@theceymatesofficial: . . . දකුණු කොරියානු දේශපාලඥයෙකු වන Han Dong-hoon එරට ජනාධිපතිවරයාට, උතුරු කොරියානු ආක්‍රමණයකින් සිදුවිය හැකි විනාශයේ බරපතලකම සහ අනතුර හොඳින් අවබෝධ කර ගැනීම සඳහා 'Call of Duty: Modern Warfare 4' වීඩියෝ ක්‍රීඩාව ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඇත. ඔහු තවදුරටත් Facebook Post එකක් හරහා මෙසේ ප්‍රකාශ කරනවා, "I hope the image of a Seoul reduced to ashes in the game remains in the realm of fiction. National security is not about hope, but preparation." "මෙම ක්‍රීඩාව තුළ අළුවී ගිය සෝල් නගරයේ දර්ශනයන් ඉදිරියටත් ප්‍රබන්ධයක් පමණක්ම ලෙස ඉතිරි වේවාැයි මම බලාපොරොත්තු වෙනවා. ජාතික ආරක්ෂාව යනු බලාපොරොත්තු තබා ගැනීමක් නොව, (යුද්ධයකට හෝ අනතුරකට) සූදානම් වීමයි." උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ආක්‍රමණයක විනාශය කුමන ආකාරයේ එකක්ද යන්න ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව වැටහී යාම සඳහා මෙම Video Game එක Play කරන ලෙස මේ දකුණු කොරියානු දේශපාලඥයා මෙලෙස බලපෑම් කර ඇත. මේ රටේ ආරක්ෂා කර ගැනීමට සහ යුධමය තත්ත්වයන් හමුවේ සූදානම් වීමේ වැදගත්කම තේරුම් ගැනීමට Video Games උදාහරණ ලෙස පෙන්වා දීමට දකුණු කොරියානු දේශපාලඥයෙකු වන Han Dong-hoon මේ විදිහට කටයුතු කරලා තියනවා. #theceymates #beyondtheinfinitestories #callofduty #modernwarfare4 #southkorea

The Ceymates
The Ceymates
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 16:00:42 GMT
2349
129
5
11

Music

Download

Comments

mcchanaka
Honest Chef chana🔪👨‍🍳👌🎵🍖 :
bro don't play with this guy's crazy ahhh
2026-10-29 19:35:45
0
g.gimsara_
Gimsara® :
2026-10-28 16:46:33
2
nethsaramadhusith
Nethsara Madhusith Jayasinghe :
2026-10-28 18:25:02
0
senith_darmarathna
S_E_🍾N_I_T_H 🇱🇰🦅🇩🇪 :
@sithija @Minaga Shaluka(S L A X)
2026-10-28 20:00:25
0
To see more videos from user @theceymatesofficial, please go to the Tikwm homepage.

Other Videos


About