMT
Music
Download
Comments
Lakshanthi 🇮🇹 :
Caption one
2026-10-28 14:12:42
0
KUSAA💕🌟 :
😘
2026-10-28 14:19:27
0
To see more videos from user @sandaru2326, please go to the Tikwm
homepage.