@pham.th.tuyt64: Bông tai thời trang nữ thanh lịnh thiết kế nhỏ gọn ôm sát vào tai chắc chắn êm tai đeo vào đi chơi hay đi tiệc điều họp chị em mình thích nên sở hữu một đôi. #review #virailvideo #bongtainu #xuhuongtiktok2024 @Pham Thị Tuyết

Pham Thị Tuyết
Pham Thị Tuyết
Open In TikTok:
Region: VN
Wednesday 28 October 2026 18:16:59 GMT
213
5
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @pham.th.tuyt64, please go to the Tikwm homepage.

Other Videos

මම අසනීප වෙලා හොස්පිටල් ඇඳක වැතිරිලා හිටපු දවස්වල… 🥺❤️‍🩹 අතේ කැනියුලා එකක්… හිතේ දහසක් වේදනා… ඒත් මගේ ළඟ ඉන්න ඕනෙ කියලා හිතපු කෙනා හිටියේ නෑ… කාලයක් ආදරෙන් ඉඳලා, කිසිම හේතුවක් නොකියා මාව අතහැරලා ගිය ඔයා… මම අසනීප වුණ දවස්වල මගේ ළඟට එන්නවත් ඔයාට හිතුණේ නෑ… ඒ දවස්වල මගේ ළඟ හිටියේ මගේ යාළුවෝ විතරයි. 🫂❤️ මගේ වේදනාව බෙදාගන්න බැරි වුණත්, මගේ ළඟින් ඉඳලා මට ශක්තියක් වුණේ එයාලා… අද බලද්දි ඔයා වෙන කෙනෙක් එක්ක අලුත් ආදරයක් පටන් අරගෙන… කමක් නෑ… ඔයා සතුටින් ඉන්න. මමත් මගේ විදිහට ජීවිතේ ඉස්සරහට යන්නම්. 🥀 අන්තිමට එක දෙයක් කියන්නම්… **මට ආදරේ කරපු කාලෙටත්, මාව රවට්ටපු කාලෙටත් බොහොම ස්තූතියි… 🙂🖤** ඔයා නිසා මම ආදරේ විශ්වාස කළා… ඔයා නිසාම මිනිස්සුන්ව අඳුරගන්නත් ඉගෙන ගත්තා… අද මම තනියම හරි ශක්තිමත්ව ඉන්නවා. ඒත් මගේ ළඟින් හිටපු මගේ යාළුවෝ නම්… මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන මිනිස්සු. ❤️‍🩹 Vishu🖊️ #fypシ゚ #iphonetricks #hospital #friends #relationshipbreakup

About