@vishwabuddhamuni: 🐘 කුසුම්ගම තල් ඇටයා වෙනුවෙන් පරිසර අමාත්යතුමාගේ කඩිනම් අවධානය ඉල්ලා සිටිමු! 🙏 ගරු පරිසර අමාත්ය ධම්මික පටබැඳිගේ මහතා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ, කුසුම්ගම ප්රදේශයේ සිටින තල් ඇටයා නම් අලි පැටවාගේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙසයි. පැටවාගේ සෞඛ්ය තත්ත්වය නිසි පරිදි තක්සේරු කර, අවශ්ය නම් උඩවලව හෝ සුදුසු පශු වෛද්ය ප්රතිකාර මධ්යස්ථානයකට ආරක්ෂිතව රැගෙන ගොස් වැඩිදුර ප්රතිකාර ලබාදීමට වහාම අවශ්ය කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටිමි. මම මේ වන විට කුසුම්ගම තල් ඇටයා අසල සිටිමින් තත්ත්වය පිළිබඳව සොයා බලමි. මේ පුංචි ජීවිතය ආරක්ෂා කර ගැනීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ කඩිනම් මැදිහත්වීම අත්යවශ්යයි. තල් ඇටයාට ජීවත් වීමේ අවස්ථාව ලබා දෙමු! 🐘❤️ #තල්ඇටයා #කුසුම්ගම #වනජීවීසංරක්ෂණය #පරිසරඅමාත්යාංශය #අලිපැටවාබේරාගනිමු @Anura Kumara Dissanayake @🐘 අලි ඇතුන් වෙනුවෙන
Sri_Vishwabuddha_Muni 🍃💚
Region: LK
Thursday 29 October 2026 02:44:49 GMT
Music
Download
Comments
ty yt :
අනෙ.මඩගොඩෙ.වරටිලා.පවි
2026-10-29 17:54:57
0
ඩිvish :
ඔයා ඉක්මනට සනීප වෙන්න පැටියෝ
2026-10-29 17:50:54
0
D I L U N I K A :
මේ සතාවත් සුව කිරිමට ශක්තිය ධෙර්ය ලැබේවා..🙏🥺
2026-10-29 02:59:10
450
SL harvesting :
පිරිසිදුව වතුර ටිකක් නම් පොවන්න වෙයි. රජතුමනි
2026-10-29 03:11:03
327
ARALIYA 🇮🇱 :
අයියේ ඔයට පින්🙏
2026-10-29 20:35:35
0
Dinuka :
Mage hitha kathai
2026-10-29 03:30:05
213
Tharindu Lakshan :
විශ්ව රාජා සුව අතට හැරිලා. බොහොම පින් ඔබතුමා දරපු මහන්සිය වෙනුවෙන්..
2026-10-29 03:28:41
132
Ayesh & Nihara ❤️🌎 :
මචන් උබ වැඩ්ඩෙක් බන්.ඔය සතාවත් ගොඩ ගමු බන් කොහොම අරි.
2026-10-29 06:44:24
75
2548433ggaisvs :
ඔබ තුමාට ගොඩක් පින් 🙂🙂🙂🙂🙂🙂🙂🙂
2026-10-29 14:13:48
1
mr.bombastic🦊 :
බ්රෝ අලියෙක් හෝ ඇතෙක් පැත්ත වැටිලා ඒත් දෙන කැම හොදට කනවනම් අනිවාර්යෙන්ම සුව කරන්න පුළුවන්. ඒ සතා පොඩිද ලොකුද කියලා ප්රශ්නයක් නෑ. වතුරෙම, මඩේම තියාගෙන බෙහෙත් කලොත් ඒ සතා තැම්බිලා ඇගේ තුවාල හැදිලා තවත් දුර්වල වෙනවා. ඉක්මනට හරි විදිහට උස්සලා අරගෙන බෙහෙත් කරන්න ඕන. අනිවාර්යෙන් සුව වෙනවා
2026-10-29 02:57:12
90
Dishura Dishan :
මෙයාවත් ගොඩ දමු❤️
2026-10-29 03:41:42
39
Sarathchandra R M :
ලොකුදෙයක්. සත්යයය කරුණාව
2026-10-29 03:57:35
10
yohan.suresh :
රියල් පිං
2026-10-29 09:41:03
2
𝙏𝙃𝙀𝙀𝙆𝙎𝙃𝘼𝙉𝘼__ :
Respect
2026-10-29 03:39:54
0
..𝑻𝒓𝒖𝒔𝒕 𝒎𝒆.. :
මාරම මනුස්සයෙක් අනේ ඔයා.ඔය වගේ 10 දෙනෙක් හිටියනම් ඇති ඔය අසරන වෙනා ලෙඩ වෙන සත්තු ටික බේරගන්න...
2026-10-29 05:47:11
14
Nadee :
බුදු සරණින් මෙයාවත් සනීප කරගන්න පුළුවන් වේවා කියල ප්රාර්ථනා කරනව,🙏🙏🙏
2026-10-29 03:52:16
12
🍒✿𝐡𝐚𝐬𝐡𝐢𝐢✿🍒 :
බුදුසරණයි පැටියෝ ඉක්මන් සුව ලැබේවා මැණික 🥰
2026-10-29 03:10:55
13
Rq 7 :
:පින් බන් උබට. ඇත්තටම මේකයි බුදුන් දේශනා කලා දර්මය. නැතුව සිව්රු අස්සේ ඉදන් තක්කඩි කාලකන්නි වැඩ කරන එක නෙමේ.හුගක් උන් කරනවා වගේ. මේ සම්පත ආරක්ෂා කරන්න. වරදින්නේ නැහැ කවදාවත් ❤️
2026-10-29 03:56:55
9
kelumdana :
මචං උබට මෙ වැඩේ බැහැලම කරන්න පුළුවන්නම් ඇත්තටම වටිනවා. අපිත් පුළුවන් විදියට උදව් කරන්නම්. උනට ඇත්තටම පිං.මම උබෙ දැකපු ලස්සනම වැඩෙ මෙක
2026-10-29 06:34:55
9
The Voice of Nature 🌿🌍 :
ඔයා ගෙ මෙහෙවර අති විශිෂ්ටයි ඒ අසරණයට සියළු දෙවි පිහිටෙන් සුවපත් වේවායි පතමි
2026-10-29 05:15:48
8
wijayanthi :
ඔයාට ගොඩාන් පිං විශ්ව [Pray]
2026-10-29 03:20:23
5
Sanka Vithanage :
බුදුසරණයි.. ඔයාට පිං මචන්
2026-10-29 13:59:07
2
𝓐𝓻𝓸𝓼𝓱𝓪 🦅 • Following :
2026-10-29 11:45:49
1
_𝐏𝐚𝐦𝐨𝐤 𝐬𝐚𝐬𝐯𝐢𝐧𝐝𝐮_ :
digarama කරගෙන yamu api innava
2026-10-29 13:58:28
3
12 : 10 🫀❤️🩹 :
මේ කරන දේවල් වලට උබ ට උතුරන්න හරි යන්න ඕනේ බං 💗
2026-10-29 15:32:44
4
To see more videos from user @vishwabuddhamuni, please go to the Tikwm
homepage.