@shani_shaa_: කොහොම අමතක වෙන්නද?? ඔය නපුරු එත් ඇත්තටම අහිංසක මූන😭❤️🐶 #shanishaa❤️‍🔥 #rottweiler #pet #fyp #CapCut

🌻 𝗦 𝗛 𝗔 𝗡 𝗜 🌻
🌻 𝗦 𝗛 𝗔 𝗡 𝗜 🌻
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 06:06:23 GMT
55087
6655
133
276

Music

Download

Comments

dhananjalie.madus2
Dhananjalie Madushika :
Anee 🥹🥹 e adare . මගේ මැණිකත් ඔහොම තමයි
2026-10-31 16:27:15
0
saviii24
Savi :
Anee මගේ බල්ලා අද නැති උනා.මේවා දකිද්දී මට දරාගන්න බෑ 😭😭😭
2026-10-30 16:40:22
1
02_dilu_
Piggyyyy :
මගෙ පැටියගේ මූනමයි එයාට තියෙන්නේ🥺🤍
2026-10-30 14:54:50
1
thevibe993
The vibe zone SL ✔️ :
නැති කාලේක කොහොම හිත හදාගන්නද කියලා හිතෙනකොට 🥹❤️‍🩹🐶
2026-10-31 15:11:34
0
hrisini27
🧚‍♂💜HASANKA💜🧚‍♂ :
Marry karata passe husbandgen matath hamaba una sudu mahaththayek . ❤️ඒත් මගේ ජිවිතේ දරා ගන්නම බැරි දවසක එයත් මාව දාලා ගියා 🥺❤️මං මෙච්චර දරා ගත්තද කියලා අද හිතෙනවා. එක පිට එක වේදනාවන් 🌸
2026-10-31 15:34:22
0
nadilka6
Shitzu lover..🇯🇵🇰🇷🐶 :
පපුව රිදෙන මතක ඇවිස්සෙන video.... එයා දැන් හොද තැනක ඇතී..! 😫🫂🙏
2026-10-31 08:26:00
0
savi.watawala
Savi Watawala :
Marry කරලා ඇවිල්ලත් සතියට පාරක් මෙයා බලන්න ගෙදර යනවා තවම… කොහෙ අමතක කරන්නද🥺♥️
2026-10-30 01:40:05
21
sachi__iiiii
Sachi :
අනේ මගේ අහිංසකයත් මාසෙකට කලින් මාව දාලා ගියා.. 😞😭
2026-10-30 07:30:01
7
harshi0244
ᏂᏗᏒᏕᏂᎥ ❤️🦋🌈 :
නැතිවෙලා අවුරුදු 3යි..ඒත් තවම එයාගෙ පොටෝ එක අයින් කරන්නවත් මෙතනින් හිත දෙන්නෑ 💔
2026-10-30 06:46:57
6
sakuniyasodya2025
Sakuni Bandara 🇱🇰🇦🇪 :
අනේ පන ඩිංග 😭❤️‍🩹🐶
2026-10-30 17:12:51
1
ckiller6
Chañukă Peřerâ :
2026-10-30 12:51:27
2
hansani_gunasekara
Hansani_Gunasekara :
never forget those innocent eyes
2026-10-30 06:03:04
4
rasanjaliie
jellyfish_keepsakes 🪼 :
Mawa dala gihin aurudu 2k. Mathak nouna payak na ekama dawasakawath 💔
2026-10-30 19:38:08
1
_dinusha_official
Dinusha Heshan 🇦🇪 دينوشا هيش :
🥺
2026-10-31 00:28:55
1
sashwijerathne
Sash 💗 :
2026-10-30 17:33:54
1
shemi5538
Shèmi ☁️🪽 :
anee 🥺❤️
2026-10-30 08:55:24
1
kawya518
Kawya:)🤍💋🦋🐣^ :
Mnikak 🥺❤️‍🔥
2026-10-30 16:14:03
1
abiii._147
Abiii _14 :
2026-10-30 03:42:52
1
kavee__gurl_
kaVee_🇯🇵💋🫶 :
Anee 🥹
2026-10-30 14:35:00
1
nukisha11.11
𝒩𝓊𝓀𝒾 🧿🦢✨️ :
2026-10-30 03:15:16
1
sachpk97
sachi🌸 :
එයා මාව දාල යන්න ගිහින් මාස ගානක්....එක දවසක්වත් මතක් වුනේ නැති දවසක් නෑ.හොම්බ බිම තියන් ඇස් විතරක් කරක කරකා බලන විදිහ මට මැවිලා පේනවා💔එයා දන්නේ නැතුව ඇති අක්ක මෙච්චර එයාට ආදරෙයි කියලා අක්කට එයව කොච්චර මිස් ද කියලා
2026-10-30 10:36:34
1
asithakumara785
🇱🇰chuti👿🇦🇪 :
2026-10-29 17:36:17
1
ama_nethuz
Ama nethuz 🤍 :
🥺❤️‍🩹
2026-10-29 15:55:33
2
shashini827
Shashini Kaushalya 🐽 :
අනෙ මටත් හිටිය රොටා කොල්ලෙක්ෙයා නැති වෙලා මාස 6ක් වෙනවා.මගේ කෙනාව මතක් වෙනවා 😑😭
2026-10-30 09:04:07
1
pahasara_20
Pahasara_0 :
අවුරුදු දෙකක් වෙන්නේ මේ දෙසැම්බර් 26ට...ඕම වීඩීයෝ දැක්කම පපුව ගලවන් යන්න වගේ🥲❤️‍🩹
2026-10-30 14:29:26
1
To see more videos from user @shani_shaa_, please go to the Tikwm homepage.

Other Videos


About