@nawagaththegama.s: අතුරුගිරිය යුනිවසල් පාර්ක් ධර්මරාජ විහාරස්ථානයේ* *2026 වර්ෂයේ කඨින පිංකම් මාලාව* *නොවැම්බර් මස 10, 11, 12, 13, 14 යන දිනයන්හි දී පැවැත්වේ.* *නොවැම්බර් 10 දින, හෝකන්දර, රණවක වත්ත නිවසට* *චීවරය වැඩම කරවීම* *නොවැම්බර් 11 දින* *කාව්යමය ධර්ම දේශනාව* දේශකයාණන් වහන්සේ- පූජ්යපාද තෝරපිටියේ සරණ ස්වාමීන්වහන්සේ *නොවැම්බර් 12 දින* *ධර්ම දේශනාව* දේශකයාණන් වහන්සේ- පූජ්යපාද කඩහීංගල ධම්මරක්කිත ස්වාමීන්වහන්සේ *නොවැම්බර් 13 දින* *උතුම් සම්බුදු වන්දනා පින්කම* දේශකයාණන් වහන්සේ- පූජ්යපාද නවගත්තේගම සිරිසුගත ස්වාමීන්වහන්සේ *2026 ක් වූ නොවැම්බර් මස 13 වන දින කඨින චීවරය රැගත් පෙරහැර එදින රාත්රී 10ට ආරම්භ වේ* *2026 නොවැම්බර් මස 14 වන දින කඨින චීවර පූජාව සහ මහා සාංඝික දානමය පින්කම* *ඔබ සැමට ආරාධනා..!* *කඨින චීවරය බාරගත් පින්වතුන්* *පසිරු මහත්මයා, විරාජිනී මහත්මිය* *විමසීම් - 077 58 61 387* -
Nawagaththegama siri sugatha
Region: LK
Wednesday 28 October 2026 22:45:34 GMT
Music
Download
Comments
Nirosh 🫶❤️🥰👨🍳🕺🏻🍮🍪🍩🎂 :
❤️❤️❤️
2026-10-28 23:04:52
0
Thilani Gamage :
🙏🙏🙏
2026-10-29 02:09:22
0
To see more videos from user @nawagaththegama.s, please go to the Tikwm
homepage.