@junglerestaurantvilla: ශ්රී සුමනාරාම මහා විහාර කඨින පිංකම් මාලාව -2026 (ඔක්තෝබර් 25 වන දින සිට 31 වන දින දක්වා ) ⭕️ ඔක්තෝබර් 25 බෝධි පුජාව දායකත්වය - දේශකයානන් වහන්සේ - තල්පෙ ඤාණරතන පිරිවෙණෙ නියෝජ්ය පරිවෙණාධිපති , බෙලිඅත්ත කුඹුරේ සුමනසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ. ⭕️ඔක්තොබර් 26 බෝධි පුජාව දායකත්වය - දේශකයානන් වහන්සේ - මිහිරිපැන්න අරියාකර මහා විහාර විහාරාධිකාරී ගෞරව ශ්රාස්ත්ර වේදී පණ්ඩිත පැල්වත්තේ සුමන ස්වාමීන්ද්රයන් වන්සෙ ⭕️ ඔක්තොබර් 27 බෝධි පුජාව දායකත්වය - පී.එච් ප්රියදර්ශන මහතා ඇතුළු පවුලේ සැම විසින්. දේශකයානන් වහන්සේ - මාගාල්ල සුධර්මා මහා විද්යාලයේ සහකාර විදුහල්පති, කාව්ය ශ්රී කිරම සුභාහු පණ්ඩිත ස්වාමීන්ද්රයන් වහන්සේ ⭕️ඔක්තොබර් 28 බෝධි පුජාව දායකත්වය -Roy Beach cafe " අධිපති තුමා ඇතුළු කාර්යමන්ඩලය විසින් දේශකයානන් වහන්සේ - පිටිදූව සිරිධර්මාරාම විහාරවාසි කිරම උත්තරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ . ⭕️ඔක්තොබර් 29 බෝධි පුජාව දායකත්වය - පී.එච් චන්ද්රා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දේශකයානන් වහන්සේ - විද්යා ප්රදීප මහ පිරිවෙණෙ ආචාර්ය , ගෞරව ශාස්ත්ර වේදී පණ්ඩිත,හොරගල ජිනානන්ද හිමි ⭕️ඔක්තොබර් 30 තෙසැත්තැ ඤාණ පුජාව - දේශකයන් වහන්සේ - දංගෙදර ජයවර්ධනාරාම මූල මහා විහාරයෙ විහාරාධිකාරි මුතුකණ්ඩියේ සුනෙත්ත හිමි. දායකත්වය - Jungle Restaurant & villa අධිපති තුමා හා පවුලේ සැම විසින් සංවිධානය - මාතර බෝසත් පාරමි පදනම ⭕️ ඔක්තෝබර් 30 රාත්රී - සෙත් පිරිත් දේශනය රාත්රී 9.00 ⭕️ ඔක්තොබර් 31 වන දින අලුයම 1.30 කඨින චීවරය රැගත් මහා පෙරහැර විථි සංචාරය කිරීම ⭕️ඔක්තොබර් 31 වන දින උදෑසන මහා සංඝ ගත දක්ෂිණාව
Yehan Lakvidu
Region: LK
Wednesday 28 October 2026 14:21:53 GMT
Music
Download
Comments
K.veen🥷 :
🖤
2026-10-28 14:25:48
1
Chamindu @@@ :
❤️❤️❤️
2026-10-28 15:50:07
1
Rashyyyy :
🙏🙏
2026-10-28 14:33:45
1
Hewage Hasanka :
🙏🙏
2026-10-28 16:54:50
0
To see more videos from user @junglerestaurantvilla, please go to the Tikwm
homepage.