@sadeep_senanayake: ඇහෙනවා..ඇහෙනවා..අපේ ගෙවල් ගාව මේ හුලඟක් තියෙනවා 😁🤭 • • • • • #sirasalakshapathi #chandanasooriyabandara #3million #winner #onemillionaudition

Sadeep 🤍❕
Sadeep 🤍❕
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 15:06:57 GMT
234753
25586
276
1379

Music

Download

Comments

dinu_6024
DINU_🦕 :
බිමත් මිනිහා අවංකයි
2026-11-23 05:35:43
488
nimesh_palliyaguru
𝘼 🚶⭕ 𝙉 𝙀 :
මන් මාර criyek 😌
2026-11-25 10:34:13
89
kali7788331011
lili 495😌 :
මේකද මිලියන තුනෙ ප්‍රශ්නෙ 🥲
2026-11-12 06:08:51
256
nimsara.witharana
සිතූ. :
වැදිල නෑ චුට්ටක්වත්
2026-11-18 13:15:02
130
wathsalalakmali473
Wathsala Lakmali :
හිත ගැස්සිල ආයෙත් අමුතු සතුටක් ආව.කදුලුත් ආව අන්තිමට..🥰💞
2026-11-23 10:53:32
89
moody.mouthy
Moody Mouthy :
චන්දන සූරිය බණ්ඩාර ඉන්න කාලේ තරගකරුවන් පවා ආතල් එකේ තරග කරා..දැන් ඉන්න ඩයල් එක මහාචාර්යවරුන්ටත් උගන්නන සීන් එකේ ඉන්නෙ තරගකරුවන් පවා නඩු කාරයෙක් ඉස්සරහ ඉන්නව වගේ හැසිරෙන්න ෙ.සන්නස්ගලට වැරදි කියනවා නෙවෙයි ඒත් පොර නිවේදනයට ගැලපෙන්නෙ නෑ මට හිතෙන විදියට..ඉගෙන්වීමට දක්ෂ ඇති)
2026-11-20 13:34:18
62
jingle1015
Jingle :
beela hitiyat pattta meter ekkak😁
2026-11-01 16:58:23
115
achcharya.kavindi
Achcharya🇸🇬 :
කොච්චර ගහල හියියත් මීටරෙන් ඉන්න පොරක් එලකිරි ජය වේවා 🙏🥰
2026-11-08 15:29:55
113
hasindu.malli
HASINDU DARSHANA🫀 :
රූ මත් තරුණියට වඩා බීමත් තරුණයා අවංකයි ❤️
2026-11-25 11:35:39
25
himashi0413
himashi0413 :
මේකෙන් හොද කතාවක්තියෙනවා අපිට ඉගෙන ගන්න.. එයා කතා කරපු විදිහට මට වගේම අනිත් අයටත් හිතිනේ වැඩේ කයි කියලා වෙන්න ඔනේ.. ඒත් උත්තර 4 කියන්න කලින් උත්තරේ දුන්නා.. පිට කවරෙන් තීරනය කරන්න එපා කියන්නේ අන්න ඒකයි ❤️👌
2026-10-29 01:33:06
137
user25823150344667
user25823150344667 :
Kochchra wadila hitiyath meteren inne over
2026-11-24 10:11:05
12
user3963928653798
chathu ♥️ :
අනේ මට කදුලුත් ආවා සතුටට. අදුරන්නේ නැති උනත් මගේම කෙනෙක් දින්නා වගේ
2026-11-03 03:32:37
84
thinusamarakoon
තීනු dt..🌎✈️ :
අපේ නිශ්ශංක අයියා.. 🥰💗
2026-11-26 11:04:58
0
gayankapila
Gaiya :
නියම මීටරයක්
2026-11-16 16:34:52
9
ganga13786
sudu manika :
මරු 👍👍
2026-10-29 15:53:22
13
user59334310075807
chappy puppy :
aththatama e salli eyalata denawada??
2026-11-15 12:55:30
7
jingle1015
Jingle :
beela hitiyat pattta meter ekkak😁
2026-11-01 16:58:23
16
nuwanranathunga1976
Nuwan Ranathunga :
යාළුවට මිලියක්වත් දෙන්න වෙයි
2026-11-24 02:42:52
15
heshan.ranasinghe8
🐼 Heshan 🐼 :
ammoo😂❤️‍🔥❤️‍🔥🫀
2026-11-04 16:39:18
11
user2859994397140
omira :
ආතල් ඔ්යි 💗💗
2026-11-22 14:28:49
8
dishan_x29
𝐃𝓲𝐒𝐇𝐀И🎀✨ :
massina mare dial ekak😹
2026-11-23 16:18:45
6
ais_s29
Aishchrya :
Mn mek e dws wala balddi o/l 😂 මං අම්මාටත් කිව්වා මටත් බොන්න ගෙනත් දෙන්න කියලා 😂
2026-11-24 12:44:00
6
aureizofficial
𝐀𝐔𝐑𝐄𝐈𝐙✨💐 :
Aaaa😂😂😂
2026-11-04 05:41:31
10
koki.yow._
RoබිN. (^_^) 📍🖤 :
Mona de kiwwath karath u hariyatama hari..✊❤️
2026-11-20 07:12:55
7
To see more videos from user @sadeep_senanayake, please go to the Tikwm homepage.

Other Videos


About