@chathuwa98.0: Part 214🌸ජනහිතකාමී රැජින🔥🇰🇷 "QUEEN SEONDEON" යනු 2009 දී විකාශය වූ මෙම නාට්‍ය කොරියානු ඉතිහාස ගත සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කල කතාමාලාවේ. "සිල්ලාගේ සොන්දොක්" රැජිනගේ ජීවිත කතාව නිරූපණය වෙන මෙම කතාවේ සත්‍ය කතාවට විවිධ අංග එකතු කරමින් නිර්මාණශීලීව කතාව යම් තාක් දුරට වෙනස් අයුරකින් තමයි මෙමකතාව ඉදිරිපත්කර ඇත්තේ කතාවේ සාරාංශය ගත්තොත් යොක්මාන් කුමරිය උපත ලැබුවේ චොන්මියොන් කුමරියගේ නිවුන් සහෝදරිය ලෙසයි.ඒ සිල්ලා රාජකීය පව්ලට දාවයි.නමුත් අනාගත වාක්‍යක් නිසා ඇය ළදරු වියේදිම පව්ලෙන් වෙන් කරනු ලබනවා.තක්ලමකාන් කාන්තාරයේ සිය ළදරු කාලය කටුක ලෙස ගෙවන යොක්මාන් කුමරිය අවසානයේදී සිල්ලා දේශයට පැමිනෙනවා. එහිදී පිරිමියෙකු ලෙස වෙස් ගන්න ඇය නන්දෝ සෙබලෙකු ලෙස පුහුනුව ලබනවා.එහිදී ඇය සිල්ලා දේශය පාලනය සියතට ගැනීමට කුමන්ත්‍රණය කල කූර නීෂන් බිසව නම් මුල් පෙලේ තනතුරක් හෙබවූ රාජකීය උපබිසවකට විරුද්ධව කටයුතු කරන ඇයගේම නිවුන් සහෝදරිය හා අවංක සෙන්පතියෙකු ඌ කිම් යූ ෂින් හා එක් වනවා. ඉතිහාසයේ පලමු කොරියන් රැජින ලෙස "සොන්දොක්" යන නමින් ඇය ඉතිහාසයට එක් වනවා.🇰🇷🔥🥺⚔️💥 Nala|නලා🪬 차두와❤️🌸#ජනහිතකාමීරැජින_Janahithakami_Rajina💎 #Nalaනලා #k_drama

Nala|නලා🪬
Nala|නලා🪬
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 19:19:10 GMT
31265
1773
8
15

Music

Download

Comments

b6290161
B :
кандай кино кым бледы
2026-11-29 16:41:09
0
blackshadowknig
black shadow01 🇱🇰🇶🇦🇦🇪 :
2026-10-31 21:42:52
0
da_nuka
🥰Danu🥰🤙 :
😁😁😁
2026-10-31 16:42:39
0
rangana.tharindu4
12.21⭕ :
❤️❤️❤️
2026-10-29 03:30:15
0
sudd5400
sudd🤍🤍🤍🤍 :
🥰🥰🥰
2026-10-29 01:45:29
0
irosh_74
.... :
🥰🥰🥰
2026-10-29 01:25:44
0
dcdb37
DCDB :
[Red heart][Red heart][Red heart]
2026-10-29 01:08:16
0
danuska.madusanka8
Danuska Madusanka :
🥰🥰🥰
2026-11-25 05:03:50
0
To see more videos from user @chathuwa98.0, please go to the Tikwm homepage.

Other Videos


About