@tik_tok_com40: #CapCut

✮͢≛⃝📿𝐀𝐇𝐌𝐄𝐃𝐎𝐕𝐀✮⃝🕋
✮͢≛⃝📿𝐀𝐇𝐌𝐄𝐃𝐎𝐕𝐀✮⃝🕋
Open In TikTok:
Region: UZ
Wednesday 28 October 2026 18:37:32 GMT
2920
90
2
29

Music

Download

Comments

begmurodabdurashidov
Бегмурод Абдурашидов :
🥰🥰🥰 👍👍👍
2026-10-28 18:53:53
0
jbazarbayew99
JASUR_@ :
@☺️☺️☺️
2026-10-29 01:50:32
0
To see more videos from user @tik_tok_com40, please go to the Tikwm homepage.

Other Videos

පිස්සුද අපේ හිත් එහෙම රිදෙන්නෙ නෑ. අපිට තියෙන්නෙ ගල් හිතක්නෙ… ඒ නිසා තමයි, හැම රෑකම තනියම අඩලත් උදේට කිසිම දෙයක් නොවුනා වගේ හිනාවෙලා මිනිස්සු අතරට යන්නෙ. ඒ නිසා තමයි, හිත ඇතුලෙන් කෑගහලා වැටෙන තරමට රිදුනත් “කමක් නෑ…” කියලා විතරක් කටින් පිටවෙන්නෙ... මිනිස්සු හිතන්නෙ අපිට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ කියලා. රිද්දුවත්, අතෑරියත්, අමතක කලත්, වටිනාකමක් නොදුන්නත්, අපිට ඒවා ගානක් නෑ කියලා... ඒත්, කවුරුත් දන්නෙ නෑ අපි හැම වචනයක්ම දහස් වාරයක් හිත ඇතුලෙ ආයෙ ආයෙ කියවලා, හැම මතකයක්ම නිදාගන්න කලින් ආයෙත් විදවලා, හැම රෑකම කදුලු පිහදාලා නිදාගන්න මිනිස්සු කියලා... අපිටත් රිදෙනවා. ගොඩක් රිදෙනවා. ඒත් අපි ඒක පෙන්නන්නෙ නෑ. මොකද, දවසක් අපි හිත ඇරලා අපේ දුක කාටහරි කිව්වම, එයාලා සැනසීමක් වෙන්න වෙනුවට, ඒ දුකම අපිට විරුද්ධව පාවිච්චි කරනවා... ඉතින්, අන්තිමේදි ඉගෙන ගත්තා රිදෙනවා කියලා කෑගහන එකට වඩා, නිහඩව දරාගෙන ඉන්න එක ලේසියි කියලා... ඉතින් අද හිත කෑලි කෑලි වෙලා තිබුනත් මූණෙ හිනාවක් එක්ක, පපුව ඇතුලෙන් හුස්ම හිරවෙන තරමට දුක තිබුනත් “මං හොදින්…” කියලා හැමෝටම පෙන්නනවා. ඒ බොරුව හැමෝම විශ්වාස කරනවා... ඕනවට වඩා මෘදු හිතක් තිබුන නිසා, ඕනවට වඩා විශ්වාස කරපු නිසා, ඕනවට වඩා ආදරේ කරපු නිසා, ඕනවට වඩා මිනිස්සු වෙනුවෙන් ජීවත් වුනු නිසා, හැම වතාවෙම රිදිලා හැම වතාවෙම බිදිලා හැම වතාවෙම තමන්වම එකතු කරගෙන ආයෙත් හිනාවෙන්න පුරුදු වුනු නිසා, අද ලෝකෙට පේන්නෙ අපිට ගල් හිතක් තියෙනවා වගේ... ඒත් ඇත්ත. ගල් හිතක් කවදාවත් රිදෙන්නෙ නෑ. හැමදේම දරාගෙනත්, කිසිම කෙනෙක්ට නොපෙන්වා, තනියම කදුලු හංගගෙන ජීවත් වෙන්නෙ, හරිම මෘදු හිතක් තියෙන මිනිස්සු විතරයි... 🙂🤍

About