@sahanadrivingschool:

Sahana  driving school  jaela
Sahana driving school jaela
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 15:15:48 GMT
234903
21429
990
2062

Music

Download

Comments

anushkagamagephotograph
Anushka Gamage Gallery 🤍🍃 :
පුතාගේ පැත්තෙනුත් කතාවක් තියෙනවද කව්ද දන්නේ? මේ සමාජේ විශ්වාස නෑ
2026-10-28 15:51:24
206
_sachini_jayasinghe_
sachini Jay 🧿🇨🇦🇱🇰 :
මොන පැත්තෙන් කතාවක් තිබ්බත්, මොන දෙයක් උනත් තමන්ගෙ අම්ම තාත්තට මෙහෙම කරන්න කාටවත් අයිතියක් නෑ.. මේවට විදවන්න වෙනවාමයි 💯
2026-10-28 16:21:42
136
thariksanoon
thariksanoon :
Puthagawa koccara salli dippatha wadam naha return policy aiii after same age no worry god bless u
2026-10-28 21:10:52
0
.kesara31
꧁༒☬ගඩාෆි☬༒꧂ :
පුතාට ඉගැන්නුවා විතරයි ගුණ ධර්ම උගන්නන්න බැරි වෙලා 🥺
2026-10-28 16:58:30
41
madhuki123456
මදු මදු❤😘 :
ඒ තාත්තා කැමති නම් එයාට පුළුවන් ජිවිත කාලෙම මං ගාව ඉන්න.ඉන්න තැනක් දන්න කෙනෙක් මට කන්ටැක් කරලා දෙන්න.🥰
2026-10-28 16:56:44
37
mashi475
nethu doni :
තාත්තලා ඉන්නවා දරුවන්ට වයිර කරන..කතාවක දෙපැත්තක් තියෙනවා...හොයලා බලන්න
2026-10-28 16:06:46
27
__boovi_girl15__
ටානියා >•🧚‍♀🇱🇰 🇰🇼 :
ඒ තාත්තා ඉන්න තැනක් මට විස්තරයක් මට දෙන්න පලුවන්ද අනේ ජීවිතය අවසාන දවසක් වෙනකල් මම බලාගන්නවා ඒ තාත්තා කැමතිනම් ❤️‍🩹🥺
2026-10-28 21:09:08
0
user1546941600668
mike :
😭😭😭I don’t no how I will give reply
2026-10-28 20:58:32
0
waga0629
waga0629 :
පුතා විතරක් නෙමෙයි කසාද නෝන පවා මෙහෙම සලකන්න හේතුවක් ඇති.. කලකම් තමයි පස්සෙන් එන්නේ.. අනිත් පැත්තේ කතා මීට වඩා වෙනස් ඇති. මෙයාගේ කතාවෙන්ම පේනවා ලමයිට කො හොම කරන්න ඇත්ද කියලා.. අනික දෙමව්පියෝ තේරැම් ගන්න ඕන ලමයිට කන්න බොන්න අදින්න දුන්නට ඉගැන්නුවට ඒවට ආපස්සට සැලකුම් බලා පොරොත්තු වෙන්න එපා. අපි ලමයිට මෙහෙම කරා හරම කරා ඒ නිසා ලමයි අපිට මෙහෙම කරන්න ඕන කියලා හිතන එකම කොච්චර නරකද.
2026-10-28 16:13:43
13
www.zxo5
DR :
පුතා දන්න කොල්ලො ,කෙල්ලො නැද්ද ???
2026-10-28 16:36:39
9
shashi.mudiyanse3
shashi mudiyanselage :
තාත්ත කියන්නෙ මගේ ලෝකෙ වීරයා, කාගෙ උනත් තාත්තා කෙනෙක් මෙහෙම දැක්කම පපුව හෝස් ගාල යනව 🥺
2026-10-28 16:30:12
16
shevonzilva
Shevon Zilva :
ape gayak thenwaa eka dennam me ththataa , paww 😔😔
2026-10-28 16:51:29
15
natalieschmidt39
Natalie Schmidt :
sad...😰 karma is a boomerang 🪃 don't worry..❤️❤️
2026-10-28 21:14:37
0
user1327776831187
user1327776831187 priyanka :
මේ නඩු කොයි දෙයියන්ට කියන්නේ දෙයියෝම බලා ගනියෝ🙏🙏🙏🙏🙏
2026-10-28 15:30:02
21
mevisdanister
ABHI 92 (ඔෂි) :
හැමදේමදරුවන්ට නොදි ඉතුරු කරගන්න කියනනෙ ඒකයි
2026-10-28 15:53:13
20
mihidushaminda
Mihidu Shaminda :
mona unath wadapu Amma thaththata bayai apita mona karath[Pink heart]
2026-10-28 18:25:53
0
www.tikok039
SADUN 👀🫀 :
මනුස්සයෝ සිරිසන්නු වෙන්න යන්නේ ටික වෙලාවක් අපි කොච්චර හොඳ කරත් අපි කොච්චර හොඳ කරත් වැඩක් නෑ සල්ලි වලට එව්වා අමතක වෙනවා කවද හරි මතක තියෙන්නේ අපි කර හොඳ දේ පමණයි ඇයි මෙහෙම ලෝකෙට වුණේ මිනිසුනේ එහෙම කරන්න එපා හැමෝම මනුස්සයෙක්
2026-10-28 21:02:02
0
.rathnayaka3
ර්‍ Rathnayaka :
අනෙ මේ දරුවන්ට සොබාදහමේන් නඩු අහද්දී බේරගන්න කවුරුත් නැහැ
2026-10-28 15:45:25
56
osanda20
Gayan osanda :
අයියෝ බාලසුරිය අන්කල් නේද මෙ...මෙයා හිටියේ ගම්පහ ඉසුරු මාවතේ.පවු දෙයියනේ...හොඳ සල්ලි තිබුණ කෙනෙක් 🙏🙏🙏
2026-10-28 18:02:04
6
kids.fashion7474
💐💐kids Fashion :
කාගෙ පැත්තෙන් කතාව ඇහුවත් වැඩක් නැ. මේ ඉන්නේ තමන් බිහි කරපු තාත්තා කියන එක කොහොමද අමතක කරන්නේ.
2026-10-28 16:49:31
10
ima_shi22
ima_shi🇯🇵 :
පපුව පිච්චෙනවා මේවා බලද්දි 😭❤️‍🩹
2026-10-28 17:11:26
5
nuwansumith
@nuwan sumeth(ヌワン) :
උන්ට හරියන එකනේ පුදුමේ🥺
2026-10-28 16:20:28
5
lakshmi.kulupana
Lakshmi Kulupana :
ලෝකෙ තියන හොදම පාසලකට දාල ඉගැන්නුවත් වැඩක් නැහැ උගත්කම තිබුනට බුද්දිය නැහැ . ගුනදම උගන්නන්න ඔනි බුදු සරනයි
2026-10-28 16:43:04
5
amishadilki
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
මොනව වුනත් මෙි තාත්තා මහපාරට ඇදලදාපු එකනමි පවි වැඩක් .හිතේ ලොකූ වෙිදනාවක් දරාගෙන කතා කරන්නෙ 🥺🙏
2026-10-28 16:06:33
8
s.a17365
S @ A :
අනේ දෙයියනේ මන් මගේ තාත්තා නැති වෙනකම් මට පුළුවන් උපරිම කරා.මට මන් ගැන හරිම ආඩම්බරයි.අද මගේ පණ නෑ 😔
2026-10-28 15:59:06
12
To see more videos from user @sahanadrivingschool, please go to the Tikwm homepage.

Other Videos


About